කහවත්ත කොටකෙතන ඝාතන රැල්ලේ තවත් සැකකරුවෝ තිදෙනෙක් කොළඹ මහාධිකරණ විනිසුරු දේවිකා තෙන්නකෝන් මහත්මිය විසින් ලබන 04 වැනි දා තෙක් යළි රිමාන්ඩ් කරනු ලැබීය.
නාමල් චමින්ද සිල්වා, සිසිර ප්‍රියංකර හෙවත් නිකිල හා ලොකුගම් හේවගේ නුෂාරා මේ තිදෙනාය.
ලියනාරච්චිගේ ප්‍රේමවතී (63) හා ඇගේ දියණිය හේවාගමගේ පුෂ්පකුමාරි (32) 2012 ජූලි 19 වැනි දා මරා දමන ලදැයි ඔවුහ චෝදනා ලබා සිටිති.
සැකකරුවනට ඇප ප්‍රතික්ෂේප විය.
ඔවුන් නිදි ඇඳේදි ගිනි තබා මරා දමා තිබිණි.
“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක
ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා
2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.
දිස්ත්‍රික්ක 19යක දෙවන මානපය ප්‍රතිඵලයට අනුව සමගි ජනබලවේගයේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මනාප 55348ක් ඉදිරියෙන් සිටියි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.
අනුර කුමාර දිසානායක මහතා මහ සද්දෙන් කියූ විදිහටම වැඩ පෙන්වන ආකාරය බොහොම අවධානයෙන් බලා සිටින බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහනුවර දිස්ත්‍රික් පාර්ල
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
කොටකෙතන තුන්දෙනාට ඇප නෑ
ද සිල්වා Tuesday, 25 February 2014 10:56 PM
දැන් ටිකක් නිහඩව ඉඳල ඡන්දේ ජිනීවා සමුළුව එහෙම ඉවර වුණාම ඇප ඉල්ලන .(දිල්)
විරාජ් ඒකනායක Wednesday, 26 February 2014 11:00 AM
කෝ මේ දේසපාලන බලවතා නිදිද (දී)
සත්‍යයා Tuesday, 25 February 2014 07:07 PM
අරය ඇවිල්ල බේර ගනීද ? (අ)