IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


කොටිකාවත්ත ප්‍රා සභාපති හංසයා ළඟට යයි

කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශිය සභා සභාපති හා ශ්‍රී ලංකා ප්‍රාදේශිය සභ සභාපතිවරුන්ගේ සම්මේලනයේ සභාපති ප්‍රසංග සෝලංගආරච්චි මහතා විපක්ෂයේ පොදු අපෙක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාට සහයෝගය දක්වන බව කොටිකාවත්තේ මාධ්‍ය හමුවක් අමතමින් පවසයි.

සන්ධානයේ සාමාජිකයකු වන ඔහු කියනුයේ තමා කලකිරීමට පත්වන සිද්ධි කිහිපයක් පසුගිය කාලයේ සිදුවූ බවයි.

‘‘මට අසාධාරණයක් වුණා. ආයෙත් මම ප්‍රාදේශීය සභාවට තරඟ කරන්නෙත් නැහැ”

 

 



අදහස් (0)

කොටිකාවත්ත ප්‍රා සභාපති හංසයා ළඟට යයි

බණ්ඩා Sunday, 07 December 2014 05:08 PM

ඔයාට පුළුවන් කොලොන්නාව වැඩි ඡන්ද 10000 කින් ආණ්ඩුව පරාද කරලා පෙන්නන්න. අපි ඔබ සමගයි. අපිට ඕන වෙනසක්. (නදී)

:       0       0

ජනක Sunday, 07 December 2014 08:12 AM

ලංකාවේ නිතිය කවදාවත් බලාපොරොත්තු වෙන්න බැ වෙන්නෙත් නැ, ඔබ වැනි තරුණ නායකයන්ට සුබ අනාගතයක් (දී)

:       0       0

අර්ෂා Sunday, 07 December 2014 08:21 AM

හිරුනිකා කවද්ද යන්නේ ? (නදී)

:       0       0

හසිත් Sunday, 07 December 2014 08:21 AM

මෙතුමාගේ පවුලෙන් අයටත් කලකට පෙර හිරිහැර කෙරුනා නේද ? ඕවාත් ඉවසගෙන මෙච්චර කලක් හිටියා පුදුමයි. (නදී)

:       0       0

ඉෂාරා Sunday, 07 December 2014 08:22 AM

ඔබ තුමා ගත්තේ නිවැරදි තීරණයක්. (නදී)

:       0       0

නදීශානි Sunday, 07 December 2014 06:38 PM

බුද්ධිමත් තීරණයක්ද ගත්තේ කියලා තව මාසයකින් විතර බලාගන්න පුළුවන් වෙයිනේ (නි)

:       0       0

අකිල නුවන් Sunday, 07 December 2014 08:53 AM

මොනවයින් මොනවා වෙයිද දන්නේ නැහැ (දී)

:       0       0

රණවක Sunday, 07 December 2014 09:01 AM

දේශපාලනය ගැන නම් විශ්වාසයක් තියා ගන්න බැහැ

:       0       0

සත්‍යපාල Sunday, 07 December 2014 08:58 PM

යකඩ මල්ලට ගුල්ලෝ ගැහුවා නම් හාල් මල්ල නොබලාම විසිකරන්න කිවුවලු.තමන්ගේම පක්ෂයේ බලවත් දේශපාලකයන්ටත් මෙතරම් තර්ජන,හිරිහැර නම් නිලයක් බලයක් නැති සාමාන්‍ය ජනයාට මොන කතාද? (නි)

:       0       0

ගුනවර්දන Sunday, 07 December 2014 09:16 AM

ඔබ ඔබගේ නිදහස් අයිතිය ක්‍රියාත්මක කළා (දී)

:       0       0

හිරාන් Sunday, 07 December 2014 09:22 AM

ඔබට ජය වේවා (දී)

:       0       0

ශාන Sunday, 07 December 2014 09:53 AM

ඔබතුමාගේ එඩිතර තීරණය ගැන මගේ අවංක සුභපැතුම්.! (ර)

