IMG-LOGO

2024 ඔක්තෝබර් මස 09 වන බදාදා


කොටකෙතන කාන්තාවෝ ජීවිතාරක්ෂාව ඉල්ලා උද්ඝෝෂණයේ

තම ජීවිතාරක්ෂාව ලබා දෙන ලෙස ඉල්ලමින් කහවත්ත කොටකෙතන කන්තාවෝ හත්සියයක් පමණ පිරිසක් අද උද්ඝෝෂණයක් කළහ. 2007 සිට 2012 නොවැම්බර් වන විට  කොටකෙතනදී  කාන්තාවෝ 15 දෙනෙක් අභිරහස් ලෙස මරා දමනු ලැබූහ. පොලිස් අත්අඩංගුවට ගෙන මුදහල ගැමියෙක් පසුව සිය දිවිනසා ගත්තේ තමාට එල්ල වූ අභූත චෝදනා නිසා ගමට මුහුණ දිය නොහැකි බව කියමිණි. පොලිසිය සැකපිට අත්අඩංගුවට සැකකරුවකු අධිකරණයට පවසා ඇත්තේ  තමාට කෘර වදහිංසා කර බලෙන් කටඋත්තර ගත් බවයි. කොටකෙතන, ඕපාත, වරාපිටිය, දිඹුල්වල ගම් හතරක දී මෙම ඝාතන සිදුවීම නිසා ජනජීවිතය අවුල්වී තිබේ. පොලිස් විශේෂ කාර්ය බළකාය, පොලිස් මුරපොළ හා වෙස්වළාගත් පොලිස් කණ්ඩායම් ගණනාවක් දිවා රෑ යොදවා සිටියදී නාඳුනන පුද්ගලයකුට ගමට ඇතුළු වීමට ඉඩක් නැති බව ගැමියෝ කියති. ගමට ඇතුළු වන හැම කෙනකුම තම අනන්‍යතාවය සඳහන් කළ යුතු බවත් එසේ නොකර ඇතුළු වීමට ඉඩක් නැතිව තිබියදී කාන්තාවන් මරා දැමීම බලවත් අභිරහසක් බවත් ගැමියෝ පවසති.     ඡායාරූප ලසන්ත නිරෝෂණ



අදහස් (0)

කොටකෙතන කාන්තාවෝ ජීවිතාරක්ෂාව ඉල්ලා උද්ඝෝෂණයේ

නුවන් Monday, 05 November 2012 04:59 PM

සාධාරණයි ඒ මිනිස්සු

:       0       0

මංජු Saturday, 03 November 2012 11:02 PM

ධනුකේ , ඔබ හරි. මේ ලංකාවේ බොරුවට වියදම් කරන සල්ලිවලින් මේ ගමට කැමරා දාලා හරි ඔය මිනීමරුවන් අල්ලන්න, දෙයියන්ගේ පිහිටෙන්. ඒ අල්ලලා විතරක් මදි. හරි දඩුවම් දෙන්න. රජකාලේ ,නැතිනම් අරාබි දඩුවම් දෙන්න කියලා මේ රජයෙන් ඉල්ලනවා (නි)

:       0       0

දයා-සවුදි Sunday, 04 November 2012 04:50 PM

මෙච්චර දේවල් රටේ සිද්ධ වෙද්දී ඇයි වගකිවයුත්තන් නිහඩව ඉන්නේ? (නි)

:       0       0

සිල්වා Saturday, 03 November 2012 11:47 PM

කනගාටුයි

:       0       0

හේමන්ත Sunday, 04 November 2012 12:07 AM

පාලකයෝ මේවා නැති කරන්න වගබලා ගන්න ඕනේ (දී)

:       0       0

ෂිෆා Sunday, 04 November 2012 12:15 AM

මේ කවුද? මොනවද මේ කරන්නේ? (නි)

:       0       0

ලලිත් Sunday, 04 November 2012 12:04 AM

අර හිරේ ඉන්න කෙනාගේ ගෝල බාලයො හැම තැනම ප්‍රචාරයක් ගෙනියනවා පොලිසිය බොරුවට එයාලව ඇතුළට දැම්මට ඒගොල්ලො නෙමෙයි මිනී මරුවො කියලා. (නි)

:       0       0

ගමගේ Sunday, 04 November 2012 12:12 AM

නීතිය හරියට ක්‍රියාත්මක නොවෙන හැඩයි. (නි)

:       0       0

සුසන්ත - ඉතාලිය Sunday, 04 November 2012 12:50 AM

කෝ පෝරකය... (නි)

:       0       0

වරුණ Sunday, 04 November 2012 12:59 AM

"මට වදහිංසා කරලා කට උත්තර ගත්තා" කියපු ගමන් උසාවියෙන් සැකකරුවන්ව නිදහස් කළේ ඇයි කියලා මට නම් තේරෙන්නෙ නැහැ. එහෙම කරන එක සාමාන්‍ය දෙයක් නම් වෙන්න බැහැ. ජනාධිපතිතුමනි, ඒ ගැන සොයා බලන්න. සමහර විට කවුරු හරි බලපෑම් කළාද දන්නෙ නැහැ උසාවියට. (නි)

