IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


කටුගෙයි බඩු පිළියන්දලින් අල්ලයි?

කොළඹ කෞතුකාගාරයේ මීට මාස කිහිපයකට පෙර හොරකම් කළ බව කියන ඉපැරණි භාණ්ඩ කිහිපයක් බොල්ගොඩ ගඟට දැමීමට යද්දී සැකකරුවන් තිදෙනෙකු සමග අත්අඩංගුවට ගත් බව පිළියන්දල පොලීසිය කියයි. පොලිස් සැරයන්වරයකුට හා කොස්තාපල්වරයකුට ලැබුණු තොරතුරක් අනුව කොළඹ නගර සභාවේ සේවිකාවක, ගුවන් සමාගමක සේවිකාවක සහ ත්‍රීරෝදරථ රියදුරෙකු අත්අඩංගුවට ගත් බවත්, කඩු කැබලි සහ මැණික් ගැලවූ ඉපැරණි මුද්දක් ඔවුන් සතුව තිබූ බවත් දැනගන්නට ඇත.    



අදහස් (0)

කටුගෙයි බඩු පිළියන්දලින් අල්ලයි?

ජයාන් Monday, 20 August 2012 10:50 PM

හොද හොද සෙල්ලම් එළිවෙන ජාමෙටලු. (නි)

:       0       0

ජයන්ත - ඉබ්බාගමුව Tuesday, 21 August 2012 09:17 PM

මේකේ විශ්වාස කරන්න අමාරු තත්වයක් තියෙනවා. යම් යම් කාල වලදී අපේ රටේ සාමාන්‍යයෙන් තෙල් මතු වෙනවා. හොරු අහු වෙනවා. බඩු මිල අඩු වෙනවා වාගේ විපර්යාස වෙනවා. ඒත් මම ඉහත සිද්ධිය ‍බොරුය කියන්නේ නැහැ. ඒ ගැන ඉදිරියේදී අපිට පැහැදිලි වෙයිනේ. මේ අයගෙන් ගුවන් සේවිකාවට හැර අනිත් අයට මේ වාගේ හොරකමකටමොළයක් තියෙනවා කියලා හිතන්න අමාරුයි. මෙහෙම බලනකොට වෙන හොරකමකට අහුවුණු කට්ටියකට මේ හොරකමටත් වග කියන්න වුණාද කියලා සැක කරන්නත් පුළුවන්. එහෙම සිද්ධි ගැන මෑත කාලේ ඉතිහාසය ශාක්ෂි දරනවා. ඒකයි මම එහෙම කියන්නේමේ සිද්ධිය තාම හරියටම අනාවරණය කරගෙන නැති බැවින් අපි මෙහෙම හිතමුකෝ. 'හොරකමකටහෝ මිනී මැරුමකට සම්බන්ධ ද්‍රව්‍යක්හෝ ආයුධයක් අපේ වත්තක තිබුණහොත් අපිටත් පොලීසි යන්න වෙන්න පුළුවන්'. (නි)

:       0       0

තිරාන් Tuesday, 21 August 2012 10:56 AM

ලංකාවටම සුභ ආරංචියක් මේක..(ස)

:       0       0

ජයා Tuesday, 21 August 2012 09:17 PM

මේක විශ්වාස කරන්න අමාරු තත්වයක් (දී)

:       0       0

නිමල් Monday, 20 August 2012 10:55 PM

ඒ අය ගානට නිදහස් වෙයි. (නි)

:       0       0

නිලක්ෂි Tuesday, 21 August 2012 04:07 PM

රාජාභරණ හොරකමක් නිසා රජකාලේ දඩුවම් දිය යුතුයි...(නු)

:       0       0

මංජු Tuesday, 21 August 2012 09:20 PM

ඒ කටු ගෙයි බඩු ටිකමද? (දී)

:       0       0

අමිල කටුනායක Monday, 20 August 2012 11:01 PM

හොදටම විශ්වාසද? (නි)

:       0       0

ශානිකා Tuesday, 21 August 2012 11:05 AM

කොච්චර අබිරහස් විසදුවත් අපේ සමහර මිනිස්සු එයාලා දාගෙන ඉන්න පාට කණ්ණාඩි ගළවන්න කැමති නැහැ (නි)

:       0       0

අරුණ Monday, 20 August 2012 11:08 PM

හූ හූ හූ.... (නි)

:       0       0

සුගතදාස Tuesday, 21 August 2012 11:11 AM

මෙවැනි හොරුන්ට දැඩි දඩුවම් දෙන්න ඕන.. බලං ඉන්න කෙනෙකුටත් ආයෙ නොකරන්න හිතෙන විදියට...!!(නු)

:       0       0

සුමිත් Monday, 20 August 2012 11:09 PM

ඇති යාන්තම්! අර රජ කතා කිය කියා දඟලපු අපේ අබිලිංලා ටික දැන් මොනවගේ බයිලයක් කියයිද දන්නෙ නැහැ. (නි)

:       0       0

ප්‍රමීලා Tuesday, 21 August 2012 11:08 AM

කරන කලට පව් මිහිරිය මී සේ... විදින කලට දුක් වැඩිවෙයි ගිනි සේ..!!(නු)

