IMG-LOGO

2024 ඔක්තෝබර් මස 07 වන සඳුදා


කාංචන ආරියදාස කාංචන වැඩක් කරයි

තායිලන්ත සංචාරක කතකගේ  අත් බෑගය ද එහි තිබු රුපියල් 23 ලක්ෂයක මුදල් ආදිය ද සොයා දිමට ලංකාදීප එසැණ මාධ්‍යවේදී  දඹුල්ලේ කාංචන කුමාර ආරියදාස සමත්විය.

ශ්‍රී ලංකාවේ  වල් අලීන් පිළිබඳ ගවේෂණයකට පැමිණ අවස්ථාවේදී ඇයට  බෑගය අමතක වී  ඇත්තේ  මාධ්‍යවේදීයා හමුවීමට  ඔහුගේ  නිවසට  ගිය අවස්ථාවේදීය.

බෑගය රැගෙන එම කත සොයා ගියා  මාධ්‍යවේදීයා  මුදල් ද බෑගයද ඇයට බාර දුන්නේය.

20160812_121249



අදහස් (0)

කාංචන ආරියදාස කාංචන වැඩක් කරයි

රොෂාන් Friday, 12 August 2016 09:37 AM

කාංචන කුමාර ආරියදාස කියන්නේ මම බොහොම කැමති අගය කරන මාධ්‍ය වේදියෙක්. ඔහු අනික් අය වගේ මයික් එක අල්ලාගෙන එක එක දේශපාලුවෝ පස්සේ යන්නේ නැහැ. ගමටත් රටටත් නිහඬ සේවයක් කරන හොඳ මාධ්‍ය වේදියෙක් (හේ)

:       0       0

ජගත් වෙත්තසිංහ Saturday, 13 August 2016 03:47 AM

පළාතේ දුගී ජනතාවගේ හිතසුව පිණිස පෑන මෙහෙය වූ ඔබට අපේ ප්‍රණාමය! (නි)

:       0       0

දීපාල් Friday, 12 August 2016 09:45 AM

මේ වගේ දරුවන් මුළු රටටම ආදර්ශයක් (හේ)

:       0       0

ජෙහාන් Friday, 12 August 2016 09:52 AM

කාංචන මහත්තයා අවංක පුද්ගලයෙක්.(හේ)

:       0       0

ජයරත්න Friday, 12 August 2016 09:56 AM

රටට හොඳ පිළිගැනීමක් , බොහෝම වටිනා වැඩක් , (හේ)

:       0       0

සරත් Friday, 12 August 2016 10:36 AM

ඔබතුමා කල සත් ක්‍රියාව අගය කරමි (ම)

:       0       0

දයානි Friday, 12 August 2016 10:41 AM

ප්‍රිය මහත් මහත්මයාණෙනි ! අද රටේ වෙන දේවල් දැක්කම ඔබතුමා විශිෂ්ටයි අපි ඔබ ගැන ආඩම්බරවෙනවා,තෙරුවන් සරණයි. (ම)

:       0       0

ඉන්දු Friday, 12 August 2016 11:10 AM

රටේ නම රැක්කාට මාගේ ගෞරවය ඔබ තුමාට.. (ම)

:       0       0

රුපාවති Friday, 12 August 2016 11:39 AM

මගේ හදවතේ තාමත් විශ්වාසනීයව රැදිලා ඉන්න එකම මිනිසා ඒ මාධ්‍යවේදියා..ඔබ මෙළොවට දායාද කළ මාපිය දෙපළට ගුරුවරුන්ට මගේ ප්‍රණාමය...ඔබට තෙරුවන් සරණයි..!!! (ම)

:       0       0

රණතුංග Friday, 12 August 2016 11:41 AM

උත්තමාචාර .(ම)

:       0       0

අඡීත් Saturday, 13 August 2016 06:03 AM

අද කාලයේ රුපියල් ශත හමුවේ මුලු අාත්මයම පාවාදෙන කාලයක ඔබ අප රටේ කිර්තිය රැකගැනීම පිළිබඳව ඔබට ගොඩක් ස්තුතියි! (නි)

:       0       0

ෆ්‍රෑන්ක් මාටින් Saturday, 13 August 2016 08:06 PM

හොඳ කොල්ලෙක් (නි)

