(යොහාන් භාසුර)
විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සහ පරිසර අමාත්‍ය නසීර් අහමඩ් යන මහත්වරු ඉන්ධන සහ ශ්‍රමිකයන් පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා කටාර් රාජ්‍ය බලා අද (27) පස්වරුවේ පිටත්ව යෑමට නියමිතය.
එහිදී කටාර් රාජයෙන් ඉන්ධන ලබාගැනීම සඳහා මූලිකත්වය ලබාදෙන බව බලශක්ති අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය.
මෙවර මහ මැතිවරණයෙන් තේරීපත් වූ සියලුම මන්ත්‍රීවරුන්ගේ විස්තර සහ ඡායාරූප ඇතුළත් වාර්තා අද (18) ‘ලංකාදීප’ පුවත්පතේ පළ වේ.
ලංකාවට බටහිර දෙසට වන්නට නාවික සැතපුම් 110 ක් දුරින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබූ මෙරට බහුදින යාත්‍රාවක් සමග සැකකරුවන් 5 දෙනකු අද (17) අත්අඩංගුවට ගත්බ
පාකිස්තානයේ දස්කා නගරයේ මාස 7 ක ගැබිණි කාන්තාවක් ඇයගේ නැන්දම්මා සහ නෑනා විසින් ඝාතනය කර මෘත දේහය කොටස් 25 කට කපා වෙන්කරනු ලැබ ඇතැයි පාකිස්තාන පොලිසිය ප්
ඉගිණියාගල පොලිස් වසමේ වාවින්න , පරගහකැලේ, ප්‍රදේශයේ නිවසක තිබි විදේශ රටක නිෂ්පාදිත මයික්‍රෝ වර්ගයේ ස්වයංක්‍රිය පිස්තෝලයක් සහ උණ්ඩ 143 ක් සහ උණ්ඩ බහාල
ඉන්දීය රුපියල් කෝටි 23 (ආසන්න වශයෙන් ශ්‍රී ලංකා රුපියල් කෝටි 80 ක් ) ක් පමණ වටිනා මී හරකෙකු පිළිබඳව ඉන්දියාවේ හර්යානා ප්‍රනතයෙන් වාර්තා වී ඇත.
මෙවර මහ මැතිවරණයෙන් සමගි ජනබලවේගයට හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර 5 ට මීට පෙර දූෂණ චෝදනා හෝ වෙනත් කිසිදු ආකාරයේ චෝදනා එල්ල නොවූ පස් දෙනකු පත් කරන්න
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
කංචන - නසීර් කටාර් යති
fairoos Monday, 27 June 2022 05:19 PM
මේ කාලකණ්ණි ආණ්ඩුවට සහ නන්දසේනට කවුරුත් උදව් නම් දෙන්නේ නැහැ. සෙට් එකම තොළොංචි වෙලා ගියොත් තමයි ලංකාවට සෙත...
Ranjit Monday, 27 June 2022 06:32 PM
කටාර් වලින් පෙට්‍රල් ගෙන්වන්න අලුතෙන් ආරම්භ කර ඇති සමාගම කාගේද දන්නවාද? ඉන්ධන ගැන මෙලෝ හසරක් දන්නේ නැති සල්ලිකාර පුතෙකුගේලු ඔන්න...
Sujeewa Monday, 27 June 2022 07:25 PM
අපේ රටේ නැතිවෙලා තියෙන්නේ ඔයාලගේ ලූ කතාවලින්... වැදගත්, උගත් සමාජයක පුරවැසියෙක් විදිහට දැන්වත් ඔය ‘ලූ‘ කතා නවත්වා, තමන් දන්න කරුණු ගැන පමණක් අදහස් දක්වනවා නම්, රටටත්, ඔබටත්, සුගතියක් වනු ඇත.....
dhamneth Tuesday, 28 June 2022 10:17 AM
නසීර් ඇමතිවරයා සමග එකට කැම්පස් හිටපු කෙනෙක් කටර් රජයෙ අමති මන්ඩලයෙ ඉන්නවද? සපෝට් එකක් ලැබෙයිද?
BamunuarachchiWednesday, 29 June 2022 09:02 AM
මුස්ලිම් මිනිසුන්ගේ සිතු පැතුම් ගැන අවබෝදයක් තිබෙනවාද? නැහැ වගෙයි පෙනෙන්නේ. එනිසා නොදන්නා මගුල් කතා නොකර ඉන්න. මුස්ලිම් කෙනෙක් සමග ඔබ හිටියොත් ඒ මුස්ලිම් කෙනා වෙතට එන අනික් මුස්ලිම් කෙනා පළමුව අර මුස්ලිම් කෙනාට අතට අතදී සලාම් අලෙයිකුම් කියාල් ඔබටත් අතට අත දී සලාම් අලෙයිකුම් කියනවා. අන්න එහෙමයි තම ආගමිකයා සමග සිටින අනිකාට ඔවුන් සලකන්නේ. නසීර් ඇමතිවරයා සමග ගියේ කටාර්වරුන්ගේ අවදානය ගන්න කියා මට හිතෙනවා.