:       0       0

ශමිලා Tuesday, 21 August 2012 11:16 AM

මෙහෙමත් තිරිසන් හොරු... අපේ රටේ වස්තුවනෙ මෙහෙම කඩලා බිඳලා දාලා තියෙන්නෙ..... අවුරුදු 5, 6කටවත් හිරේ යැවන්න ඕනෙ.(ස)

:       0       0

හසාර Monday, 20 August 2012 11:16 PM

ගුවන් සේවිකාවනුත් නීතිවිරෝධී වැඩ කරන්න පටන් අරන්නේ. (නි)

:       0       0

හේමන්ත Tuesday, 21 August 2012 11:19 AM

කුලියට හිරේ යන්න මිනිස්සු ඉන්න රටක කෙනෙක් හොයාගන්න බැරි වෙන එකක් නැහැ නේද කුලියට..!!(නු)

:       0       0

වරුණ Monday, 20 August 2012 11:20 PM

නියමයි. (නි)

:       0       0

ප්‍රනාන්දු Tuesday, 21 August 2012 11:15 AM

ඕක මවාපෑමක් විතරයි. වැරදි කාරයෝ නිදැල්ලේ..(ස)

:       0       0

කපිල Tuesday, 21 August 2012 11:21 AM

ඔය හොරුන්ට නම් හොඳක් වෙන්න හොඳ නෑ(ස)

:       0       0

සුනිල් Tuesday, 21 August 2012 09:53 PM

අනේ මන්දා තව කොහේ තියෙනවාද කියලා? (දී)

:       0       0

ධනුෂ්ක Tuesday, 21 August 2012 11:17 AM

මේක නම් ටිකක් තාත්විකයි වගේ (ස)

:       0       0

විනුල් Tuesday, 21 August 2012 09:56 PM

අල්ලයි?........... තාම ෂුවර් නැද්ද? (දී)

:       0       0

ගුණසිරි Tuesday, 21 August 2012 04:18 PM

අපි මෙච්චර කල් එක එක්කෙනා සැක කළේ මේකට මේ කටකතා වලට රුවටිලා නේ...!!(නු)

:       0       0

නිලාන් Tuesday, 21 August 2012 10:02 PM

පිළියන්දල කියන්නේ මගේ ගමනේ (දී)

:       0       0

කීර්ති Monday, 20 August 2012 11:31 PM

මේ වගේම බඩු ටිකක් අපේ ආච්චි අම්මා ළගත් තිබෙනවා. හැබැයි ඒවා පරම්පරාවෙන් ආපු ඒවා (නි)

:       0       0

කීර්ති Monday, 20 August 2012 11:34 PM

අපිට නම් දැන් මේ ගැන අහලම එපා වෙලයි තියෙන්නේ. ඔන්න අපි නම් නැහැ ඕවට හො‍දද? (නි)

:       0       0

නුවන් Monday, 20 August 2012 11:39 PM

අයියෝ! අපි මේ බලාගෙන හිටියේ මේකෙන් අර බොස්ටන් හිර ගෙදර බින්ද එකේ වාර්තාවවත් කඩයි කියලා හිතාගෙන. ඒත් කොහේද? (නි)

:       0       0

අමිල පෙරේරා Tuesday, 21 August 2012 04:17 PM

අපේ ජාතික උරුමයන් වනසන ...මේ වගේ අයට උපරිම දඬුවම් දිය යුතුයි.... (ස)

:       0       0

නාලන් Wednesday, 22 August 2012 10:17 AM

පවට මිසක් පව් කාරයින්ට ගල් ගහල වැඩක් නෑ...(ස)

:       0       0

කුමාර Tuesday, 21 August 2012 11:30 AM

පුදුම ගැහැණු තමයි.. දැං ගැහැණු පිරිමි භේදයක් නැතිව හොරකම් කරනවා.. (නු)

:       0       0

නිහාල් Tuesday, 21 August 2012 04:24 PM

මේ මිනිස්සු කටුගෙයි ප්‍රදර්ශනයට තියන්න. (ස)

:       0       0

දිසා Tuesday, 21 August 2012 12:00 AM

තවත් වේගවත් බොරුවක්ද දන්නේ නැහැ. (නි)

:       0       0

ටෝනි Tuesday, 21 August 2012 11:54 AM

මාර හොරුනේ ගෑනු..කටු ගේ කැඩුවේ මේ ගොල්ලොද? තව ටිකක් ප්‍රශ්න කරන්න.මීට වඩා මහ මොල පිටිපස්සේ ඇති...(ස)

:       0       0

සේනානායක Tuesday, 21 August 2012 12:13 AM

ඉස්තාලය විතරනේ. කෝ අශ්වයින්? (නි)

:       0       0

බන්දු Tuesday, 21 August 2012 12:13 AM

මොන බොරුද? (නි)

:       0       0

ජයා Tuesday, 21 August 2012 12:03 PM

ඔය හොරුන්ගේ ගෙවල් විකුණල කැඩිච්ච බඩු හදාගන්න තියෙන්නේ..(ස)

:       0       0

කැටවල Tuesday, 21 August 2012 12:31 AM

බොරුද කොහේද? (නි)

:       0       0

අසංක Tuesday, 21 August 2012 12:08 PM

ග‍ඟේ දාන්නද අනේ හොරකම් කළේ?(නු)

