IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


කෑගලු විකල්ප මාර්ගය වසර අවසානයේ

කෑගල්ල නගරයේ  වාහන තද බදය අවම කිරීම සදහා වන විකල්ප මාර්ගයේ වැඩ මේ වසර අවසන් වීම පෛර අවසන් කිරීමට නියමිතය.දැනට කිලෝමීටර් දෙකක් කාපට් අතුරා සංවර්ධනය කැර ඇත.ඒ සදහා වැය කැර ඇති මුදල රුපියල් හාර කෝටියකි. අවසන් අදියරේ  කිලෝමීටර් හතර හමාරක පමණ මාර්ගය ඉදි කිරීමට නියමිතය. මේ සදහා කෝටි එකහමාරක් පමණ වැය වෙතියි ගණන් බලා තිබේ. විකල්ප මාර්ගය වෙනුවෙන් වැය වන මුළු මුදල රුපියල් විසි කෝටීයකි. පදික හා පා පැදි මං තීරු දෙකින්ද වාහන මං තීරු දෙකින් සමන්විත මේ මාර්ගයේ පළල මීටර් දෙළහකි.



අදහස් (0)

කෑගලු විකල්ප මාර්ගය වසර අවසානයේ

වජ්ජා Friday, 21 June 2013 04:38 PM

සදරුවන් වැනි මානසික රෝගීන් නිසා අපේ රටේ සංවර්ධනය සැහෙන්න පරක්කු වෙනවා. (නි)

:       0       0

ටිකිරි Saturday, 22 June 2013 11:01 AM

ප්‍රියා, දැන් මිනිසුන්ට ස්වාධීනව හිතන්න මොලයක් නැහැ. විදුලි බිල වැඩි කළහම මනු කියවන්නට ගහන ජාතියේ මෝඩයෝ තමයි අද ලංකාවේ ඉන්න තරමක් ඉන්නේ.අනුකම්පා කරනවා හැරෙන්න වෙන කරන්න දෙයක් නැහැ සදරුවන්. (නි)

:       0       0

සම්පත් Friday, 21 June 2013 04:55 PM

වරකාපොල අගුරුවැල්ල පාර හදන වැඩේ මේ දක්වා පරක්කු වුනේ ඇයි (අ)

:       0       0

ග.ක් දිසානායක Friday, 21 June 2013 10:32 PM

කෑගල්ලේ ඔය පාර හදන එක ප්‍රමාද වුනේ කෑගල්ලේම කෙනෙක් නිසා නේද? ඒක කෑගල්ලේ හැමෝම දන්නවා. කෑගල්ල නගරය කවදා දියුණු කරයිද? මට හීනයක් වගෙයි මේක. (නි)

:       0       0

මාතලන් Friday, 21 June 2013 05:03 PM

සදරුවන්‍ගේ පාසල මොකක්ද? (නි)

:       0       0

සඳරුවන් Friday, 21 June 2013 05:57 PM

වජ්ජා,මාතලන්, මේ ලෝකයෙහි බොහෝදෙනා දුශ්ශීලය. එහෙයින් ඔවුන් තම තමන්ට කැමති ලෙස කටට ආ දෙය කියමින් ඇනුම් බැනුම් කියමින් හැසිරෙති.එනිසා යුධබිමෙහිදී කලබල නොවී හී පහරත් ඉවසන ඇතෙකු මෙන් මමද නොයෙක් අය විසින් කියන පරුෂ වචන ඇනුම් බැනුම් ඉවසන්නෙමි.බල්ලෝ බිරුවට තවලම ඇදෙනවා. (නි)

:       0       0

කවීෂා Friday, 21 June 2013 06:10 PM

හරිම හොද වැඩක්. කෑගල්ලේ පෙරහැර දවසට මොන දුකක්ද විදින්නේ? පුලුවන් නම් පේමන්ට් කඩ කාරයන් අයින් කලොත් තවත් හොදා. (නි)

