IMG-LOGO

2024 ඔක්තෝබර් මස 09 වන බදාදා


කටුගෙයි මහ හොරා අල්ලයි?

කො‍ළඹ කෞතුකාගාර සොරකමේ ප්‍රධාන සැකකරු බව කියන පුද්ගලයා මීගමුවේ සංචාරක හෝටලයක පෙදරේරුවෙක් ලෙස වැඩ කරමින් සිටියදී රහස් පොලීසියේ විශේෂ කණ්ඩායමක් විසින් අද අලුයම අත්අඩංගුවට ගනු ලැබීය. කටුගේ සොරකම හැර තවත් සොරකම් රාශියක් ඔහු විසින් සිදුරක ඇති බවටත්, ඒවායේ වටිනාකම රුපියල් ලක්ෂ 200ක් පමණ වන බවටත් තොරතුරු ඇතැයි පොලිස් ආරංචි කියයි. පොලීසිය මාධ්‍යයට නිකුත් කර තිබූ සැකරුගේ හැඩරුව සහිත පින්තූරය



අදහස් (0)

කටුගෙයි මහ හොරා අල්ලයි?

ලලිත් Saturday, 27 October 2012 04:03 PM

නියම හොරා තවම අහුවුණේ නැහැ. බලන්නකෝ, තව ටික දවසකින් කියන්නෙ නැද්ද කියලා ඇප දුන්නා කියලා. (නි)

:       0       0

ජයනාත් Saturday, 27 October 2012 04:15 PM

දැඩි දඩුවම් දෙන්න ඕන..!(නු)

:       0       0

අචිනි Saturday, 27 October 2012 04:31 PM

කටුගෙයි මොකද්ද හොරකම.. මටනම් මතකත් නැහැ..!(නු)

:       0       0

රත්නායක Sunday, 28 October 2012 11:58 AM

නියම හොරා ඇල්ලුවොත් අල්ලපු පොලිසියේ අයටත් යන්න වෙන්නේ ගෙදර තමයි. (නි)

:       0       0

නදී Saturday, 27 October 2012 06:58 PM

මේ වගේ බොරු අපිත් බලන්න පව් කරලා තියෙනවා.. මටනම් මං ගැනම දුකයි..!(නු)

:       0       0

හේමන්ත Saturday, 27 October 2012 07:22 PM

ඇත්තටම කොහෙදිද?

:       0       0

ප්‍රියාල් Saturday, 27 October 2012 07:39 PM

මට නම් ඕවට කියන්න දෙයක් ඇත්තෙම නෑ. හොද සිහියෙන් බලාන ඉන්නවා..!(නු)

:       0       0

ලලිත් කටාර් Saturday, 27 October 2012 11:33 AM

දැං කීදෙනෙක් ඇල්ලුවාද? ඇත්තටම මේ අය කටුගෙයි හොරකමට සම්බන්ධද? කාගේ හරි බලපෑමකට හෝ මුදල් නිසා මෙහෙම කරනවාද? දෙයියෝ දනී අපි නොදනී..!(නු)

:       0       0

ශාන්තලාල් Saturday, 27 October 2012 07:40 PM

වැඩේ කලේ මෙයානම් ඉතිං දන්නවානෙ කරන්න ඕන දේ..? (නු)

:       0       0

සිල්වා Saturday, 27 October 2012 07:47 PM

දැං ඉතිං කඩු හොරා අල්ලන්නේ කවදාද? එයා රට ගිහිල්ලාද?(නු)

:       0       0

ශාන්තලාල් Saturday, 27 October 2012 08:00 PM

රමණි සුභවාදීව දෙයක් දෙස බලන්න..!(නු)

:       0       0

සුජී Saturday, 27 October 2012 08:06 PM

කාගෙ සල්ලිද මේ විනාශ කරන්නෙ..!(නු)

:       0       0

චානක Saturday, 27 October 2012 11:55 AM

අනේ මට මොනවත්ම මතක නැහැ කියයිද දන්නෙ නැහැ..!(නු)

:       0       0

නජිත් නිලන්ත Saturday, 27 October 2012 12:00 PM

ඔන්න හොරා..!(නු)