:       0       0

උපාලි Tuesday, 21 August 2012 04:52 PM

මේක රගපෑමක්..!! පුහුණුවීම් තිබ්බෙ ටෙලිගම්මානෙ..!!(නු)

:       0       0

සලීම් Tuesday, 21 August 2012 12:13 PM

ඔහොම යං පොලිසිය.. කහවත්තේ අනිත් මිනීමරුමත් ඔය වගේම අල්ලමු..!!(නු)

:       0       0

අජිත් Tuesday, 21 August 2012 12:19 PM

කොපමණ කලක් ගියත් වැරදි කරුවන්ට දඩුවම් ලැබෙන බව මේකෙන්ම පැහැදිලි වෙනවා..(ස)

:       0       0

යෝෂිත Wednesday, 22 August 2012 11:15 AM

අල්ලයි?(දී)

:       0       0

වෙනුර පෙරේරා Tuesday, 21 August 2012 12:24 PM

මං නිකමට වගේ හිතුව මේක පොලිසියට දීපු ඕතුතවකින් වෙන්න ඇති කියලා.. ගත්තු බඩු ටික ටික එළියට දානව දැං.. මේක ඇත්තනම් මේ තුන්දෙනා දැන ගන්න එපායැ මේකෙ කතන්දරේ.. කෝ ඒත් ඇත්ත කතන්දරේ හැංගිලා වගේ.. (නු)

:       0       0

ෂ්‍යාමලී Tuesday, 21 August 2012 11:05 PM

මේ වගේ වැඩකරන පොලිස් නිලධාරීන්ට උසස් වීම් ලබාදෙන්න.. (නු)

:       0       0

බටන්ගල Tuesday, 21 August 2012 01:16 AM

එල්ලා මැරිය යුතුයි. (නි)

:       0       0

අනුර Wednesday, 22 August 2012 11:21 AM

මේක නම් විශ්වාශ කරන්නත් අමාරුයි. (නි)

:       0       0

උපුල් Tuesday, 21 August 2012 12:24 PM

කාවද මේ රවට්ටන්නේ..(ස)

:       0       0

කීර්ති Wednesday, 22 August 2012 04:40 PM

අපේ සම-හරක් මිනිස්සුන්ට මොන දේ පැහැදිලි කරලා දුන්නත් තමන්ගේ මතයෙන් ඈත් වෙන්න අමාරුයිනේ. (නි)

:       0       0

සජීව Tuesday, 21 August 2012 12:32 PM

අපේ පැත්තේ ගුවන් සේවිකාවක් තමන්ගේ ස්වාමියා අතහැරීමේ හා බොරු චෝදනා වලට පොලිසිය ඇතුළෙදිම මිනිහගෙන් වෙඩි කෑවා. දැන් මේක. මෙයාලා යන ප්ලේන් වල යද්දී එවුවත් කඩා වැටිලා අහිංසක මිනිසුන් මිය යයිද කියලත් සැකයි. (නි)

:       0       0

කපිල Tuesday, 21 August 2012 01:59 AM

අයියෝ දැන් ඒ ගැන අහලම එපා වෙලා. (නි)

:       0       0

දෙව්මි Tuesday, 21 August 2012 12:34 PM

හොරාව ගස්බඳින්න.(ස)

:       0       0

ආනන්ද Tuesday, 21 August 2012 02:25 AM

නියමයි. (නි)

:       0       0

තාරකා Tuesday, 21 August 2012 12:40 PM

අජිත්, ඔබ හරියට හරි. වරදක් කළොත් විපාක විඳින්නම වෙනවා (ස)

:       0       0

ඉන්ද්‍රජිත් Tuesday, 21 August 2012 12:45 PM

"සමන්ත බලන්න අපේ ජාතික වස්තු වලට කරලා තියෙන දේ !!!! පොලිස් මහතුනි, ඔය සැකකාරයො තව මොනව හරි බොල්ගොඩ ගඟේ හංඟලා තියෙනවද කියන්න බෑනෙ? ඒ නිසා කකුලෙ තඩි ගලක් එහෙම ගැට ගහලා පොඩ්ඩක් ගඟ පැත්තට එක්කන් ගියොත් නරකද? " ජාතික හැගීම වැඩිවෙලා හින්දා වෙන්න ඇති මිනිසුන්ව නඩු අහන්නේ නැතුව මරන්න කතාකරන්නේ. පොලීසිය මීට කලින් මේකට අහිංසකයෝ කීයක් අල්ලලා අත ඇරියද? ඒ වෙලාවෙත් අල්ලපු හැටියේ මැරුවා නම් කොහොමද? ශ්‍රී වික්‍රම වගේ අයගේ පරපුරවල් වලින් එන ලේ වෙන්න ඇති ඔය උනුවෙලා දඟලන්නේ. (ස)

:       0       0

පුෂ්පකුමාර Tuesday, 21 August 2012 12:45 PM

ඒක තමයි කියන්නේ දිට්ඨධම්ම වේදනීය කරුම පටිසන් තමයි මේ.... මොනවා කරන්නද බළලෝ කුම්බලා මාලු කෑවනම් දැං ඉතිං විදවන එක තමයි තියෙන්නෙ...!!(නු)

:       0       0

ගුරුළු Tuesday, 21 August 2012 03:17 AM

මේවා ඇත්තටම නැතිවුණ බඩුමද? (නි)