:       0       0

අනුරාධ Friday, 12 August 2016 02:59 PM

හොඳ වැඩක් කාංචන මහතා ඔබ කරලා තියෙන්නේ. හොඳ ආදර්ශයක්.(අ)

:       0       0

නුවන් Friday, 12 August 2016 03:25 PM

සැබෑ ශ්‍රී ලාකිකයෙක් ඔබ වැනි අය තමා රටට අවශ්‍ය (අ)

:       0       0

වික්‍රම Sunday, 14 August 2016 04:27 AM

ඔබට ගොඩක් ස්තූතියි! (නි)

:       0       0

ඔසන් සලාම් - කටාර් Saturday, 13 August 2016 07:40 AM

ඔහුගේ උතුම් ක්‍රියාවට ස්තුතියි! (නි)

:       0       0

රජිත් Friday, 12 August 2016 03:25 PM

කාංචන රටට ගොඩක් ආඩම්බරයක් ගෙනාව. වැදු අම්මාටයි ජීවත් වන මවු රටට විශාල සේවයක් කරන් ධෛර්ය ලැබේවා (අ)

:       0       0

රාමන් Friday, 12 August 2016 03:19 PM

අවංක කොල්ලෙක් සුභ අනාගතයක් (අ)

:       0       0

රයන් Friday, 12 August 2016 03:25 PM

එසැන වගේම ඔබත් රටට ආඩම්බරයක් (අ)

:       0       0

රුවන් Friday, 12 August 2016 03:25 PM

ඔබ හොද ශ්‍රී ලාංකිකයෙක් .ඔය වගේ අය තමා අද රටේ අඩු . (අ)

:       0       0

විද්‍යා Friday, 12 August 2016 04:26 PM

අහිංසක දෙමව්පියෝ මුලින් දුන්න අවවාදාදය පිළිගත් පුතෙක්. ස්වභා දහමේ මිතුරෙක් .(අ)

:       0       0

ජයතිස්ස Saturday, 13 August 2016 09:21 AM

හදවතේ තාමත් විශ්වාසනීයව රැඳී ඉන්න එකම මිනිසා මේ මාධ්‍යවේදියායි. ඔබ මෙලොවට දායාද කළ මාපිය දෙපළට ගුරුවරුන්ට මගේ ප්‍රණාමය! ඔබට තෙරුවන් සරණයි..!!! (නි)

:       0       0

ලක්ෂිත පැරිසිය Friday, 12 August 2016 05:15 PM

ආඩම්බරයි ..ඔබට හොඳක්ම වේවා (රේ)

:       0       0

අසෝක Friday, 12 August 2016 05:21 PM

ඔබ වැනි ශ්‍රී ලාංකිකයන් තව තවත් වැඩි වේවා! ඔබ වැනි අයෙක් ගැන මෙලෙස ප්‍රසිද්දියක් දුන් ලංකාදීප පුවත් පතටත් ගොඩක් ඉස්තුතිය්\(රේ)

:       0       0

පද්මිණි.ප්‍රංශයේ සිට Friday, 12 August 2016 06:07 PM

ඔබ දුරකතනයෙන් මා සම්බන්ධ කරගෙන තිබුනත් අදයි ඇහෙන් දුටුවේ. දුප්පතුන්ට පිහිට වීමට නිතර කැපවෙන ඔබ රටකට. සම්පතක්.(රේ)

:       0       0

ජමල්දීන් Saturday, 13 August 2016 11:06 AM

අති විශිෂ්ටයි(රේ)

:       0       0

දයානන්ද Sunday, 14 August 2016 08:39 AM

දුප්පතුන්ගේ හදවත් හදුනන,අහිංසකයන් උදෙසා උදව් ලබාදෙන්න කැමති පිරිසට අමවාර්ථ ලොවට වාර්තාකරන,රටේසම්පත් විනාශය,පුරාවස්තු විනාශය,කුට අාකාරයට මුදල් ලබාගන්නා ආකාරය නිර්බිතව ලොවට හෙළිකරන ,මේපොඩි මිනිසාට සහ ලංකාදීපයට මගේ හද පිරි ප්‍රණාමය.මෙවන් අය අපේ රටට වාසනාවක්. (බ)