:       0       0

තිලක් Saturday, 22 June 2013 12:04 AM

පාරවල් මොකටද රටේ මිනිසුන් බඩගින්නේ නම්? ගගට මුහුදට පැනලා දරුවොත් සමගම මැරෙන්න සිද්ද වෙනවා නම්. (නි)

:       0       0

තිලක් Saturday, 22 June 2013 12:32 AM

උපදින දරුවත් ලක්ෂ 3.5 ක ණයක් මිට මොලවාගෙනලුනේ උපදින්නේ.සුබ අනාගතයක්. (නි)

:       0       0

තිලක් Saturday, 22 June 2013 12:36 AM

මම නිවාඩුවට ලංකාවට ආව දවස් වල මගේ ගේ ලග පාරත් කොන්ක්‍රීට් කළා.දවසක් කළුගල් තුනීයට අලාගෙන ගියා.අනික් දවසේ එක පාරක් පාර තලාගෙන යන්න ගියා.තුන් වෙනි දවසේ කොන්ක්‍රීට් තුනීයට දාගෙන ගියා. මිලියන ගානක් ඉවරයි.ලබන අවුරුද්දෙ මම ලංකාවට ගියහම ලොකු වලවල් නම් ෂුවර් එකටම දකින්න ලැබේවි. (නි)

:       0       0

ගයිඩ් Friday, 21 June 2013 07:06 PM

කෑගලු -පින්නවල-රඹුක්කන මාර්ගයත් පුළුල් කරන්න. දැන් සංචාරකයෝ නිසා තද බදය වැඩියි. (නි)

:       0       0

ගාමිණී-සිරි Friday, 21 June 2013 03:04 PM

කෑගලු නගරය සතියේ දිනවලත්, සති අන්තයත් දිනපතාම වාහන තද බදය. පදික වේදිකා කඩ නම් නගර සභාවෙන් ඉවත් කරලා. සැලැස්මක් හරියට නැතිව කරන වැඩ නිසා රෝහල් පාරේ කඩ 2 වරටත් කඩන්න ලකුණු කරලා. නගරයේ විකල්ප පාර කඩිනමින් ඉදිකොට මීපිටියෙන් නුවර පාරට සම්බන්ධ කිරීමෙන් තදබදය හා දුරද කෙටිවනු ඇත. වියදම සැර උනත් විකල්පය හොඳ වැඩක්.(නදී)

:       0       0

සදුනි Friday, 21 June 2013 07:32 PM

ඔය පාර හදන එක පමාවුනේ ඇයි කියලා අපි දන්නවා (නි)

:       0       0

සඳරුවන් Friday, 21 June 2013 03:21 PM

මේ පාර යන්නේ අපේ ගම මැදින් දැන් ඉතින් කාබන් මොනොක්සයිඩ් කකා නිදාගන්න වෙන්නේ. ටයර් කුඩුයි?(නදී)

:       0       0

ජ.හේරත් Saturday, 22 June 2013 06:54 AM

සඳරුවන් , හිත කලබල කර නොගන්න. පරිසර පද්ධතිය ගැන හුගක් අයට අවබෝධයක් නැහැ. ඔහේ කියවනවා (නි)

:       0       0

උපාලි Friday, 21 June 2013 03:33 PM

සඳරුවන් මහත්තයෝ, ඔබ අහල තියෙනවද එංගලන්තේ ඉස්සරවෙලා වාෂ්ප දුම්රිය දුවන්න පටන්ගන්නකොටත් 'සද්දේ නිසා නිදාගන්න බැහැ' ආදී වශයෙන් මිනිස්සුන්ගෙන් නා නා ප්‍රකාර චෝදනා එල්ලවුණ බව? ඔබ එකඟ වෙනවද ඒ චෝදනාවලටත්? (ස)