:       0       0

සරත් Tuesday, 21 August 2012 03:21 AM

විශ්වාස කරන්නත් අමාරුයි (නි)

:       0       0

නිසාම් Tuesday, 21 August 2012 12:47 PM

කෝ අර එක එක කතා හදපු කට්ටිය... දැං සද්දයක්වත් නැහැනේ..!!(නු)

:       0       0

රමීස් Tuesday, 21 August 2012 11:51 PM

මීට පොලිසියේ ලොකු තනතුරක් දරන කෙනෙකුත් සම්බන්ධ බවට රාවයක් තියෙනවා නේද? ඇත්තද නම් මන්දා ඉතිං. (නි)

:       0       0

රෝහන Tuesday, 21 August 2012 11:47 PM

කවුද රගපාන්නෙ කියලා හෙට අනිද්දට පෙනෙයි..!!(නු)

:       0       0

මනෝ Tuesday, 21 August 2012 05:17 AM

හොද වෙලාවට පොලිසියේ ලොක්කෙකුට නැතුව මෙහෙම දෙන්නකුට තොරතුරු ලැබුණේ. ලොකු කෙනෙක්ට ලැබුණා නම් මේක මෙහෙම නොවෙන්නත් තිබුණා. ඒ පොලිස් නිලධාරීන් දෙදෙනාට අපේ උපහාරය! (නි)

:       0       0

රංගා Tuesday, 21 August 2012 12:50 PM

කල් ගිහින් හරි අල්ලපු එක හොදයි. බරපතළ දඩුවම් දෙන්න. මරණ දඩුවම වුවත් සුදුසුයි. (නි)

:       0       0

නදී Tuesday, 21 August 2012 06:03 AM

අනේ මෙහෙමත් අපරාධ? මෙයාලට උපරිම දඩුවම් දියයුතුයි. (නි)

:       0       0

මධු ඩයමන්ඩ් Tuesday, 21 August 2012 12:57 PM

කාවද මේ රවට්ටන්නෙ..!!(නු)

:       0       0

සිල්වා Tuesday, 21 August 2012 06:05 AM

ඔය පෑදිලා තියෙන්නේ 'පොටක්'. ඉතිහාසය මකන්න හදන අයට උපරිම දඩුවම් දියයුතුයි. (නි)

:       0       0

ගුණේ Tuesday, 21 August 2012 06:08 AM

මේ අයට දැනට ලංකාවේ තියෙන ලොකුම දඩුවම දෙන්න ඕනෑ. (නි)

:       0       0

කුරුවිට සුනිල් Tuesday, 21 August 2012 12:56 PM

ඉස්සර ඇදපු ඡායාරූපයේ හිටියෙ මේ ත්‍රීරෝද රථ රියදුරා නේද?(නු)

:       0       0

ධම්මික පෙරේරා Wednesday, 22 August 2012 05:51 PM

එයාලටත් අයිතියක් තියෙන නිසායි එහෙම කළේය. (අ)

:       0       0

ජයලත් Tuesday, 21 August 2012 01:06 PM

එල්ලුම් ගහට යවන්නයි තියෙන්නේ (නි)

:       0       0

දනු Tuesday, 21 August 2012 06:44 AM

අපේ පොලිසියට ගෞරවණීය ප්‍රණාමය! (නි)

:       0       0

අශෝක Tuesday, 21 August 2012 01:03 PM

අපිට අහන්න දකින්න ලැබෙන්නේ මීට වඩා හාත්පසින්ම වෙනස් කතාවක්..!(නු)

:       0       0

දෙනෙත් Tuesday, 21 August 2012 05:49 PM

අපේ උරුමය විවිධාකාරයෙන් විනාශ වෙන හැටි බලන්න. ඒ ඒ පළාත් වලින් ගෙනත්, අග නගරයෙ බොහොම ආරක්ෂාව මැද තිබුණු පෞරාණික මිලකළ නොහැකි වස්තු කොල්ලකනවා. ඒ අතරෙදි, නැගෙනහිර පළාතෙ ඒක දරුණුවටම වෙනවා. නැගෙනහිර පළාතේ සිංහලයන් බොහොම අසරණ වෙලා. ඔවුන් දමිළ නිලධාරීවාදයෙන් සහ දමිළ, මුස්ලිම් දේශපාලනයෙන් බොහෝ බැට කනවා. 1965 සිට පදිංචි වෙලා ඉන්න මිහිඳුපුර සිංහලයන්ට, ඔවුන්ගෙ වාසස්ථාන අහිමි කරන්න හදනවා. නමුත්, නැගෙනහිර කියන්නෙ, එදා කන්ද උඩරට රජ්‍යයට අයිතිව තිබූ, එයින් පාලනය වූ එහි කොටසක්. සෙනරත් රජු, බටහිර ආක්‍රමණිකයන්ගෙන් බැට කන මුස්ලිම්වරුන්ට එහි පදිංචි වෙන්න ඉඩ දුන්නා. ඒ පරම්පරා 3න් සිංහල ජාතියට බද්ධ වෙන පොරොන්දුව පිට. එදා ඉදලා පොරොන්දු කඩල පුරුදු මුසල්මානුවන්, ඒ පොරොන්දුවත් කඩකළා. ඔවුන් අද නැගෙනහිර බොදු උරුමය වනසනවා. දඹුල්ල ගැන ගොඩක් වදවෙන කට්ටිය මේවා ගැන මොකද කියන්නෙ දන්නෙ නැහැ. යුද්ධයට පෙර, නැගෙනහිර පළාතෙ ඉඩම් වල අයිතියෙන් 50%කට වඩා තිබුනෙ සිංහලයන්ට. සිංහලයන්ගෙ ඉඩ කඩම් ව්‍යාජ ඔප්පු හදල කොල්ල කනවා. (නි)