:       0       0

රෝහිත ලන්ඩන්. Friday, 12 August 2016 07:43 PM

දඹුලු දෙවියාට ලන්ඩනයේ සුබපැතුම්.(රේ)

:       0       0

අබය Friday, 12 August 2016 11:13 PM

අවංක මනුස්සයෙක්. රටට ආදර්ශයක්. (නි)

:       0       0

අශෝක රත්නායක Saturday, 13 August 2016 12:36 PM

ඔබ වැනි අවංක මිනිසුන් ලොවේ නැත. .ඔබට බුදු සරණයි(රේ)

:       0       0

සලීත් Saturday, 13 August 2016 03:18 AM

කාංචන රටට ලොකු ආඩම්බරයක් ගෙනාවා. වැදු අම්මාටයි ජීවත්වන මවුරටටයි විශාල සේවයක් කරන්න ඔබට ධෛර්ය ලැබේවා! ඔබට හොඳක්ම වේවායි මම ප්‍රාර්ථනා කරනවා (නි)

:       0       0

අනුරාධ Saturday, 13 August 2016 03:39 AM

හොඳ වැඩක් කාංචන මහතා ඔබ කරලා තියෙන්නේ. හොඳ ආදර්ශයක් (නි)

:       0       0

සිරි Friday, 12 August 2016 09:36 AM

ඉතාමත් උතුම් ක්‍රියාවක්, ඔබට තෙරුවන් සරණයි!!! (ම)

:       0       0

පෙරේරා Saturday, 13 August 2016 03:45 AM

ඉතාමත් උතුම් ක්‍රියාවක්. ඔබට තෙරුවන් සරණයි!!! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව අල්ලස් කොමිසම කොටඋඩ
2024 ඔක්තෝබර් මස 06 192 0

දූෂණ විරෝධී නව පනත් කෙටුම්පත බලාත්මක වී වසරකට වැඩි කාලයක් ගතවී ඇතත් ඒ පනතේ විධිවිධාන ප්‍රකාරව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ස්වාධීන ආයත


ගොඩගැහුණු පැමිණිලි අවසන් කරන්න දින 14ක්
2024 ඔක්තෝබර් මස 06 501 0

පොලිස් ස්ථානවල ගොඩ ගැසී ඇති විවිධ පැමිණිලි ඉදිරි සති දෙක තුළ අවසන් කළ යුතු බවට වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා නියෝග කර ඇති බව පොලිස් මාධ්‍ය


මහ මැතිවරණයට එන්නේ පක්ෂයේ ලකුණෙන්
2024 ඔක්තෝබර් මස 06 296 0

ඉලංගෙයි තමිල් අරුසු කච්චි පක්ෂය එම පක්ෂයේ ලකුණ යටතේ ඉදිරි මහ මැතිවරණයට තරග වදින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ සුමන්තිරන් මහතා පැවසීය.


ජලය නොමැති ගම්මාන පහක්
2024 ඔක්තෝබර් මස 06 205 0

ගම්පොළ බෝවල ප්‍රදේශයේ පිහිටි ගම්මාන පහක් තුල පරම්පරා කිහිපයක් පුරා ජල අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි වීමෙන් දරුවන් හදා වඩා ගැනීම සීමා කිරීම හා ගම්මාන හ


හෙට සිට රාජ්‍ය බුද්ධි සේවයට නව අධ්‍යක්ෂකවරයෙක්
2024 ඔක්තෝබර් මස 06 957 0

නියෝජ්‍ය පොලිස්පති ධම්මික ප්‍රියන්ත මහතා රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ ලෙස පත් කරනු ලැබ සිටින අතර ඔහු හෙට (07) වැනි දා එම තනතුරේ වැඩ භාර ගැනීමට නියමිතය.


ජීවිත ආරක්ෂාවට දුන් ‍ෂොට්ගන් නැවත භාර දෙන්න
2024 ඔක්තෝබර් මස 06 815 0

අරගලයෙන් පසු ජීවිත ආරක්ෂාව සඳහා රිපීටර් වර්ගයේ ෂොට් ගන් තුවක්කු මිලදී ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටද එම අවි නැවත භාරදෙන ලෙස ආරක්ෂක අමාත්‍යා


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39208 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25605 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 328 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1093 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 382 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site