:       0       0

අසංග Sunday, 07 December 2014 10:09 AM

මෙතුමා කව්ද? (ර)

:       0       0

බුද්ධි Sunday, 07 December 2014 11:11 AM

මෙතුමා කුඩා කියල කෙනෙක් අහනවා. මන් මෙතෙක් කල් පිටරටක ජීවත් උනත් ලංකාවේ සිදුවෙන දේවල් ගැන ඉතා සංවේදීයි. කරුණාකර ලංකාවේ වෙන දේවල් ගැන අවබෝධයක් නැත්නම් අදහස් නොදා ඉන්න (නදී)

:       0       0

එරංග Monday, 08 December 2014 01:26 AM

අනෙක් පැත්තට ගියේ ඇයි කියලා අපි දන්නවා (නි)

:       0       0

විමුක්ති Sunday, 07 December 2014 11:33 AM

අසංග, මං ඉස්සෙලත් ඇහුවා ඔයා ඉන්නේ ලංකාවේ නේද.? (ර)

:       0       0

ලක්මාල් Sunday, 07 December 2014 12:04 PM

තරුණයොත් එක්ක පොළොවේ පය ගහල ඉන්න ගම මට්ටමේ නායකයෙක්. (ර)

:       0       0

රන්ජිත් - පැරිස් Sunday, 07 December 2014 12:16 PM

ඔබ තුමාගේ ගන්න ලද මේ එඩිතර තීරණයට මගේ සුභාසින්සනය. (ර)

:       0       0

සේතන් Sunday, 07 December 2014 12:34 PM

හිරුනිකාට කිව්වද යන බව එයාවත් ගන්න මෛත්‍රීට ජය ! (නදී)

:       0       0

ඒඩ්‍රියන් ද මෙල් Sunday, 07 December 2014 12:37 PM

මෙයාව තියාගන්න කොච්චරක් දෙන්න හැදුවා කියයිද දන්නේ නැහැ. කෝටි 500ක් වත් වටිනවා ඇති (නදී)

:       0       0

මේනක Sunday, 07 December 2014 12:58 PM

අසංගට මෙයා කවුද කියල තේරේවි ඉදිරි මැතිවරණයේ කොළොන්නාවේ ඡන්ද ප්‍රතිපල දැක්කම ! (නදී)

:       0       0

චින්තන Sunday, 07 December 2014 01:05 PM

මේ රටේ සියලුම බුද්ධිමත් ජනතාව යහ පාලනය බලාපොරොත්තු වෙනවා. අපේ ඒ මානව අයිතිය ලබා ගැනීමට ඔබ දුන් සහයෝගයට මගේ ප්‍රණාමය! (නදී)

:       0       0

අබේ Sunday, 07 December 2014 01:21 PM

මූණේ කැත වහගන්න නහය කපාගන්න එපා මහත්මයෝ. (නදී)

:       0       0

සහන් Sunday, 07 December 2014 01:23 PM

අසංග , මොහොමඩ් ඛාන් ඔයාල දෙන්නත් කඩේ යනවා. ඔයාලත් හොරා කෑවානම් හෙට අනිද්දට දඩුවම් බලාපොරොත්තු වෙන්න (නදී)

:       0       0

සනත් Sunday, 07 December 2014 01:24 PM

මෙයා නිසා තමයි අර මනුස්සයා වෙඩි කෑවේ. මෙයා ගියාට කමක් නැහැ (නදී)

:       0       0

චන්දිම Sunday, 07 December 2014 01:55 PM

තාම අාවේ නැහැ. හෙටින් පස්සේ එන ගණන බලන්න. පොදු අපේක්ෂක තුමාට ජය වේවා. (නදී)

:       0       0

රන්ජිත් Sunday, 07 December 2014 02:02 PM

මහා දවල් දෙනෝදාහක් මැද නීති විරෝධී රංචු ගැසීමක සාමාජිකයෙකු වී නිරායුද පුද්ගලයන් 4 දෙනෙකු වෙඩි තබා ඝාතනය කර උසාවියකට හෝ පොලෝසියකට නොගිහින් බේරෙන්න පුළුවන් එකම රට ආසියාවේ අාස්චර්යයි. මෙතුමා මෙපමණ කලක් මිනීමරුවන් සමග වාසය කළේ ජිවිත ආරක්ෂාවට. හිරුනිකාටත් තීන්දුවක් ගන්න හොඳ අවස්ථාව. ඔබගේ පියාට සාදාරනය ඉෂ්ට කරන්න (නදී)

