එක්සත් ජනතා නිදහස් සන්ධානය - මන්ත්‍රී ධුර 16 නිමල් ගුණසිංහ සෝලංගආරච්චි 42322 සුමුදු රුක්ෂාන් 8157 සමන්ත රංගජීව ජයසිංහ 5120 සිරි අමරසිංහ 4345 රජිත ප්‍රියංකර 3765 අජිත් රණසිංහ 3754 චමින්ද සුජීව 3742 සෞම්‍ය රත්නායක 3529 ඉඳුනිල් ජගත් කුමාර 3462 එස්. අලියාර් 2854 පී.එස්. පෙරේරා 2572 අජිත් ගුණසේකර 2151 වෝල්ටර් විතාන 2137 ප්‍රින්ස් ගුණසේකර 2094 ඉසුරු උමංග පෙරේරා 1960 රංජිත් සූරියආරච්චි 1910 එක්සත් ජාතික පක්ෂය - මන්ත්‍රී ධුර 5 ඉන්දික කුමාර 5811 එම්. මොහොමඞ් 4362 දොන් සුනිල් කුරුවිට 2351 ගාමිණී කමල් ජයකොඩි 2298 ජයසේන හර්බට් පෙරේරා 2214
සිංහල දෙමළ අළුත් අවුරුදු මංගල්‍යයට සමගාමී ව පවත්වන හිසතෙල් ගැල්වීමේ රාජ්‍ය මහෝත්සවය මහනුවර ශ්‍රී දළඳා මාළිගා චතුරස්රයේ ශ්‍රී මහා නාථ දේවාල භුමියේ ද
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු, වයඹ,ඌව සහ උතුරු මැද පළාත්වලත් අම්පාර දිස්ත්‍රික්කයෙත් සවස් කාලයේදි හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහ
පානම මෝයකට අසල මුහුදේ දිය නෑමට ගිය තරුණයන් දෙදෙනකු දියේ ගිලි මියගොස් ඇතැයි පොලිසිය කියයි.
මුදල් විශුද්ධිකරණ චෝදනාවලට වරදකරුවන් වූ පේරු රාජ්‍යයේ හිටපු ජනාධිපති ඔලන්ටා හුමාලා සහ බිරිඳ නදීන් හෙරෙඩියාට වසර 15 ක සිර දඬුවම් නියම කෙරුණි.
ගම්පහ නගරයේදී අද රාත්‍රී 8 ට පමණ වෙඩි තැබීමක් සිදුව ඇති බව පොලීසිය සදහන් කරයි.
සිරි දළදා වන්දනාව වෙනුවෙන් සහභාගී වන බැතිමතුන්ට පැමිණිය හැකි ප්‍රවේශ මාර්ග පිළිබඳ දළදා මාලිගාව විසින් ප්‍රකාශයට පත්කර තිබේ.
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
කොටිකාවත්ත-මුල්ලේරියාව ප්‍රාදේශීය සභාව