:       0       0

පුසන්න Tuesday, 21 August 2012 01:04 PM

මෙච්චර මාස ගානක් ගිහිල්ලා.. හදිස්සියෙම මොකද මෙහෙම කරන්න හිතුනෙ. ලංකාවේ මිනිස්සු මෝඩ නෑති බව කරුණාවෙන් සලකන්න.(ස)

:       0       0

රනේෂ් Tuesday, 21 August 2012 07:04 AM

'දෙයියෝ දනී අපි නොදනී' (නි) (නි)

:       0       0

අසිත් Tuesday, 21 August 2012 01:08 PM

බඩුත් එක්කම හොරු අහුවුණු නිසා තීණ්දුව දෙන්න ලෙහෙසි වෙයි නේද? (නි)

:       0       0

ලියා Tuesday, 21 August 2012 07:09 AM

කවුරු මොනවා කියනවද කියලා අපිට තියා මේවා කියන අයටවත් වැටහෙනවද දන්නෙ නැහැ (නි)

:       0       0

අමිල කටුනායක Tuesday, 21 August 2012 07:11 AM

ඉතිහාස උරුමය වනසන්නන්ට උපරිම දඩුවම් දියයුතුයි. (නි)

:       0       0

ලසන්ති Tuesday, 21 August 2012 01:12 PM

"රාජාභරණ හොරකමක් නිසා රජකාලේ දඩුවම් දිය යුතුයි" කියන කතාව නම් හරියටම හරි. (නි)

:       0       0

මධුක Tuesday, 21 August 2012 07:10 AM

රාජාභරණ හොරකමක් නිසා රජකාලේ දඩුවම් දියයුතුයි. (නි)

:       0       0

ද සිල්වා Tuesday, 21 August 2012 01:21 PM

මේකෙ නම් මොකක්හරි හොරයක් තිබෙනවා (නි)

:       0       0

දිනිත් Tuesday, 21 August 2012 01:27 PM

හා හා, චෞර හිමිකම් රකින්න අමතක කරන්න එපා හොඳේ? (නි)

:       0       0

Niroshana Had Wednesday, 22 August 2012 01:51 AM

මේ සැකකරුවන් හරි ඇති නේද නැත්නම් පවු අහිංසකයෝ..!!(නු)

:       0       0

ඩී.එච්.උපුල් Tuesday, 21 August 2012 01:32 PM

මේවට ඇත්තටම අපිට හිනා.. පොලිසියට මෙච්චර දෙයක් කරන්න බැහැ..!!(නු)

:       0       0

කීර්ති Tuesday, 21 August 2012 07:56 AM

එක බොරුවක් වහන්න බොරු ගොඩක් කියන්න වෙයිද? (නි)

:       0       0

සන්ජීව Wednesday, 22 August 2012 12:32 PM

කාන්තාවන් පළමුවෙන්..(ස)

:       0       0

මෙන්ඩිස් Tuesday, 21 August 2012 01:55 PM

එතකොට ඔය හොරකම කරේ ගෑනු දෙන්නෙක්ද ?? (ස)

:       0       0

චාමර Tuesday, 21 August 2012 02:01 PM

ෂුවර් එකට, මේකට ලොක්කෙක් සම්බන්ද ඈති.....(ස)

:       0       0

රිස්වාන් සෞදි අරාබිය Tuesday, 21 August 2012 02:11 PM

මට නම් හිතෙන්නේ මේක සැළසුම් කරපු රග පෑමක්.... (නු)

:       0       0

අනුර Tuesday, 21 August 2012 08:42 AM

මෙයත් කඩවත්න් අල්ලපු කෙනාවගේ වෙයිද දන්නේ නෑ...(ස)

:       0       0

මොහොමඩ් රිස්වාන් සෞදි අරාබිය Tuesday, 21 August 2012 08:48 AM

ඉස්සර පත්තරවලට එවපු පින්තූරයි මේ ඒවයි එක වගේද? මේ වැනි වටිනා දේවල් හොරකම් කළ අයට මරණ දණ්ඩනය දිය යුතුයි..!!(නු)

:       0       0

ඉන්ද්‍රජිත් Tuesday, 21 August 2012 08:45 AM

අපේ කමෙන්ට් වීරයන් දැන් මේ වන විට පොලීසියෙන් කියන කියන සැකකරුවන් කීදෙනෙකුට දඬුවම් දී ඇත්ද? අපේ රටේ පොලීසිය මෙහෙම විජ්ජා පෙන්වන්නේ මේ වගේ අඳබාල ප්‍රේක්ෂක පිරිසකුත් ඉන්න බව දන්නා නිසයි. (ස)