:       0       0

ඒඩ්‍රියන් ද මෙල් Sunday, 07 December 2014 02:16 PM

තමන්ගේ පෞද්ගලික අපේක්ෂාවන් මුදුන් පත් කරගන්න බැරි වුන ගමන් මේ අය කරන්නේ මේක තමයි. තමන්ට ඡන්දය දීපු සාමාන්‍ය ජනතාව අතරමං කරනවා. පක්ෂ විපක්ෂ බේදයකින් තොරව පිල් මාරු කරන තක්කඩි දේශපාලකයන්ව පරාජය කරන්න ඕනා (නදී)

:       0       0

කපිල Sunday, 07 December 2014 02:23 PM

ජයවේවා ! (නදී)

:       0       0

පබ්ලිස් අප්පුහාමි Sunday, 07 December 2014 02:40 PM

අනේ මගේ පුතේ ඔයාට බාප්පා ගැහුවද ? කන මිරිකුවද? රිද්දුවද පව් දෙයියනේ. එන්න මෙහෙට කන්න මේ චෝකොලට් එක. මෙතන නිදා ගන්න පුතේ (නදී)

:       0       0

ශ්‍රීමති Sunday, 07 December 2014 02:58 PM

අර්ෂා එයා යන්නේ නැහැ. (නදී)

:       0       0

ජයසුරිය Sunday, 07 December 2014 03:04 PM

සනත් ඔයා දන්නා වෙඩි කාපු හේතුවක් නැහැ හලෝ. අන්තර්ජායට ගිහිල්ලා හොයලා බලන්න වෙඩි කෑමට හේතු සාධක මොනවද කියලා. නොදන්නා කෙහෙල්මල් නොකියා ඉන්න කරුණාකරලා පින්සිද්ධවෙයි. (නදී)

:       0       0

මොහාමෙඩ් කාන් Sunday, 07 December 2014 05:35 AM

ඔබතුම ගිය එක හොදයි ඔය යන්නේ සන්ධානයට අනවශ්‍ය අයයි ආයෙත්නම් පිල් මාරු කරන්න එපා (බ)

:       0       0

ගයාන් Sunday, 07 December 2014 05:41 AM

ඔබේ බුද්ධිමත් තීරණයට ස්තූතියි ! (බ)

:       0       0

විමුක්ති Sunday, 07 December 2014 05:42 AM

ලංකාවේ ප්‍රාදේශීය සභා ඉතිහාසයේ වාර්තාගත මනාප ලබා ගත් පුද්ගලයා මොහුය.මෙවන් අය හැරයාම මා දකින්නේ දැන් පවතින රජයේ කිසියම් බරෑරුම් දෙදරා යාමවල් ඉදිරියටත් ඇතිවීමේ හැකියාව කිසිවෙකුටත් නතර කළ නොහැකිය යන්නය. (බ)

:       0       0

සමාධි Sunday, 07 December 2014 03:10 PM

පිල් මාරුකර හෝ වෙනසක් ඇතිකළ යුතුයි (නි)‍

:       0       0

දිනේෂ් Sunday, 07 December 2014 05:45 AM

නියමනේ ! ඔබතුමාට ජයවේවා ! මෛත්‍රීට ජයවේවා ! (බ)

:       0       0

රොහාන් Sunday, 07 December 2014 05:45 AM

හෙට වෙනකොට තව කීදෙනෙක් එළියට බහිද දන්නෑ ඔබතුොට ජයවේවා (බ)