:       0       0

බුද්ධික පතිරණ Sunday, 04 November 2012 01:21 AM

පොලිසිය කලින් සිද්ධි වලට සම්බන්ධ මිනී මරුවො ඇල්ලුවෙ නැහැ කියලා කියන එක සාධාරණ නැහැ. කලින් මිනීමැරුම් 4ම කළ අය ඒවා කරලා තිබ්බෙ අර ප්‍රාදේශිය සභාපති නියම අපරාධකාරයා නෙමෙයි කියලා පෙන්නලා ඇප ගන්න සැලසුම් කරගෙන බව අහු වුණා නේද? මේකත් එයාලගෙම තව කෙනෙක්ගෙ වැඩක් වෙන්න බැරිද? (නි)

:       0       0

නිමල් Sunday, 04 November 2012 01:26 AM

කවුද මේවාට වග කියන්නේ

:       0       0

එන්. සී. බණ්ඩාර Sunday, 04 November 2012 01:34 AM

ඕකට හරියන එකම විසඳුම අර කුඩු මුදලාලිගෙ නෑ හිතමිතුරු සනුහරේම (චරිතය හොඳ නැති අය පමණක් හෝ) කහවත්තෙන් ඉවත් කිරීම විය හැක. බරපතල වුණත් එහෙම නොකර වෙන මොනවා කළත් හරියන එකක් නැහැ කියලයි මට හිතෙන්නෙ. (නි)

:       0       0

ගයාන් Sunday, 04 November 2012 10:41 AM

පාලකයිනි මේ ඔබේ චන්ද දායකයින්. මේ අය ආරක්ෂාකර දෙන්න (දී)

:       0       0

සත්‍යා Sunday, 04 November 2012 10:39 AM

කහවත්ත ප්‍රදේශයේ සඟවා ඇති වටිනා නිධානයක් ගොඩ ගැනීමට දරන උත්සාහයක ප්‍රතිඵලයි මේ. ඔබ දැනුවත්ව හෝ නොදැනුවත්ව රටේ ඇති ඵෙතිහාසික සියලු නිධාන දැනටමත් ගොඩ දමා හමාරයි. පවුල් පිටින් රටේ සශ්‍රීකත්වය මංකොල්ල කන අයද මේවා පිටුපස සිටින බව සියල්ලෝම නොදන්නා කරුණකි. (නි)

:       0       0

අචිනි Sunday, 04 November 2012 10:42 AM

අසරණ මිනිස්සු පව් (දී)

:       0       0

චූලක Sunday, 04 November 2012 10:59 AM

කොටකෙතන කාන්තාවන්ට මහත් අපල කාලයක්. කෝකටත් ටික දවසකට ගම අතහැරලා ගිහින් ඉඳලා ආවා නම් හොඳයි වගේ. (නි)

:       0       0

වසන්ත Saturday, 03 November 2012 05:31 PM

නීතිය කරවන අයට මොකද මේ වෙලා තියෙන්නේ..?(නු)

:       0       0

සුසන්ත - ඉතාලිය Saturday, 03 November 2012 06:38 PM

අන්න හොදයි. බුරුලක් දෙන්නම එපා. අපි ඉන්නවා කොටකෙතන ජනතාව සමග. (නි)

:       0       0

ඉමිතියාස් මොහොමඩ් Saturday, 03 November 2012 06:28 PM

රට අගතියට ගිහින් තව යන්න යන්න ගොඩක් නොහිතන පතන දේවල් වෙයි (දී)

:       0       0

Saturday, 03 November 2012 06:30 PM

පව් නේ

:       0       0

සිල්වා Saturday, 03 November 2012 06:49 PM

පව් නේ

:       0       0

රෝහණ උපුල් කුමාර Saturday, 03 November 2012 07:02 PM

ඔහොම නෙමෙයි, මිනියත් පාරට ගෙනත් උද්ඝෝෂණය කරන්න ඕනෑ. (නි)

:       0       0

නිමල් Saturday, 03 November 2012 07:19 PM

කතාව ඇත්ත

:       0       0

රත්නායක Sunday, 04 November 2012 01:10 PM

කහවත්තට පොලිසියක් අවශ්‍ය නැතේ

:       0       0

මුතුකුඩ Saturday, 03 November 2012 07:10 PM

සැගවුණු අභිරහසක්. ඇත්තෙන්ම බියජනක සිද්ධියක්ය. (නි)

:       0       0

ධනුකේ Saturday, 03 November 2012 07:46 PM

එතකෙට පහුගිය දවස්වල කිව්වෙ ඔක්කොම ඇල්ලුවා කියලා.. නිකං ලෝකෙට පෙන්න කරන දේවල් නිසා මිනිස් ජීවිත කීයක් අහිමි උනාද? වියදම් ගියාත් මම ඉල්ලා හිටිනවා මේ ප්‍ර දේශයේ පුරාවටම ආරක්ෂක කැමරා පද්ධතියක් සවි කරන්න කියලා.. 24/7 එය අධීක්ෂණය විය යුතුමයි.. අම්මාවරුන් ඝාතනය කරන පව් කාරයා ඇල්ලීමට හැමෝම එකතුවෙමු..!(නු)

