IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


කෑගල්ලේ වාහන තදබදයක්

කෑගල්ල නගරයට ආසන්නයේ මාර්ග ගණනාවක අලුත්වැඩියා කරන  නිසා කොළඹ මහනුවර පාරේ කෑගල්ල නගරයට ආසන්නව දැඩි වාහන තදබදයක් ඇතැයි ද, ඒ නිසා කොළඹ මහනුවර මාර්ගය භාවිත කරන්නන් කෑගල්ල නගරය මග හැර විකල්ප මාර්ග ඔස්සේ ගමන් කිරීම සුදුසු යැයි ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.

කුරුණෑගල නගරය හරයා අඹේපුස්ස මාර්ග භාවිත කිරීම වඩාත් සුදුසු බවද පොලිසිය යෝජනා කරයි.

 



අදහස් (0)

කෑගල්ලේ වාහන තදබදයක්

ගාමිණී - සිරි Saturday, 25 January 2014 09:12 PM

එවකට නගරාධි වරයෙක්, හා පසු කාලයේදී ගලිගමුව පාර්ලිමේන්තු මන්ත්‍රී වශයෙන් කටයුතු කල ආචාර්ය ජගත් බාලසුරිය ඇමතු තුමාගේ පියාණන් වූ පි .බි බාලසුරිය මහතා විසින් දශක ගණනාවකට පෙර කල යෝජනාවක් ක්‍රියාත්මක වෙන්නේ දැනුයි. දේශපාලකයින්ගේ ව්‍යාපාරික ස්තාන කැඩෙන නිසා විරෝධය පෑමෙන් දශක ගණනාවක් මාර්ග තදබදය සිදුවිය. මේ දිනවල ඉදිකිරීම් කඩිනම් භාවයක් නොපෙනුනත් කරගෙන යයි. මාර්ග තද බදය,කඩ සාප්පු අවහිර තාවය,සති පොළ නන්නත්තාරවෙලා. මගීන්ගේ අසීරු කම කවදා නිමවෙයිදෝ කිව නොහැකියි. නමුත් ඉක්මනින් කලයුතු හොඳ වැඩක්. පෙමන්ට් ලොකු වෙනවා. පාරේ පළල කෙටි වෙනවා. පේමන්ට් නැවත කඩනවා. පාර නොහදා වලවල් හැදෙනවා. විදුලි විසන්දි කරලා. බිල් පත් ගෙවන්නත් අසීරුයි. ටිකක් ඉවසීම තමා නුවනට හුරු. (නදී)

:       0       0

සෙන්තිල්නාතන් Sunday, 26 January 2014 02:50 AM

මෝඩයන්ගේ රටේ ඔහොම තමයි සහෝදරයා ගයාන්. දෙපෙත්තම කඩා- ගෙන හෙමින් හෙමින් හදන්නේ. යුරෝපේ රටවල මොන ලස්සනට පාරක් හෝ වෙනත් දෙයක් හදනකොට, එක පැත්තක් පමණක් කඩාගෙන, අනිත් පැත්තෙන් වාහනවලට යන්න ඉඩහරිනවා. කවදාවත් පාර බ්ලොක් වෙන්නෙම නැහැ. ඉක්මනටත් ලස්සනටත් හදනවා. (නදී)

:       0       0

ධම්ම Saturday, 25 January 2014 12:12 AM

අඹේපුස්සෙන් හැරී පොල්ගහවෙල, හිරිවඩුන්න හරහා කරඬුපනට ඇති විකල්ප මාර්ගය ඉතා හොඳ තත්වයේ තියෙනවා. (නදී)

:       0       0

බංඩාර Saturday, 25 January 2014 01:45 AM

හදනවා කඩනවා. කානු වහනවා.වහිනකන් ඉන්නේ.(නදී)

:       0       0

ජයතිලක Saturday, 25 January 2014 02:41 AM

ඕක කෑගල්ලට විතරක් තියෙන ප්‍රශ්නයක් නෙවෙයි, නගර බොහෝමයකට තියෙන ප්‍රශ්නයක්. බැලූ බැලූ අත පාර කඩාගෙන. තව අවුරුදු දෙක තුනක් වත් යාවි ඔය හැදිල්ල සම්පුර්ණයෙන්ම ඉවර වෙන්න. (අ)

:       0       0

බන්දුල Friday, 24 January 2014 03:48 PM

හදනවා කඩනවා. කානු වහනවා.වහිනකන් ඉන්නේ (අ)

:       0       0

ගයාන් Saturday, 25 January 2014 07:53 PM

පාරවල් හදන එක හොදයි තමයි. ඒත් මෙහෙම කරනවද. පාරෙ දෙපෑත්තම එක සැරේ කඩාගෙන මහ කානු හාරල ටවුන් එක මැද්දෙ. මිනිස්සුන්ට වෙන කරදරය ගැන පොඩ්ඩක් වත් හිතල නෑ. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 338 0

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


දිගාමඩුල්ල තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 106 0

දිගාමඩුල්ල දිස්ත්‍රික් තැපැල් ඡන්ද 11120 ක් අනුරකුමාර දිසානායක මහතා දිනාගත්තේය .


කෑගල්ල තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 199 0

කෑගල්ල දිස්ත්‍රික් තැපැල් ඡන්ද 20062 ක් අනුරකුමාර දිසානායක මහතා දිනාගත්තේය .


අනුරාධපුර තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 261 0

අනුරාධපුර දිස්ත්‍රික් තැපැල් ඡන්ද 32750ක් අනුරකුමාර දිසානායක මහතා දිනාගත්තේය .


මඩකලපුව තැපැල් ඡන්ද රනිල්ට
2024 සැප්තැම්බර් මස 22 360 0

මඩකළපුව දිස්ත්‍රික් තැපැල් ඡන්ද රනිල් වික්‍රමසිංහ මහතා දිනාගත්තේය. ඔහු ලබා ගත් ඡන්ද සංඛ්‍යාව 5967කි. සජිත් ප්‍රේමදාස මහතාට ඡන්ච 3205 හිමි විය. අනුරකුමාර ද


නල්ලූර් අරියනේතිරන්ට
2024 සැප්තැම්බර් මස 22 457 0

යාපනය දිස්ත්‍රික්කය නල්ලූර් මැතිවරණ කොට්ඨාසයේ ජය ස්වාධීන අපෙක්ෂක අරියනේත්‍රන් පාක්‍යශිලවන් මහතා දිනා ගත්තේය.


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14635 15

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 44 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 216 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 118 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site