IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


කටුකුරුන්දෙදී පොලීසියේ තුනකටත් තුවාලයි

කටුකුරුන්දේදී පොලීසියට විරෝධය පෑ පිරිසකගේ ගල් මුල් පහරින් පොලීසියේ තිදෙනෙක් තුවාල ලැබුහ.

පොලිස් ජල ප්‍රහාරක රියටද ගල් මුල් වැදී ඇතැයි පොලීසිය කියයි.

vlcsnap-2014-09-21-17h27m33s200

vlcsnap-2014-09-21-17h20m39s158

 



අදහස් (0)

කටුකුරුන්දෙදී පොලීසියේ තුනකටත් තුවාලයි

එමිල් Sunday, 21 September 2014 06:31 PM

අපේ රට අද ලෝක ප්‍රජාවගේ අවමානයට පාත්‍රවෙමින් පවතිනවා.හේතුව නීතියේ ආධිපත්‍යය නැතිවීම. ආර්ථික වශයෙන් දවසින් දවස ලෝකයට ණයවීම,දේශපාලන වශයෙන් කඩාවැටීම හා අන්තවාදී කණ්ඩායම් බිහිවීම හා මෙකී නොකී බොහො දේ ඇත. ධනුෂ්ක වර්ණසුරිය හා අනෙකුත් මිතුරන් කියනා පරිදි මේ බහු ආගමික,බහු ජාතික වශයෙන් චිරාගත කාලයක පටන් අප සහජීවනයෙන් ජීවත් වන්නෙමු. මේ ක්‍රියාත්මක වන අඳුරු වූ සෙවනැලි වලට අපි එරෙහි වෙමු .අද වන විට ලෝකයේ බොහෝ රවල් තුළ අප රටෙහි කීර්තිනාමය බොහෝසෙයින් පිරිහීමට ලක්වී ඇත. (නි)

:       0       0

බදුර් Sunday, 21 September 2014 10:15 PM

හොඳයි, නියමයි ! (නදී)

:       0       0

පාලිත රත්නායක Sunday, 21 September 2014 10:27 PM

මගෙ දෙවියනේ ඔබ කොහිද ? (නදී)

:       0       0

පාලිත රත්නායක Sunday, 21 September 2014 10:35 PM

අපරාදේ (නදී)

:       0       0

රෙජි-සිඩ්නි Monday, 22 September 2014 03:16 AM

මට නම් වැටහෙන්නේ නැහැ අපේ රටට මොන අපල කාලයක් ලබලද කියලා? (නි)

:       0       0

හ හ සෆෙර්දීන් Monday, 22 September 2014 05:49 AM

මේ වගේ එදත් අපේ පොලිසිය ක්‍රියාත්මක උනානම් ? (නදී)

:       0       0

සුමිත් Sunday, 21 September 2014 02:31 PM

ගල් ගහල මදි මේ වගේ වැඩ වලදී අත පය කඩා දාන්න ඕනා. (නදී)

:       0       0

අන්තෝනි Monday, 22 September 2014 03:04 PM

භක්තිය හෝ ධර්මය හිත්වල තියෙන්න ඕනේ. පාර දිගේ පිලිම තිබ්බට මදි (නදී)

:       0       0

චමත් ඉතාලිය Monday, 22 September 2014 07:03 AM

සෆෙර්දින් ... මම දන්නේ නැති නිසයි අහන්නේ අර මතුගමදී හමුදුරුවොට ගහපු වෙලාවේදීද? (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පුරවැසි බලයෙන් සී.අයි.ඩීයට පැමිණිල්ලක්
2024 සැප්තැම්බර් මස 29 333 0

ජනාධිපති සංචිතයේ තිබු සුපිරි වාහන අවභාවිතා කළ ජනාධිපතිවරු සහ නිලධාරීන් කවුරුන්ද? යන්න අනාවරණය කරගෙන අදාළ වාහන අවභාවිතා කිරීමෙන් රටට වු පාඩුව ඔවුන්ගෙ


‘‘කඩාකප්පල් කිරීම් නොව ප්‍රගතිශීලීව රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දෙනවා‘‘
2024 සැප්තැම්බර් මස 29 169 0

ජනතාවගේ ප්‍රර්ථනා ඉටුකරන ප්‍රධානතම බලවේගය වන සමගි ජන සන්ධානයේ අරමුණ කඩාකප්පල් කිරීම නොව ප්‍රගතිශීලීව රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දීම යැයි - විපක්ෂ නා


ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ආරක්ෂිත තැනකට
2024 සැප්තැම්බර් මස 29 398 0

ඊශ්‍රායල ආරක්ෂක හමුදාව විසින් හිස්බුල්ලා සංවිධානයේ නායක හසාන් නසරල්ලා ඝාතනය කරනු ලැබීමත් සමග ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ආරක්‍ෂිත ස


අවුරා ලංකා සභාපති සියල්ල දිග හරියි
2024 සැප්තැම්බර් මස 29 1381 0

තමා විදේශ රටවලින් නීත්‍යානූකූලව උපයාගත් මුදල් හා දේපළ වලින් මෙරට ණය බරින් අඩක් ගෙවා නිම කිරීමට හැකියාව ඇතැයි කී අවුරා ලංකා සමාගෙම් සභාපති විරන්ජිත් ත


ඡන්ද වියදමට ජනපති අත්සන් කරයි
2024 සැප්තැම්බර් මස 29 367 0

මහ මැතිවරණය සඳහා අවශ්‍ය වන රුපියල් කෝටි 1100 ක මුදල නිදහස් කිරීමේ බලපත්‍රය සඳහා ජනාධිපතිවරයා අත්සන් තබා ඇතැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත


පහේ ගැටලුකාරී ප්‍රශ්න තුනට කාටත් ලකුණු දෙයි
2024 සැප්තැම්බර් මස 29 167 0

ශිෂ්‍යත්ව විභාගයට කලින් සාකච්ඡා වූවා යැයි හඳුනාගෙන ඇති ප්‍රශ්න තුන සඳහා විභාගයට පෙනී සිටි සියලුම දරුවන්ට ලකුණු ලබාදීම සුදුසු බව අදාළ ගැටලුව සම්බන්ධ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38093 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25080 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 248 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 810 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 288 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site