IMG-LOGO

2024 ඔක්තෝබර් මස 09 වන බදාදා


කෑගලු බාලිකාවේ තාප්පය පාරේ

කෑගල්ල නගරයේ ශාන්ත  ජෝෂප් බාලිකා විදුහලේ අඩි තිහක් පමණ උසැති පැති බැම්ම  නාය යයි. බැම්මේ කොටස් වැටීම නිසා වාහන ගමනා ගමනය එක් පැත්තකට පමණී.



අදහස් (0)

කෑගලු බාලිකාවේ තාප්පය පාරේ

රුක්මනී Friday, 02 November 2012 10:50 AM

දැන්වත් හොදට හිතලා මතලා වැඩ කරන්නයි තියෙන්නේ (නි)

:       0       0

පාරා Friday, 02 November 2012 11:02 AM

නාය යන තැන් වලට කරන්නේ මොනවද ? වලක්වා ගන්නේ කොහොමද කියලා ලංකාවේ ඉන්න පණ්ඩිතයෝ දන්නේ නැද්ද ?? (ස)

:       0       0

පෙරේරා Friday, 02 November 2012 06:19 PM

අහිංසක මිනිස්සුනගේ සල්ලි වලින්ද දන්නෙ නැහැනේ ඉදිකළේ? මම මේ දන්නේ නැති නිසයි කියන්නේ. (නි)

:       0       0

චතූ Thursday, 01 November 2012 04:25 PM

තාප්පෙ ආව වගේ, ‘‘කෑගලූ බාලිකා පාසල’’ කොළඹ - නුවර පාරට එයිද? ..(ස)

:       0       0

බණ්ඩාර Thursday, 01 November 2012 04:40 PM

මෙහි ඇත්තේ කෑගලු බාලිකාවද නැත්නම් ශාන්ත ජෝෂප් බාලිකාවද? මොකද කෑගලු බාලිකාව තියෙන්නේ නගරයෙන් පිටයි..!(නු)

:       0       0

ජනක Thursday, 01 November 2012 04:47 PM

ඔහොම ගියොත් ඒවි තමයි ..(ස)

:       0       0

අශෝක Friday, 02 November 2012 01:26 PM

බාලිකාවියන් තක්සලා දොරින් ඉස්සිලා හොරෙන් බලාවි ගස්සලා නුවන්.... (නි)

:       0       0

සනත් බංඩා Thursday, 01 November 2012 10:56 PM

මේක කෑගල්ලෙ කොන්වට් එකනේ. අලුත් ළමයින්ගෙන් අසාධාරණ විදියට සල්ලි අරගෙන වෙන්න ඇති කවුරුහරි ඔය තාප්ප බදින්න ඇත්තේ. (නි)

:       0       0

ගාමිණි Thursday, 01 November 2012 05:04 PM

ළමයින් වහා ඉවත් කරන්න. (නි)

:       0       0

වචින්ත Sunday, 04 November 2012 09:31 PM

මේක කෑගලු කන්‍යාරාමයනේ (ස)

:       0       0

නසාර් Thursday, 01 November 2012 04:56 PM

ස්වභාව ධර්මය රජය සමගයි. (නි)

:       0       0

චන්ද්‍රසිරි Friday, 02 November 2012 01:37 AM

බාලිකාවට අපලයි. (නි)

:       0       0

තුසිත් පෙරේරා Thursday, 01 November 2012 05:55 PM

තිබුන තැනින් ම ආයෙත් තාප්පේ ගහන්න එපා. ආයෙත් කැඩෙයි. පාරේ එක පැත්තක් වහපු වෙලාවේ මැද ඉර හරහා ම තාප්පේ ගහන්න. ආයෙත් ඔය වාසනාව එන්නේ නැහැ.(නු)

:       0       0

සිල්වා තබුක් Thursday, 01 November 2012 06:31 PM

එලොව ගිහිං මෙලොව ආවා වගේ වැඩක්..!(නු)