:       0       0

රුවන් Sunday, 07 December 2014 05:54 AM

අපිට මතකයි මෙතුමාට සහ ඔහුගේ කාර්යාල වලට පහර දීම බලන්න යද්දී තමයි භාරත මහතා මැරුම්කෑවේ, ඒත් කෝ යුක්තිය? සමහරු හොරු සමග හෙළුවෙන්, අපි විශ්වාස කරනවා දැන්වත් ඔබ අලුත් ආණ්ඩුව යටතේ වැරදි කරුවන් නීතිය ඉදිරියට ගෙනෙයි කියල. (බ)

:       0       0

කරුණාජීව Sunday, 07 December 2014 03:44 PM

මාර වැඩේ කියන්නේ බන්දුල වාසගම වෙනස් කරලා ඛාන් වෙච්ච එකනේ.අපි නම් අහුවෙයි ඕවට. ඛාන් විතරක් නෙමෙයි එයාගේ නම් මෙතන විශාල ප්‍රමාණයක් තියෙනවා. ඛාන් ගැන විතරක් අදට මම කියන්නම්. (නි)

:       0       0

සෙනරත් Sunday, 07 December 2014 06:53 AM

එලිවෙනකොටනේ හොඳ හොඳ සෙල්ලම් (දී)

:       0       0

පොඩි තැන Sunday, 07 December 2014 04:20 PM

කේන්ති ගන්න එපා ජයසූරිය මහත්තයා විරැද්ධ මත ඉවසන්න පුරැදු වෙන්න.මෛත්‍රී පාලනයක් ගැන නේ සිහින දකින්නේ. (අ)

:       0       0

ගයත්‍රී Sunday, 07 December 2014 07:17 AM

ඔබ වැනි ගුණ ගරුක මහත්මයින්ට මේ දුෂිත රජය ගැලපෙන්නේ නෑ.මේ නිවැරදි තීරණයට මගේ ප්‍රණාමය. ඔබට මෛත්‍රී, මම ගයත්‍රී. (බ)

:       0       0

බුද්ධි Sunday, 07 December 2014 07:35 AM

ලංකාවේ දේශපාලනයට මොනවා වෙන්න යනවාද කියලා මටනම් හිතා ගන්න බැහැ (දී)

:       0       0

සිල්වා Sunday, 07 December 2014 07:42 AM

හොද තීරණයක් පොදු අපෙක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතා දිනවීම අපගේ වගකීමක්. (ර)

:       0       0

නාලි Sunday, 07 December 2014 04:45 PM

අර්ෂා, ඔයා හරි. දැනගත්තොත් මටත් කියන්න. (නදී)

:       0       0

බන්දුල පෙරේරා Sunday, 07 December 2014 04:45 PM

මම නම් ඇහුවේ නිරායුද පුද්ගලයෝ කෙනෙක්ගේ ඔලුවට වෙඩි තිබ්බා කියල. මාරයි නේද රන්ජිත් මහත්තයෝ. මම මේ පොත් පෙරලා පෙරලා හොයනවා නිරායුධ කියන වචනේ තේරුම. මම මෙච්චර දවසක් හිතපු එක නම් වෙන්න බැහැ. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රජරට සරවියේ නව තාක්ෂණ පීඨය විවෘත කරයි
2024 ඔක්තෝබර් මස 02 437 0

අනුරාධපුර, ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ නව තාක්ෂණ පීඨය විවෘත කිරීම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරත


සවස් කාලයේදී වැස්ස වැඩිවෙයි
2024 ඔක්තෝබර් මස 02 133 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල, සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිබව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


හිටපු ඇමැති රොත්තක් තවම රජයේ බංගලාවල
2024 ඔක්තෝබර් මස 02 1939 0

හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් අතුරින් රජයේ බංගලා තවමත් බාරදී ඇත්තේ තිදෙනකු පමණක් බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, අධිකරණ, පළාත් සභා, පළාත



ජිමී කාටර්ට අවුරුදු 100 යි
2024 ඔක්තෝබර් මස 02 2390 0


මැති සබේ හිටපු අය කෑමටත් පොලු තියලා
2024 ඔක්තෝබර් මස 01 3762 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මස මන


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38560 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25376 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 275 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 927 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site