IMG-LOGO

2024 නොවැම්බර් මස 27 වන බදාදා


කංජිපානීගේ පියා ඇතුළු 6 දෙනාට ඇප

(ඩී.ජී.සුගතපාල)

බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින අපරාධකරුවකු වන කංජිපානි ඉම්රාන් නමැති සිරකරුට කෑම බඳුනක සඟවා ජංගම දුරකතන දෙකක් සහ චාජර් දෙකක් දිමට තැත්කිරිම සම්බන්ධයෙන්  රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි සැකකරුවන් හය දෙනා ඇප මත මුදා හැරීමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙළ මහතා අද (16) නියෝග කළේය.

සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ දී එක් අයකුට  රුපියල් 20,000 ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇපයක් මත මුදා හැරීමට මහේස්ත්‍රාත්වරයා නියම කළේය.

ඇපකරුවන් ගාල්ල දිස්ත්‍රික්කයේ ස්ථිර පදිංචිකරුවකු වියයුතු බවටද මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කළේය.

මෙසේ ඇප මත මුදා හරිනු ලැබුවේ කංජිපානි ඉම්රාන්ගේ පියාවන මොහොමඩ් ඉම්රාන් මොහොමඩ් නසීම්(65) මොහොමඩ් නසිම් අබ්දුල් ෆාසිස් (28) මොහොමඩ් කුකුබ්දින් මොහොමඩ් වසිම්දීන් (28) මොහොමඩ් ඉස්තිකාර් මොහොමඩ් සෆ්රාස් (23) මොහොමඩ් ඉල්හාම් මොහොමඩ් අෆ්රිඩින් (28) මොහොමඩ් සරූක් මොහොමඩ් ෆායිස් යන සැකකරුවන් හය දෙනෙකි.

සැකකරුවන් වෙනුවෙන් පෙනි සිටි නිතිඥවරුන් කරුණ දක්වමින් කියා සිටියේ සැකකරුවන් දින 35 ක් රික්ෂිත බන්ධනාගරගතව සිටි අතර අයුතු ඇතුළුවිම සහ නීති විරෝධි ජන රාශියක සාමාජිකයින් විමක් සිදුව  නොමැති අතර බන්ධනාගාරයට දුරකතන දෙකක් ගෙනයාම සම්බන්ධයෙන් බන්ධනාගාර පනත යටතේ කරුණු ගොනු කළ යුතු බවයි.

සියලු කරුණු සැළකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා සැකකරුවන්ට මෙසේ ඇප නියම කළේය.

නඩුවේ වැඩිදුර විභාගය ජනවාරි 8 වැනිදා දක්වා කල් තැබිණි.



අදහස් (2)

කංජිපානීගේ පියා ඇතුළු 6 දෙනාට ඇප

රවින් Wednesday, 16 October 2019 08:26 AM

සල්ලි පොඩ්ඩක් විතර කහිනවා වගේ. හරි චෝදනා පත්‍රය ගොණු කළොත් ගරු අධිකරණයේ ස්වාධීනත්වය තහවුරු වෙයි. වංගු ගැහැව්වොත් විශ්වාසය බිඳ වැටෙයි. අපි බලාගෙන ඉන්නේ.

:       0       50

Soma dubayi Wednesday, 16 October 2019 08:52 AM

කංජිපානිගේ ඇප ගත්තේ ජනාධිපති අපේක්ෂයෙකුගේ සහයෙන් බව ආරංචියි.

:       2       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කාර්තිව් පාසලක සිසුන් පහක් ඇතුළු හතක් ගසාන ගිහින්
2024 නොවැම්බර් මස 26 1319 0

කාර්තිව් පොලිස් වසමට අයත් නින්දවුර් මද්‍රසා පාසලේ සිසුන් 07 දෙනකු ගමන්ගත් ට්‍රැක්ටරයක් අද සවස කාර්තිව් - සම්මන්තුරේ මාර්ගයේ දී ජල පහරට හසුවි ගසාගෙන යා


කටුනායකට ආ ගුවන් යානා හයක් මත්තලට සහ ඉන්දියාවට යවයි
2024 නොවැම්බර් මස 26 1554 0

කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩ බැස්සවීමට පැමිණි ගුවන් යානා 06 ක් කටුනායක ගුවන් තොටුපොළ අවට ප්‍රදේශයට මේ වනවිට පවතින අධික වැසි සහිත කාළගුණික තත්වය නිසා ,


ඉදිරි පැය 12 ගැන කාලගුණය අනතුරු අඟවයි
2024 නොවැම්බර් මස 26 1103 0

නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පැවති පීඩන අවපාතය ඉදිරි පැය 12 තුළදී වයඹ දෙසට ගමන් කර ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වෙමින් දිවයිනේ


ධීවර යාත්‍රා මුහුදු යාම නතර කරයි
2024 නොවැම්බර් මස 26 247 0

සියලු ධීවර යාත්‍රා නැවත දැනුම් දෙන තුරු මුහුදු යාම තාවකාලිකව අත්හිටුවන බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා පැවස


ආපදාවට ලක් වූවන් බේරගන්න හෙලිකොප්ටර් හයක්
2024 නොවැම්බර් මස 26 674 0

ඇද හැලෙන ධාරානිපාත වර්ෂාවත් සමඟ ආපදා තත්වයක් ඇති වුවහොත් ජනතාවයින් මුදවා ගැනීම සඳහා හෙලිකොප්ටර් යානා 6 ක් සූදානමින් පවතින බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රක


ගංවතුරට කොටු වූ ගොවීන් හතකගේ දිවි බේරා ගැනෙති
2024 නොවැම්බර් මස 26 493 0

පොළොන්නරුව වැලිකන්ද මාදුරු ඔය ප්‍රදේශයේ කුඹුරු වගාව වන සතුන්ගෙන් බේරා ගැනීමට ගොස් ගංවතුරට දින දෙකක කාලයක් කොටු වී සිටි ගොවීන් හත් දෙනකුගේ ජීවිත බේරා


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 552 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 751 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2108 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site