ඒකාබද්ධ විපක්ෂයේ පාගමන කෑගල්ල නගරය පසු කරද්දී එක් මන්තීරුවක් පමණක් භාවිතා කළ යුතු බවට කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණ නියෝගය පොලිසිය මීට සුළු මොහොතකට පෙර උතුවන් කන්දේ දී මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයාට බාර දුන්නේය.
පෙළපාළිය කෑගල්ල නරගයට වළක්වන නියෝගයක් ඉල්ලා පොලිසිය උසාවියට ගියද එම නියෝගය නොලැබිණි.
නුවර කොළඹ මාර්ගය වෙනත් අරමුණක් සඳහා අවශ්‍ය යැයි කෑගල්ල මුලස්ථාන පොලිස් පරික්ෂක තීරණය කළහොත් පොලිසිය කෑගල්ලට ඇතුළු නොවී අතුරු මාර්ගයක් ඔස්සේ යන ලෙසට මහේස්ත්‍රාත් නියෝගයේ දැක්වේ.
පෙළපාළිය අතරතුර මිනිස් ජිවිත වලට හෝ පරිසරයට කිසිදු හානියක් නොවන පරිදි සිදු කරන ලෙස මහේස්ත්‍රාත් උපදෙස් දුන්නේය.
ඡායාරූප - ලහිරු හර්ෂණ
අම්පාර නගර සභාව මඟින් පාලනය කරනු ලබන බුද්ධංගල මාර්ගයේ පිහිටා ඇති කසල ඒකකය තුළ වන අලියෙක් මියගොස් තිබෙන බව ගම්වාසීහු පවසති.
අවුරුදු තුනේ සිට පහළොව අතර වයසේ පසුවන දරුවන් එකොලොස් දෙනකුගේ හතළිස් එක් හැවිරිදි පියකු බිරියගේ සහෝදරයකුගේ පොලු පහරක් වැදී මරණයට පත්වී ඇතැයි රක්වාන ප
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (05) පෙරවරුවේ වැල්ලවත්ත, අමරපුර මහා නිකායේ සංඝ මූලස්ථානය වෙත පැමිණ කරගොඩ උයන්ගොඩ මෛත්‍රිමූර්ති ශ්‍රී ලංකා අමරපුර
රත්නපුර අංගම්මන තොටුපළේ අද පස්වරුවේ දියනෑමට ගිය රත්නපුර සුධර්මශාලා පිරිවෙනෙහි 11 වසර සිසුන් දෙදෙනකු ගඟේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇතැයි රත්නපුර පොලිස
ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු අනුර කුමාර දිසානායක මහතා ප්‍රථම වරට අද (05)වැනි දා පස්වරුවේ අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිඳුන් සහ රුවන්වැලි සෑ රදුන
ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු මිලට ගත් බස් රථයක ලියාපදිංචිය වෙනස් කර පොත ලබාදීම සඳහා රුපියල් දෙලස්ස පනස් දහසක (250000)අල්ලසක් ලබා ගත්තේ යැයි කියන නාරාහේන්පිට ම
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
කෑගල්ල මහේස්ත්‍රාත් නියෝගය අලුත්ගමගේට බාර දෙයි
විශ්වා Friday, 29 July 2016 05:24 AM
මොකද මේ තරමටම පාද යාත්‍රාව බ්ලොක් කරන්න ආණ්ඩුව සහ පොලිසිය වෙර දරන්නේ...? (ර)
ප්‍රියාන් Friday, 29 July 2016 05:31 AM
විනිසුරුතුමනි, ඔබට ආචාර කරමි... (ර)