මහනුවර පල්ලෙකැලේ ත‍්‍රිත්ව විදුහල් ක‍්‍රීඩාංගණයේදී පැවැති ‘ජනාධිපති’ කුසලාන වයස 20 න් පහළ අන්තර් පාසල් පිළිමළුන් පිටුදැකීමේ රග්බි තරගාවලියේ මහනුවර ශාන්ත අන්තෝනි විදුහල ලකුණු 37-13 කින් පරදවා මහනුවර කිංග්ස්වුඞ් විදුහල් ක‍්‍රීඩකයෝ අවසන් පුර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට සමත්වුහ. තරගයේ පළමු අර්ධය අවසානයේ ලකුණු 17-10 ක් ලෙස කිංග්ස්වුඞ් විදුහල පෙරමුණේ සිටියේය. කිංග්ස්වුඞ් විදුහල ගෝලයක්, උත්සාහක දිනුම් හයකින් ලකුණු ලබාගත් අතර ශාන්ත අන්තෝනි විදුහල උත්සාහක දිනුම් දෙකක් සහ ඩේරප් ගෝලයක් සමගින් ලකුණු ලබා ගත්තේය. ඉසිපතන විදුහල සහ තර්ස්ටන් විදුහල අතර කොළඹ රාජකීය විදුහල් පිටියේදී පැවැත්වීමට තිබු තරගයෙන් ඉසිපතන විදුහල නිතරග ජයක් ලබා අවසන් පුර්ව වටයට සුදුසුකම් ලැබීය. නෙස්ලේ ලංකා සමාගමේ ‘මයිලෝ’ අනුග‍්‍රහයෙන් ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය මෙහෙයවන මෙම තරගාවලියේ ශා. පීතර විදුහල සහ විද්‍යා විද්‍යාලය අතර රාජකීය විදුහල් රග්බි පිටියේ දීද, මහනුවර ත‍්‍රිත්ව විදුහල සහ මහනුවර ධර්මරාජ විදුහල අතර නිත්තවෙල ක‍්‍රීඩාංගණයේදීද සෙසු අර්ධ අවසන් පුර්ව වටයේ තරග අද(19) පැවැත්වේ.
කර්මාන්ත අමාත්‍යවරයාට අමාත්‍යංශයෙන් දෙන දුකථනයේ රුපියල් 24,220 ක හිඟ බිලක් ඇති බවත් දුකරථන සමාගමෙන් තමන්ට කථා කර එය ගෙවන ලෙස දැනුම් දුන් බවත් නව කර්මාන්ත
ශ්‍රී ලංකා නාවික හමුදාවේ බුද්ධි තොරතුරකට අනුව මාලදිවයින් වෙරළ ආරක්ෂක බළකාය විසින් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 344 ක් සහ කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ 124 ක් සමග මෙර
පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ලැබුණු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර දෙකෙන් එක් මන්ත්‍රී ධුරයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට
විදුලි ගාස්තු අඩු කිරීමේ යොජනා ඉදිරිපත් කිරීම ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රමාද කිරීම හේතුවෙන් මෙම වසරේ විදුලි ගාස්තු අඩු කිරීමට නොහැකි තත්වයක් ඇති වී ඇත
ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර ගැන කිසිදු අර්බුධයක් නොමැති බවත් ඒවා ගැන ඉදිරියේ දී දැනුම් දෙන බවත්ස මගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
පුරාවිද්‍යා ස්ථානයක් කැණීම් කිරීමට හෝ කිසියම් අපරාධයක් සඳහා පැමිණ ඇති බවට සැකකරන, යුද හමුදාවේ සාමාජිකයන් දෙදෙනකු ඇතුළු පුද්ගලයන් එකොළොස් දෙනකු, මෝට
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
කිංග්ස්වුඞ් - ඉසිපතන ජනාධිපති කුසලාන රග්බි අවසන් පුර්ව වටයට
ඔසඳ සමරසේන Monday, 19 September 2011 08:59 PM
තර්ස්ටන් ඇයි දන්නේ නැ මැච් එකට ඇවිත් නැත්තේ...? ඉසිපතනයට ජය පතනවා හදවතින්ම...