:       0       0

අරුණ ලන්ඩන් Saturday, 27 October 2012 11:50 AM

ශා නියම පොලිසියක් තමයි අපිට ඉන්නේ.. හොරා ගැන කතාවක් නැති නිසා අපිත් කම්මැලි කමේ උනේනෙ..!(නු)

:       0       0

කුරේ නාවලගේ ජූඩ් යොහාන් Saturday, 27 October 2012 11:54 AM

දැං ඔය හොරකමට කී දෙනෙක් ඇල්ලුවාද? දැංවත් නියම හොරා අහු උනාද?(නු)

:       0       0

සමන් Saturday, 27 October 2012 08:59 PM

සාන්ත ලාල්, තවම ඔයාගේ වලිගෙ තියෙනවාද? (අ)

:       0       0

රානා Saturday, 27 October 2012 12:19 PM

නියම හොරාගෙ උපායක්ද කොහෙද?(නු)

:       0       0

රමනි අල්මේදා Saturday, 27 October 2012 12:24 PM

අයවැයට පෙර බඩුමිල ඉහළ දැම්මා.. ඊයෙ පාන් මිලත් වැඩිකළා.. මිනිසුන්ට මිනිසුන්ට ඒ ගැන අමතක වෙන්න මේ හොරා ඇල්ලුවා කියලා රගපානවා.. අපි පිදුරු කාලා ඉන්න ගොන්නු කියලා හිතුවද දන්නෙ නැහැ..!(නු)

:       0       0

සම්පත් දිනේෂ් ඉන්දික තිලකරත්න Saturday, 27 October 2012 12:45 PM

දැන්වත් ඔය බොරු වැඩ නවත්තන්න..!(නු)

:       0       0

ජානක Sunday, 28 October 2012 02:32 PM

මේ හොරා හරිම දක්ෂයෙක් නේද? කලින් දවසේ කැමරා ටිකත් අක්‍රිය කළානේ. ඒත් එච්චර දක්ෂ වෙලත් ඇයි වෙන රටකට නොගියේ? සල්ලිත් ලක්ෂ 200ක් විතර තිබිලා තියෙනවනේ. කාට කියන්නද මේ දුක......ඔබ හැර....... (නි)

:       0       0

ජානක Saturday, 27 October 2012 09:34 PM

සෙවලයෝ සෙවල හලයි (අ)

:       0       0

ජේමිස් බණ්ඩා Saturday, 27 October 2012 12:57 PM

අනේ දැන් අති ඔය අල්ලපු "කටුගෙය් හොරු'' මෙක මාර විහිලුවක්.(නු)

:       0       0

තුවාන් ෂෙරිෆ් Saturday, 27 October 2012 12:49 PM

ඇත්තටම කවුද මෝඩයෝ..!(නු)

:       0       0

ඉන්දුජිත් Saturday, 27 October 2012 01:02 PM

අනේ මහතුනේ මේ කීවෙනි හොරාද? මේක ඇත්තම ලොක්කා පෙදරේරුවෙක් නම් වෙන්න බැහැ..!(නු)

:       0       0

මොහොමඩ් රිස්වාන් සෞදි අරාබිය Saturday, 27 October 2012 01:14 PM

අයෙමත් අයවැයට වැඩි කරන්න මොකුත් නැහැ. ඔක්කොම ඊට කලින්ම වෙඩි කරලා ඉවරයි. මීට මාස කිහිපයකට කලින් කව්තුකාගාරයේ කියල ගැහැනුන් ඇතුළු 3 දෙනෙක් අහුවුණා. ඒ ය වෙනමම හොරකම් කලද.(නු)

:       0       0

තිලක් Saturday, 27 October 2012 01:17 PM

මේකත් අර කලින් වගේ පුස් වෙදිල්ලක්ද? එතකොට අර ඇඹුල් ගහක් ගැන කියවෙච්ච කතාව ? පහත තැනින් යයි ගලා ජලේ. (නු)

:       0       0

අනිල් Saturday, 27 October 2012 10:01 PM

ඔය වගේ අයට නිසි දඩුවම දී, රටට ආදර්ශයක් දෙන්න පුලුවන්නම් තමා වඩා වටින්නේ .බලමු දෙන ආදර්ශය . (අ)

:       0       0

රජිත් Saturday, 27 October 2012 01:15 PM

දෙයියෝ දනී අපි නොදනී..(නු)

