IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


කච්චතිව් මංගල්‍යයට පන්දහසක් ඉන්දියාවෙනුත් එයි

කච්චතිව් දූපතේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය අද පැවැත්විණි. රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාශංයේ උපදෙස් මත ශ්‍රී ලංකා නාවික හමුදාව මගින් මෙහි පැමිණි ශ්‍රී ලාංකීය හා ඉන්දියා වන්දනාකරුවන් පන්දාස් හාරසියයකට ආසන්න පිරිසකට අවශ්‍ය සියලූ පහසුකම් සපුරා තිබිණි. ආචාර්ය තෝමස් සෞන්දනායගම් පිල්ලෙයි යාපනය රදගුරුමෝ ප‍්‍රධාන දේව මෙහෙය පැවැත්වූහ. උතුරු නාවික පෙදෙස බාර ආඥාපති රියර් අද්මිරාල් රවීන්ද්‍ර විජේ ගුණරත්න, යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජනරාල් මහින්ද හතුරුසිංහ යාපනය දිසාපතිනි ඉමෙල්ඩා සුකුමාර් මහත්ම මහත්මීහුද සහභාගී වූහ.  



අදහස් (0)

කච්චතිව් මංගල්‍යයට පන්දහසක් ඉන්දියාවෙනුත් එයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 785 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 579 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 462 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site