:       0       0

සමන් Tuesday, 21 August 2012 02:28 PM

ප්‍රසාද්, මේකනේ ගුවන් සේවිකාවන්ට ලෝකේ ඕනම රටකට යන්න පුළුවං.. එයාලට යන්න විශේෂ දොරටු තියෙනවා... සමහර ඒවායින් පරීක්ෂා කරන්නෙත් නැහැ.. මේ බඩු වෙන රටකට යවන්න ගුවන් සේවිකාවෝ සම්බන්ධ වෙන්න ඇති..!!(නු)

:       0       0

සංජු Tuesday, 21 August 2012 08:47 AM

විශ්වාස කරන්න අමාරුයි. මීට කලින් අහිංසකයො දෙන්නෙක් අල්ලල හතර හන්දි කඩල හොරකමේ වගකීම බාරගන්න කියපු අයනේ..(ස)

:       0       0

ප්‍රවීන් Tuesday, 21 August 2012 08:47 AM

මටනම් හිතෙන විදියට මේ සිද්ධිය පිටුපස නොපෙනෙන හස්ථියක් තිබිය යුතුයි..(ස)

:       0       0

කෙවින් Tuesday, 21 August 2012 08:53 AM

මේ අය අපේ ඇස් ඉස්සරහා කරන වැඩවලට මේක විශ්වාස කරන්න අමාරුයි.. චන්දෙ ළග නිසා හොද නම දාගන්න කරන වැඩක් වෙන්න ඕන.. (නු)

:       0       0

රිස්වි Wednesday, 22 August 2012 01:18 PM

"ඩුබ්ලිකේට්" භාණ්ඩ නිපදවන්න දක්ෂයන් ලංකාවේ සිටින බවත් අමතක නොකළ යුතුයි. (නි)

:       0       0

ධම්මික Tuesday, 21 August 2012 08:53 AM

දැං ඉතිං මේ තුන් දෙනා මේක කළා කියලා ලංකාවෙ මහජනතාව හැටියට මේ කතාව විශ්වාස කරන්න කියලාද අපේ මේ පොලිසිය කියන්නෙ..!!(නු)

:       0       0

නිරෝශී Tuesday, 21 August 2012 08:54 AM

ඒකත් බොරුවක් වෙන්න ඇති...(ස)

:       0       0

ජානක ජයසිංහ Tuesday, 21 August 2012 02:37 PM

නම ගම විස්තර ඇතිව පළ කරන්න.. (නු)

:       0       0

තුසිත Wednesday, 22 August 2012 08:07 PM

දැන් කී පාරක් ඇල්ලුවද? (නි)

:       0       0

පෙරේරා Wednesday, 22 August 2012 06:16 AM

අපේ ජාතික උරුමයන් වනසන ,මේ වගේ අයට උපරිම දඬුවම් දිය යුතුයි. (නි)

:       0       0

සිසිර Tuesday, 21 August 2012 09:13 AM

මේ ඇත්තම බඩු ටිකද ??(ස)

:       0       0

ලලිත් කටාර් Tuesday, 21 August 2012 02:54 PM

මේක හරියටම හරිද? මට නම් සැකයි.. කොහොම උනත් තවත් විස්තර සහිතව ඊළග පුවත ලැබෙනතුරු බලා සිටිමු..(නු)

:       0       0

උපුල් Tuesday, 21 August 2012 09:16 AM

ලොක්කෝ අල්ලනකම් අපිය විශ්වාස කරන්න බෑ...(ස)

:       0       0

කුරුප්පු Tuesday, 21 August 2012 09:25 AM

බොරුවක්ද කොහෙද ???(ස)

:       0       0

වසන්ති Tuesday, 21 August 2012 02:51 PM

තව විස්තර මදි.. ලොකු අභිරහසක් ඇති...!!(නු)

:       0       0

ෆයිසීර් Tuesday, 21 August 2012 09:28 AM

ඇල්ලුවද නැත්නම් ඔත්තුවත් දුන්නද ? (ස)

:       0       0

අමින් Tuesday, 21 August 2012 07:10 PM

කටු ගෙට ගිය කලක් (දී)

:       0       0

පූජි Tuesday, 21 August 2012 09:30 AM

මේකට සම්බන්ධ අය කවුද කියලා හෙලිකරන්න..(ස)

:       0       0

මේරි Tuesday, 21 August 2012 09:34 AM

හුග කාලෙකට පස්සේ නේද පොලිසිය මේවා හොයා ගත්තේ. හැබැයි මේ දේවල් නියම නැතිවුණ බඩුද කියලා සොයා බැලිය යුතුයි. (නි)

:       0       0

ටානියා Tuesday, 21 August 2012 03:16 PM

මට හිනා යනවා.. කොණ්ඩෙ බැදපු චීන්නු ඉන්ලෙ ලංකාවෙද?(නු)

:       0       0

කමල් Tuesday, 21 August 2012 03:20 PM

හුරේ.......!!!!!! (ස)