:       0       0

චමිල Friday, 02 November 2012 08:39 AM

පිස්සුද සනත් බණ්ඩාර මේ තාප්පේ 1975 ත් තිබ්බා . ඒ දවස්වල කොමිස් කාක්කෝ හිටියේ නෑනේ (ස)

:       0       0

කුමා Friday, 02 November 2012 09:23 AM

මේ තාප්පේ අපි දන්නා කලේ ඉදන් තිබුණා, ලඟදි මේකේ කොටසක් කඩල ගුවන් පාලමක් හැදුවනේ මං දැක්ක මේ තාප්පෙත් තැන තැන කඩල එකෙන් වෙනද ඇති නාය යන්ඩ ඇත්තේ මිහිකත පාලනය කරන්ඩ ගියාම මේ වගේ දේවල් වෙනවා .අපරාදේ ඉස්කෝලේ (ස)

:       0       0

අස්රාන් Thursday, 01 November 2012 07:14 PM

එන පොටනම් එච්චර ඇල්ලුවේ නෑ (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හොර ඔප්පු හැදූ අයෙක් වසරකට හිරේ
2024 ඔක්තෝබර් මස 09 209 0

හොරු ඔප්පුවක් සාදා එය ලියාපදිංචි කිරීම සඳහා හෝමාගම ඉඩම් කාර්යාලයේ රෙජිස්ට්‍රාර් වරයාට ලබා දුන්නේ යැයි කියන හෝකන්දර පුද්ගලයකුට වසරක බරපතල වැඩ සහිත ස


මෛත්‍රිට අතුරු තහනමක්
2024 ඔක්තෝබර් මස 09 1082 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ,ලේකම් හා ජාතික සංවිධායක තනතුරු සඳහා නව නිලධාරීන් පත් කිරීමට පක්ෂ විධායක කමිටුව ගත් තීරණ ක්‍රියාත්මක කිරී


වෙළෙන්දන් ඉවත් කරන්න ගිහින් නොසන්සුන් වෙයි
2024 ඔක්තෝබර් මස 09 2310 2

අනුරාධපුර ජයන්ති මාවතේ පිහිටි බන්ධනාගාරය ඉදිරිපිට මාර්ගය අසල වෙළඳාමේ නිරත වෙළඳුන් ඉවත් කිරීම සඳහා අනුරාධපුර නගර සභාවේ නිලධාරීන් පැමිණීමත් සමඟ අද (9)


කෝටියක භාණ්ඩ ගුවන් තොටෙන් පන්නන්න බැරිවෙයි
2024 ඔක්තෝබර් මස 09 1361 0

රුපියල් කෝටියක් පමණ වටිනා භාණ්ඩ තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙනැවිත් , කටුනායක ගුවන් තොටුපොළ රේගුවට ප්‍රකාශ නොකර , කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති ’’ හ


සංගක්කාර යළි පිටියට
2024 ඔක්තෝබර් මස 09 1604 2

ඉන්දියාවේදී ලබන නොවැම්බර් 17 වැනිදා ආරම්භ වන ජාත්‍යන්තර ප්‍රවීණයන්ගේ ලීග් ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා ප්‍රවීණයන්ගේ ක්‍රිකට් කණ්ඩායමේ නා


රුසියාව - ඉරානය එක්වී බ්‍රිතාන්‍ය අස්ථාවර කරන්න හදනවා
2024 ඔක්තෝබර් මස 09 1779 3

රුසියාවත්, ඉරානයත් එක් වී, බ්‍රිතාන්‍යය අස්ථාවර කිරීමට කුමන්ත්‍රණය කරනවා යැයි බ්‍රිතාන්‍යයේ එම්.අයි.5 බුද්ධි අංශ ප්‍රධානී කෙන් මැකලම් අනතුරු අඟවයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39578 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25764 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 363 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1203 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 405 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site