:       0       0

චන්ද්‍රසිරි Saturday, 27 October 2012 01:29 PM

මිහිපිටදිම කටුගහට නග්ගවන්න..!(නු)

:       0       0

කීර්ති ඩුබායි Saturday, 27 October 2012 11:02 PM

මට පුදුමේ කියනනේ ඔය හොරා අව් වෙන්නේ බඩු මිල වැඩි කරපු දවසේ නිසායි. දැන්වත් ඔය විහිළු නතර කරන්න (අ)

:       0       0

කිරිති ඩුබායි Saturday, 27 October 2012 11:03 PM

මේවා අහන්න අපි පවු කරලා තියෙනආ (අ)

:       0       0

අමිල කටුනායක Saturday, 27 October 2012 01:27 PM

ෂා මාරයිනේ මේ හොරත් ඉදලා තියෙන්නේ පෞරාණික වටිනාකමකින් යුත් හෝටලයකනේ.. හිතාගන්නවත් බැහැ පෙදරේරු වැඩ කරයි කියලා..!(නු)

:       0       0

උදිත් Sunday, 28 October 2012 04:24 PM

දයාන් සමරසිංහ, නියම අදහස.... (නි)

:       0       0

ලුම්බිණි Saturday, 27 October 2012 01:36 PM

පුදුමේ කියන්නේ හොරු පැත්තක ඉඳන් අණ දෙනවා එක එක දවසට මිනිස්සු අල්ලන්න මෙන්න හොරු කියල....(නු)

:       0       0

නලීන් Sunday, 28 October 2012 04:37 PM

එයාටත් හැංගෙන්න බැරි වුණා එහෙනම්. (නි)

:       0       0

බිමල් වරුණ ගනේගොඩගේ Saturday, 27 October 2012 01:41 PM

මීට කලිනුත් ඇල්ලුවා නේද ප්‍රධාන සැක කරුවෙක්.. මේ කීවෙනි ප්‍රධාන සැක කරුද?(නු)

:       0       0

වරුණ Saturday, 27 October 2012 01:53 PM

මේකත් මොකක්හරි නාට්‍යයක ඉතුරු කොටසක්ද? (නි)

:       0       0

බණ්ඩාර Saturday, 27 October 2012 02:01 PM

මේසන් බාස් කෙනෙක්....? පුදුමයි ඒත් ඇත්තයි. (නි)

:       0       0

අජිත් පාදෝව Saturday, 27 October 2012 01:55 PM

බොහොම හොඳයි. (නි)

:       0       0

නදි Sunday, 28 October 2012 01:43 AM

පිටරටින්වත් හාල් ගෙනල්ල දෙයි බත් කන්න දැන් පිදුරු නැහැ. (අ)

:       0       0

රනිල් Saturday, 27 October 2012 02:08 PM

දැන් අපේ අදහස් වීරයො කොහොම මෙයාව අහවලාට ගාවයි ද දන්නෙ නැහැ... හිකි හිකි... (නි)

:       0       0

සෙනරත් Sunday, 28 October 2012 03:08 AM

අහිංසක පෙදරෙුවා පවු (අ)

:       0       0

සමන්තිකා Sunday, 28 October 2012 03:50 AM

පෙදරේරුවා කවුද (අ).

:       0       0

ගයාන් Saturday, 27 October 2012 02:27 PM

ආ.... අපිටත් අමතක වෙලා තිබුනෙ මෙයාව. මතක් කෙරුවට ස්තූතියි! මිලියනේ කාටද ගියෙ? (නි)

:       0       0

අර්ජුන Saturday, 27 October 2012 02:33 PM

මෙයා ඇවිල්ලා වැඩේ කරපු ගෝලයා විතරයි නෙ? මුලින් අල්ලපු පාතාලයටයි එයාගෙ පාතාල ගෑනු ටිකටයි දැන් වෙන්නෙ මොනවද කියලත් දාන්නකෝ. (නි)

:       0       0

කුමාරසිරි ඩුබයි සිට Saturday, 27 October 2012 02:39 PM

සමහරුන්ට මොන දේ කළත් වැරදියි....අනේ මන්දා මෙහෙමත් ඈයො.(නු)