:       0       0

නසාර් Saturday, 03 November 2012 08:23 PM

පෝරකය නැති පාඩුව.. ජනාධිපතිතුමනි වහාම පෝරකයට වැඩදෙන්න..!(නු)

:       0       0

අමල් Saturday, 03 November 2012 08:24 PM

වසන්ත ඇයි ඔයාට මොකක් වෙලා වගේද පේන්නෙ ???(නු)

:       0       0

කපිල Saturday, 03 November 2012 08:42 PM

අයියෝ සල්ලි

:       0       0

ෂෙරීෆ් Saturday, 03 November 2012 08:39 PM

වත්මන් ලංකාවේ මිනිසුන් ඇයි මෙතරම් දරුණු? (නි)

:       0       0

ජීවන් Saturday, 03 November 2012 08:49 PM

අයියෝ සල්ලි

:       0       0

කුරේ නාවලගේ Saturday, 03 November 2012 09:26 PM

මේ වැස්සේ සීතලේ, කුණාටුවේ, මොකක්ද මේ ජරමරේ? (නි)

:       0       0

බණ්ඩාර Saturday, 03 November 2012 09:14 PM

රටේ නීතියක් නැති නිසයි මෙහෙම වෙන්නේ (නි)

:       0       0

සිල්වා Saturday, 03 November 2012 09:21 PM

අයියෝ සල්ලි

:       0       0

විමුක්ති Saturday, 03 November 2012 09:35 PM

අමල්ට මොකක්ද තියෙන අමාරුව? (නි)

:       0       0

සිසිර Saturday, 03 November 2012 09:54 PM

නීතිය ක්‍රියාත්මක කරන්න බැහැ දේශපාලන බලපෑම් නිසා. (නි)

:       0       0

රාජා Sunday, 04 November 2012 03:38 PM

හංගපු ආයුධ පෙන්නන්න එක්කෙනෙක් දෙන්නෙක් එක්ක ගියානම් සේරම නවතීවි. (නි)

:       0       0

චන්ද්‍රසිරි Saturday, 03 November 2012 10:44 PM

පිරිමි නැති ගමක්ද මේක? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වෙළෙන්දන් ඉවත් කරන්න ගිහින් නොසන්සුන් වෙයි
2024 ඔක්තෝබර් මස 09 830 1

අනුරාධපුර ජයන්ති මාවතේ පිහිටි බන්ධනාගාරය ඉදිරිපිට මාර්ගය අසල වෙළඳාමේ නිරත වෙළඳුන් ඉවත් කිරීම සඳහා අනුරාධපුර නගර සභාවේ නිලධාරීන් පැමිණීමත් සමඟ අද (9)


කෝටියක භාණ්ඩ ගුවන් තොටෙන් පන්නන්න බැරිවෙයි
2024 ඔක්තෝබර් මස 09 706 0

රුපියල් කෝටියක් පමණ වටිනා භාණ්ඩ තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙනැවිත් , කටුනායක ගුවන් තොටුපොළ රේගුවට ප්‍රකාශ නොකර , කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති ’’ හ


සංගක්කාර යළි පිටියට
2024 ඔක්තෝබර් මස 09 943 2

ඉන්දියාවේදී ලබන නොවැම්බර් 17 වැනිදා ආරම්භ වන ජාත්‍යන්තර ප්‍රවීණයන්ගේ ලීග් ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා ප්‍රවීණයන්ගේ ක්‍රිකට් කණ්ඩායමේ නා


රුසියාව - ඉරානය එක්වී බ්‍රිතාන්‍ය අස්ථාවර කරන්න හදනවා
2024 ඔක්තෝබර් මස 09 1025 3

රුසියාවත්, ඉරානයත් එක් වී, බ්‍රිතාන්‍යය අස්ථාවර කිරීමට කුමන්ත්‍රණය කරනවා යැයි බ්‍රිතාන්‍යයේ එම්.අයි.5 බුද්ධි අංශ ප්‍රධානී කෙන් මැකලම් අනතුරු අඟවයි.


මහ ඡන්දෙට කණ්ඩායම් 33ක්
2024 ඔක්තෝබර් මස 09 324 0

මහ මැතිවරණය සඳහා ස්වාධීන කණ්ඩායම් සහ දේශපාලන පක්ෂ 33ක් අද වන විට නාමයෝජනා බාරදී ඇත.


ට්‍රම්ප් ගාසා තීරයට ගියැයි කියන්න සාක්ෂි නෑ
2024 ඔක්තෝබර් මස 09 706 0

තමන් ගාසා තීරයට ගොස් ඇතැයි හිටපු ජනාධිපති, රිපබ්ලිකන් පාක්ෂික ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. කෙසේ නමුත් ප්‍රතිවාදී ඩිමොක්‍රටික් පාක්ෂිකයන් පවසන්නේ ට්‍රම්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39561 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25759 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 362 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1198 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 401 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site