:       0       0

එඩ්වඩ් ද සේරම් - දොම්පේ Wednesday, 22 August 2012 01:57 PM

මෑත කාලයේ මහජනයා හා පොලිසිය අතර විශ්වාසය හීන වීමට හේතු සාධක වූයේ මේ සිද්ධිය වටා ගොඩ නැගුණු අසත්‍ය ප්‍රචාර බව නොරහසකි. මීට රටේ නායකයන් සම්බන්ධ බවත් ඒ නිසා පොලිසිය මුනිවත රකින බවත් කියවෙන ප්‍රචාරයක් යැවූ අපේම ඇතැම් දේශපාලඥයන් ගැන කාටත් හොඳින් මතකය. මෙය විසඳුණු එක දෙගොල්ලන් අතර සම්බන්ධතාව යළි දලු ලෑමට ඉවහල් වනු නොඅනුමානය. මේ පුවතට ලැබී ඇති ප්‍රතිචාර වලින් ම ඒ බව තහවුරු වන්නේය. එය මුලු රටේම යහපතට හේතු සාධක වනු ඇත. (නි)

:       0       0

චමින්ද Tuesday, 21 August 2012 03:21 PM

අපේ රටේ ඉන්න ටික දෙනෙකුට දැන් තියෙන අලුත්ම ස්ටයිල් එක තමයි මොකක් හරි එකක් උනාම ඒකෙ වැරදි කාරයො දවසෙන් දෙකෙන් අල්ලන්න ඕනෙ කියල හිතන එක. එහෙම උනේ නැත්තන් ඒක පොලීසියෙන් යටගැහුවා කියලා කියනවා. නැත්තන් දේශපාලන බලපෑමක් ය කියනවා. ඒ අය ඒවා මොනතරම් මෝඩ තර්ක ද කියලා මේ සිද්ධියෙන් දැන්වත් තේරුම්ගත්තොත් ඇති. කෝ දැන් අර එක එක අයට සුරංගනා කතා ගොතපු අය?(ස)

:       0       0

තිලක් Tuesday, 21 August 2012 09:47 AM

හෝ හෝ දැන් තමයි තේරුනේ. ගුවන් සේවිකාවක් නිසා තමයි උඩින් ඇවිත් වහලෙන් බැහැල තියෙන්නේ. (ස)

:       0       0

ලංකා Tuesday, 21 August 2012 09:49 AM

මේක දැන් මෙගා ටෙලිනාට්‍යක් වගේ . කුතුහලය විතරයි..(ස)

:       0       0

සමිතා මාන්නනායක Tuesday, 21 August 2012 10:07 AM

විශිෂ්ටයි! අද්විතීයයි! අපේ රටේ පොලිසිය ගැන ඇත්තටම පුදුම ගෞරවයක් ඇතිවෙන්නෙ මේ වගේ වෙලාවක.....(ස)

:       0       0

චමින්ද Tuesday, 21 August 2012 10:10 AM

වැඩේ ජෝන් බාස්ට ගියාම  බඩුටික තිබුන තැනටම ලැබෙන්ඬ හොඳ නළුවො ටිකක් දාල හැදුවවත්ද මෙගා නාටකයක්??? (ස)

:       0       0

ජගත් Tuesday, 21 August 2012 03:37 PM

පිලියන්දල පොලීසිය වගේ පොලීසි තමයි රටට ඕන.සුභ පැතුම්..(ස)

:       0       0

සමන්ත Tuesday, 21 August 2012 10:12 AM

බලන්න අපේ ජාතික වස්තු වලට කරලා තියෙන දේ !!!! පොලිස් මහතුනි, ඔය සැකකාරයො තව මොනව හරි බොල්ගොඩ ගඟේ හංඟලා තියෙනවද කියන්න බෑනෙ? ඒ නිසා කකුලෙ තඩි ගලක් එහෙම ගැට ගහලා පොඩ්ඩක් ගඟ පැත්තට එක්කන් ගියොත් නරකද? (ස)

:       0       0

සුජිත් Tuesday, 21 August 2012 10:13 AM

නියමයිනේ..!! බොහොම සුභ ආරංචියකින්නේ අද දවස පටන් ගන්න ලැබුණේ.. නියමයි පොලිසිය... නියමයි..!(නු)

:       0       0

සීමොන් Tuesday, 21 August 2012 03:42 PM

ඒකත් ඇල්ලුව එහෙනම්..!!(නු)

:       0       0

කීර්ති Wednesday, 22 August 2012 02:37 PM

මේ ප්‍රතිචාර දැක්කහම මට හිතෙන්නේ හාල් වල මිළ වැඩි කරලා පුන්නක්කු වල මිළ අඩු කළානම් හොදයි කියලයි. (නි)

:       0       0

සනත් Tuesday, 21 August 2012 10:15 AM

පොලිස් කොල්ලන්ට අපේ උත්තමාචාරය..(ස)

:       0       0

ජස්මීන් Tuesday, 21 August 2012 10:19 AM

මේ සිද්ධියට කීදෙනෙක්ට නම් අපහාස කළාද අපේ අය.. බොරුවටනෙ එක එක්කෙනාගෙ නම් මේකට පැටලුවෙ..!!(නු)

:       0       0

නිශාන්ත ඩුබායි Tuesday, 21 August 2012 10:23 AM

මට ලංකාවෙ පොලිසිය ගැන පුදුම විශ්වාසයක් තියෙන්නෙ.. ඒත් මේකෙදි මොකක් හරි දෙයක් තියෙනවා..!!(නු)

:       0       0

රන්ජිත් Tuesday, 21 August 2012 03:49 PM

අපරාදයක් කලොත්, කොහේ හැඟිලා හිටියත් කවදා හරි අහු වෙන එක අහු වෙනවාමයි (නු)