:       0       0

අනුර Saturday, 27 October 2012 03:00 PM

දාන්නකෝ හොරාගේ ඡායාරූපයකුත් අපිට බලන්න. (නි)

:       0       0

දයාන් සමරසිංහ කටාර් Saturday, 27 October 2012 03:14 PM

මොහුව හිරේ දාල විතරක් නවතින්න එපා. කෞතුක භාණ්ඩ වලට සිදු වූ අලාභය මොහුගේ අවයව විකුණා හෝ අය කර ගත යුතුමයි. (නි)

:       0       0

සේනානායක Saturday, 27 October 2012 03:20 PM

අශ්වයා පැනගිහින්ය. දැන් ඉස්තාලය වසමු. (නි)

:       0       0

සඳරුවන් Saturday, 27 October 2012 03:41 PM

නඩු තීන්දුව දෙනකල් කට්ටිය එක එක මත වලට බැහැගන්නෙ නැතුව හිටියොත් හොඳ නැද්ද? මොකටෙයි නිකම් ලේ රත් කරගන්නෙ... (නි)

:       0       0

ජයසූරිය Saturday, 27 October 2012 03:43 PM

නියමයි. අල්ලලා දෙකක් දෙන්න තියෙන්නේ අනෙක් හොරුන්ටත් උණ ගැනෙන්නත් එක්ක. (නි)

:       0       0

පර්සියා Sunday, 28 October 2012 09:48 AM

හාමිනේ, ඔය පුන්නක්කු බාල්දිය මටත් ඉතුරු කරපන්.... (නි)

:       0       0

අශෝක් Sunday, 28 October 2012 09:50 AM

මේවා අහලා පනයන තරමට මටම හිනා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බිරිය වී ගෝනියේ සැඟවු ලක්ෂ 15ක් සමඟ සැමියා වී ගෝනිය විකුණලා
2024 ඔක්තෝබර් මස 09 82 0

තම දියණියගේ අත්‍යාවශ්‍ය කටයුත්තක් සඳහා ඉඩමක් විකුණා ලබාගත් රුපියල් ලක්ෂ 15ක මුදල බිරිය වී ගෝනියක සඟවා තිබියදී ඒ බව නොදැන සැමියා එම ලක්ෂ 15 ද සමග වී ගෝනිය


යතුරුපැදි අනතුරෙන් පොලිස් සැරයන්වරයෙකු මරුට
2024 ඔක්තෝබර් මස 09 5 0

පාදුක්ක බෝපේ හරහා තුම්මෝදර මාර්ගයේ දඹෝර ප්‍රදේශයේ දී අද(09)වැනි දින සවස සිදු වූ යතුරුපැදි අනතුරකින් පාදුක්ක පොලිසියට අනුයුක්තව රාජකාරි කළ පොලිස් සැරය


ජනපති - රේගු සහ දේශීය ආදායම් නිලධාරීන් අතර හමුවක්
2024 ඔක්තෝබර් මස 09 481 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර හමුවක් අද (09)jවැනි දින ජන


යතුරුපැදි දෙකක් ගැටී කාන්තාවක් මරුට
2024 ඔක්තෝබර් මස 09 246 0

අවිස්සාවේල්ල - කොළඹ හයිලෙවල් මාර්ගයේ පාදුක්ක මාවතගම කොඩිගහකන්ද මාවත අසලදී යතුරු පැදි දෙකක් එකිනෙක ගැටීමෙන් අද (10)වැනි දින සවස සිදු වූ අනතුරකින් එක් යතු


ත්‍රිරෝද ගාස්තු අඩුවෙයි
2024 ඔක්තෝබර් මස 09 680 0

ත්‍රී රෝද රථ සඳහා අයකරන ගාස්තු අද(09) සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර තිබේ.


කමල් අද්දරආරච්චි උවිඳු විජේවීර එක්ක ඡන්දෙට
2024 ඔක්තෝබර් මස 09 1537 3

ප්‍රවීන රංගන ශිල්පී කමල් අද්දරආරච්චි මහතා ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක රෝහණ විජේවීර මහතාගේ පුත් උවිඳු විජේවීර සමග ඉදිරි මහ මැතිවරණයට තරඟ වැදීමට


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39620 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25777 13


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 366 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1207 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 408 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site