IMG-LOGO

2024 නොවැම්බර් මස 14 වන බ්‍රහස්පතින්දා


කෝච්චියයි කැබ් රියයි ජීවිත දෙකක් උදුරාගනී.

අද උදෑසන 11 ට අවසන්වූ විසි හරත පැයේදී රිය අනතුරුවලට ලක්වූ කාන්තාවන් දෙදෙනකු මියගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පවසයි. අනුරාධපුරයේදී දුම්රියේ ගැටීමෙන් හා කදානේදී පයින් ගිය කාන්තාවක් කැබ් රථයක ගැටීමෙන් ද මෙම මරණ සිදුව ඇත.



අදහස් (0)

කෝච්චියයි කැබ් රියයි ජීවිත දෙකක් උදුරාගනී.

නවීන් Monday, 14 May 2012 01:20 AM

බලධාරීනි, රථ වාහන නීති ටික කාලෙකට හරි සංශෝධනය කළොත් නරකද?

:       0       0

සුභාෂිණි Monday, 14 May 2012 02:11 AM

කොහොම උණත් 1994දී තිබ්බ සිය දිවි නසා ගැනීම අතින් ලංකාව පළමු තැන රෙකෝඩ් එකට ආයි ළං වෙනවා වගේ

:       0       0

චන්දවිමල හිමි. Sunday, 13 May 2012 12:07 PM

ලංකාවේ මිනිස්සු කිසිම දිනක පාඩමක් ඉගෙන ගන්නේ නැත. අනවශ්‍ය හදිස්සිය, අපරික්සාකාරී බව, නීති ගරුක නොවීම තමයි බොහෝ අනතුරු වලට මුල. හැම දෙයක්ම අපි කරන්නේ ජීවිත රැකෙන්නයි. ඇයි මේ බව සිතන්නේ නැත්තේ ? මිනිස්සුන්ගේ ආකල්ප වෙනස් කරන්න සෑම තැනම වැඩමුළු තියනවනම් හොදයි.

:       0       0

අලිබබා Sunday, 13 May 2012 12:44 PM

ලැබුවාවු 2012 අවුරැද්දේ පුදුමාකාර මරණ වාර්ථාවක් තියන්නේ. පයින් යන අයව හවානවලින් හප්පලා මරනවා. වාහනෙන් යන කටිටියව කෝචිචිය හප්පල මරනවා. පිහියෙන් ඇනල ඝාතනය කොරනවා. වෙඩිතියෙල ඝාතනය කොරනවා. මෙහෙම වෙන්නේ ඇයි? මිනිසුන්ගේ සංගණන වැඩිවෙලාද? මිනිසුන්ගේ සදාචාරය වැඩිවෙලාද? සිතා ගැනීමට අපහසුය. කෙසේ හෝ එක දෙයක් පැහැදිලිය. මරණය සෑමකෙනෙක් කරාම නොසිතු මොහොතක නොපැතුලෙස පැමිනෙණවා ඒකාන්තය. මෙය තේරැමි ගෙන ජීවත්වන්නේ නමි එය උත්තරීතර මිනිස් ගුණාංගයක් වන්නේය.

:       0       0

සන් බෝයි Sunday, 13 May 2012 02:32 PM

අලි බබා ඔයා හරි

:       0       0

ජයලත් Sunday, 13 May 2012 04:52 PM

ලෝක විනාසේ අත ළගටම ඇවිල්ලා වගේ

:       0       0

පුෂ්පා Sunday, 13 May 2012 05:49 PM

'අප්පමාදෝ අමතපදං' වැරදියට තේරුම් අරගෙන වගෙයි

:       0       0

ඇන්ටන් Sunday, 13 May 2012 07:00 PM

උතුම් බලධාරිනි, දැන් ඇති නේද මැරුණා? දැන්වත් අර මැද පෙරදිග රටවල කරනවා වගේ මේවා අඩු කරන්න මොකක් හරි කරන්න බලන්නකෝ

:       0       0

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Tuesday, 15 May 2012 02:12 PM

වාහනයක් ගත්තම ඉගිල්ලෙන්න බලන්නේ නැතිව පොඩ්ඩක් මහපාරේ මිනිස්සු යනව එනවා කියලා මේ මෝඩ මිනිස්සුන්ට හිතන්න මොළයක් නැති හැටි.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මැතිසබේ නිවාඩු අවලංගුයි
2024 නොවැම්බර් මස 13 437 0

නව පාර්ලිමේන්තුව පිහිටුවීම සඳහා පූර්ව කටයුතු සංවිධානය කිරීමට සිදුවන හෙයින් පාර්ලිමේන්තුවේ සියලුම නිලධාරීන්ගේ නිවාඩු ලබන 18 සිට 22 දක්වා අවලංගු කරනු ල


ගාල්ල බන්ධනාගාරයෙන් රැඳවියෙක් පනී
2024 නොවැම්බර් මස 13 264 0

ගාල්ල බන්ධනාගාරයේ රැඳවියෙකු අද සවස පලාගොස් ඇතැයි ගාල්ල පොලිසිය පවසයි.


මහල් නිවසකින් වැටී පුද්ගලයකු මරුට
2024 නොවැම්බර් මස 13 785 0

කුළුඳුල් දරුවා දරු ප්‍රසූතියේදී මියයාමේ ශෝකයෙන් පසුවූ පුද්ගලයකු අද (13) සවස ම්හිජය සෙවණ රන්දිය මහල් නිවාසයේ 11 වැනි මහලෙන් වැටී මියගොස් ඇතැයි මිහි ජය සෙව


සී සාමින් සිටි අයෙක් අකුණු සැර වැදී මරුට
2024 නොවැම්බර් මස 13 224 0

වර්ෂාවත් සමඟ ඇති වූ අකුණු සැර වැදීමකින් මැදවච්චිය ප්‍රදේශයේ කුඹුරක සී සාමින් සිටි පුද්ගලයකු මිය ගොස් ඇතැයි මැදවච්චිය පොලිසිය පවසයි.


හිතුමතේ මැතිවරණ ප්‍රතිඵල ප්‍රචාරය තහනම්
2024 නොවැම්බර් මස 13 403 0

පසුගිය මැතිවරණ වලදී සමහර මාධ්‍ය ආයතන ප්‍රාදේශීය නියෝජිතයින්ගෙන් ලබාගත් නිල නොවන ප්‍රතිඵල විකාශයෙන් මැතිවරණ ප්‍රතිඵල කෙරෙහි මහජන විශ්වාසය බිඳවැටීම


ලංකාදීප ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේකය සෙනසුරාදා
2024 නොවැම්බර් මස 13 574 0

මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 206 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 539 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1628 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site