:       0       0

සුගත් Tuesday, 21 August 2012 10:26 AM

ඇත්තටම සතුටුයි නීතිය හරියට ක්‍රියාත්මක වෙනවා දකිනකොට.සමහර අයට නම් මේක වහ කදුරු වගේ ඇති නේද? (නු)

:       0       0

ශශිකා Tuesday, 21 August 2012 03:48 PM

මේකෙ හොරුන්ට කියපු කතා.. කෝ දැං ඒ අය රෙදි ඇදගෙනද ඉන්නෙ...!!(නු)

:       0       0

නිකල් Tuesday, 21 August 2012 08:21 PM

කොහොමද කියන්නේ මේ ඒ බඩු ටිකමයි කියලා (දී)

:       0       0

ශාන් Tuesday, 21 August 2012 10:32 AM

පිලියන්දල පොලීසියේ විශිෂ්ඨ නිලධාරීන්ට මාගේ ප්‍රණාමය..(ස)

:       0       0

වසන්ත විජේකෝන් Tuesday, 21 August 2012 03:56 PM

මෙහෙමත් හොරු තාමත් පණ පටිං ඉන්නවානේ..!(නු)

:       0       0

ජයන්ත කලටුවාව Tuesday, 21 August 2012 10:39 AM

නියමායි පොලිස්! ලෝකෙ හොඳම රණවිරුවොයි ලෝකෙ හොඳම රහස් පරීක්ෂකයොයි ඉන්නෙ වෙන කොහෙවත් නෙමෙයිනෙ ඉතිං. ඇත්තටම මගේ ලංකාව ගැන මට ආඩම්බරයි .(ස)

:       0       0

ලලිත් Monday, 20 August 2012 10:27 PM

මෙයාලව එල්ලලා හම ගහන්නයි වටින්නේ. (නි)

:       0       0

ටිකිරි Tuesday, 21 August 2012 10:42 AM

අපේ පොලිස් මාමලා ඔය හොරාට හොදට සළකන්න ඕනෑ ‍හොදද? හැබැයි ඔන්න, හොරාගේ මානව හිමිනම් එහෙම කඩනවා නොවෙයි හොදේ. (නි)

:       0       0

ජගත් Tuesday, 21 August 2012 10:49 AM

විශිෂ්ටයි නිලදරුවනි. ජාතියේ නම්බුව සහ උරුමය රැක දුන්නාට ඔබට පින්. (නි)

:       0       0

සුමුදු Tuesday, 21 August 2012 10:50 AM

රටේ නීතිය ලැබූ විශිෂ්ඨ ජයග්‍රහණයක් මේක...(ස)

:       0       0

සම්පත් Monday, 20 August 2012 10:40 PM

දැන් ගුවන් සේවිකාවන්ට අපලයි වගේ. (නි)

:       0       0

ප්‍රසාද් Tuesday, 21 August 2012 10:49 AM

ගුවන් සේවිකාවෝ හැම වැඩකටම සම්බන්ධ වෙන්නේ පඩි අඩුද දන්නේ නෑ...(ස)

:       0       0

චමින්ද Monday, 20 August 2012 10:48 PM

එක බොරුවක් වහන්න බොරු ගොඩක් කියන්න වෙයිද? (නි)

:       0       0

කුමාර Monday, 20 August 2012 10:46 PM

අනේ අපොයි! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අදත් තද වැස්ස
2024 ඔක්තෝබර් මස 12 30 0

දිවයින ආශ්‍රිත වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන්,දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි තත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තම


අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 1795 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


ගම්පහට මහ ගංවතුර තත්වයක්
2024 ඔක්තෝබර් මස 11 1380 0

දින කිහිපයක සිට පවතින අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම මහ ගංවතුර මට්ටමකට පත්ව ඇති බව ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ


පුත්තලමට අපේක්ෂයන් 429ක්
2024 ඔක්තෝබර් මස 11 393 0

පුත්තලම දිස්ත්‍රික්කයෙන් මෙවර පිළිගත් දේශපාලන පක්ෂ 24 ක් හා ස්වාධීන කණ්ඩායම් 15 ක අපේක්ෂකයන් 429 දෙනෙක් තරග බිමට එක්ව සිටිති.


මාතලේට 24ක් තරඟ බිමට
2024 ඔක්තෝබර් මස 11 528 0

මෙවර මහ මැතිවරණය සදහා මාතලේ දිස්ත්‍රික්කයෙන් පිළිගත් දේශපාලන පක්ෂ 17ක් සහ ස්වාධීන කණ්ඩායම් 07ක් සමග නාම යෝජනා පත්‍ර 24ක් ලැබුණූ බවත් ඉන් එක් පිළිගත් දේශප


නුවරඑළියට 308ක් තරඟ බිමට
2024 ඔක්තෝබර් මස 11 239 0

2024 මහ මැතිවරණය සදහා පිලිගත් දේශපාලන පක්ෂ 20 කින් සහ ස්වාධින කණ්ඩායම් 15 කින් නාම යෝජනා පත්‍ර ඉදිරිපත් කළ බව නුවරඑලිය දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරි නන්දන


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40018 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25950 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 233 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 406 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1307 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site