:       0       0

නිවන්ත Saturday, 22 June 2013 08:25 AM

පාර හදන එක හොඳියි. ඒත් පෞද්ගලික බස් වෙනදා වගේම කොටයි. ඒ නිසා රඹුක්කනින් දුම්රිය මාර්ගය කුරුදුපොන දක්වා වත් දීර්ඝ කරනවානම් කෑගල්ල මහනුවර ගම්පොල මාතලේ මගී ජනතාවට ලොකු සේවයක් වෙයි. සංචාරක ව්‍යාපාරයටත් හොඳියි. එම මාර්ගයම මතු දවසක යෝජිත රත්නපුර මාර්ගයට දීර්ඝ කිරීමෙන් උතුර දකුණ යාකල හැකි සහ ඉක්මනිම ගමන් පහසුව ලාබ දායිකව ඇති කරගත හැකිය.(නදී)

:       0       0

රාජු Friday, 21 June 2013 08:40 PM

සදරුවන් මහතාණනි. ඔබේ වයස අවුරුදු 800 ද? (නි)

:       0       0

අකිල Saturday, 22 June 2013 08:52 AM

පින්නවල දක්වා රඹුකන සිට දුම්රියක් දුව වන්න. මෙය කෑගල්ල තෙක් දික් කල හැකි.(ස)

:       0       0

සඳරුවන් Friday, 21 June 2013 03:54 PM

නිදාගන්න නැතිවුනාට කමක් නෑ නගරය දියුණු වෙනවනම්. පින්නවල අලි අනාථාගාරය බලන්න යන සුද්දියක් දිහා බලලවත් හිත සනසගන්නවා. එතකොට නින්දත් යයි.(ස)

:       0       0

ප්‍රියා Saturday, 22 June 2013 09:15 AM

සදරුවන් මහතා කියන දේ වත් තේරුම් ගන්ඩ අපහසු අය කොච්චර ඉන්නවද මේ රටේ.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මල්වතුඔයෙන් ටී 56 පතුරම් 120ක් සොයා ගනියි
2024 සැප්තැම්බර් මස 28 179 0

ඇලයාපත්තුව පොලිස් වසමේ අංක 304,ගල්කඩවල,මල්වතු ඔය,ඇනිකට් එක යට තිබු ටී 56 වර්ගයේ ජීව පතුරම් 120 ක් සහිත මැගසින් හතරක් ඇලයාපත්තුව පොලිසිය විසින් අද(28) සිය බාරයට


ජනපති කොළඹ පොත් ප්‍රදර්ශනයට යයි
2024 සැප්තැම්බර් මස 28 1063 4

කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ 25 වන වරටත් පැවැත්වෙන ’’කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය’’ සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක


පැන්ෂන් ජනපතිලා නඩත්තුවට වසර 3ට කෝටි 27ක් පුදලා
2024 සැප්තැම්බර් මස 28 3764 8

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, මෛත්‍රිපාල සිරිසේන යන හිටපු ජනාධිපතිවරුන් සිවුදෙනා සහ ජනාධිපති රණසිංහ ප්‍රේමදාස ම


ඇමතිවරුන් තිදෙනාට අයිති ආයතන මෙන්න
2024 සැප්තැම්බර් මස 28 2894 2

අමාත්‍යවරුන්ට පැවරෙන ආයතන විෂයන් සහ කාර්යයන් ඇතුළත් ගැසට් නිවේදනය අද නිකුත් කරනු ලැබීය.


හිඟ ආදායම් බදු ගෙවන්න සඳුදා තෙක් කල් දෙයි
2024 සැප්තැම්බර් මස 28 3373 3

2023/ 2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු ගෙවිය යුතු සෑම තැනැත්තෙක්ම එම තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලුම ආදායම් බදු සැප්තැම්බර් 30 දිනට හෝ එදිනට පෙර ගෙවා අ


හමුදා නිලධාරියාගේ රියේ ගැටුනු අයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 28 1481 1

කොළඹ - මහනුවර මාර්ගයේ යක්කල නගරය ආසන්නයේදී සිදුව ඇති රිය අනතුරකින් යතුරු පැදියක ගමන් ගත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව යක්කල පොලීසිය සඳහන් කරයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37897 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24976 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 233 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 760 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 271 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site