කොළඹ මහ නුවර පාරේ කෑගල්ල මීපිටියේ දී පෞද්ගලික බසයක් හා ත්‍රීරෝද රියක් හැපී තිදෙනකු මිය ගොස් එක් අයකු බරපතල තුවාල ලබා කෑගලු රෝහලට ඇතුළු කරනු ලැබීය.
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට සවස් කාලයේ දි හෝ රාත්‍රි කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
ශ්‍රේඨාධිකරණය නියෝගයට පටහැනිව කටයුතු කළ පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පියවර ගැනීමට බලාපොරොත්තු වන බ
කුකුළේගඟ ජලාශයේ ගඟ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වර්ෂාව හේතුවෙන් ජලාශයේ වාන් දොරටු දෙකක් අද (27) විවෘත කර ඇතැයි බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.
ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.
හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
කෑගලු අනතුරෙන් තිදෙනෙක් මරුට
සත්‍යයා Wednesday, 30 July 2014 01:04 PM
අපේ රටේ හොඳ වාහන වල නැගලා යන, දිව්‍ය ලෝකයෙන් ආ අයට කිසිම අනතුරක් වෙන්නේ නැහැ. (නි)
දේශාන්-අම්පාර Wednesday, 30 July 2014 03:01 PM
සත්‍යයා, තමුන්ගේ ආත්මයේ සහ ජීවිතයේ හිස් බව මෙතන ප්‍රදර්ශනය කරන්න එපා (නි)
ගාමිණී - සිරි Wednesday, 30 July 2014 03:45 PM
මෙසේ අනතුරට භාජනය වී ඇත්තේ ත්‍රී රෝද රථයේ ගිය අයවලුන්ම වෙන්න ඇති !(අ)
ධම්ම Wednesday, 30 July 2014 06:18 PM
ත්‍රී රෝද රථ මහාමාර්ග වලින් ඉවත් කිරීමට කාලය ඇවිල්ලා. (අ)
සංජු Thursday, 31 July 2014 01:37 AM
දැන් ටිකක් අනතුරු වැඩි වෙලා වගේ.පරිස්සමින් වැඩ කළොත් හොඳයි (නි)
මලින්ක Thursday, 31 July 2014 02:06 PM
අපේ රටේ අනතුරු වලට ප්‍රදාන හේතුව ,,නොසැලකිලිමත්කම ..සී සී ටීවී විස්තර බැලුවම ,,සහ පාරේ යද්දී පේනවා ,,බස් ත්‍රීවිල් බයික් ,,තමා වැඩිම වැරදි ,,පදිකයන් ගැන කිසිම සැලකිල්ලක් නෑ. (අ)