IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


කටුගෙයි හොරකමට කෙල්ලකුත් අල්ලයි

කොළඹ කෞතුකාගාරයේ දැඩි ආරක්ෂාව මැද ප‍්‍රදර්ශනයට තබා තිබූ මිල කළ නොහැකි පුරාවස්තු සොරකමට සම්බන්ධ 16 හැවිරිදි තරුණියකද පිළියන්දලින් අද අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. කස්තානකඩු දහයක්, මැණික් එබ්බවූ රන් මුදුවක්, රන් කාසි නවයක්, රිදී කාසි 68 නුගවෙල අදිකාරම්ගේ බඳපටිය හා බස්තම් දෙකක් ඇතුළු  ඉපැරැණි කෞතුක වස්තු සොයාගෙන තිබිණි. සොයාගත් භාණ්ඩ වල රන් හා මැණික් ඉවත් කර ඉතිරි කොටස් බොල්ගොඩ ගඟට දැමීමට පෙර සැකකරවෝ අත් අඩංගුවට ගනු ලැබූහ. ප්‍රධාන සැකකරු කොටහේන පොලිසියේද තවත් සිව් දෙනෙක් පිළියන්දල පොලිසියේද සිටිති. ඒ අතරින් තිදෙනෙක් කාන්තාවෝය. ඒ අතරද මවක් හා දියණියක් වෙති.    



අදහස් (0)

කටුගෙයි හොරකමට කෙල්ලකුත් අල්ලයි

නිශාන්ත Tuesday, 21 August 2012 04:05 PM

මට නම් මේ හොරු ගැන සැකයි (නි)

:       0       0

ඩී.පී. ගුණවර්ධන Tuesday, 21 August 2012 04:07 PM

මේක තවත් නොවිසදුණු අපරාධයක් නොවී එළිවීම ගැන සතුටුයි..!! මෙය තවත් තිර රචනයක් නොවේවා..!!(නු)

:       0       0

චාමර Tuesday, 21 August 2012 04:04 PM

පොලීසිය නියම හොරුද අල්ලලා තියෙන්නෙ? හැබැයි එහෙම නෑත්නම් පවු අහින්සකයො ටික. (නි)

:       0       0

Cooray Nawalage Jude Yohan Tuesday, 21 August 2012 04:10 PM

මේකට සම්බන්ධයි කියලා රන් ගුලි ළග තබාගත් බවට අත්අඩංගුවට ගත් කෙනා කෝ..!(නු)

:       0       0

අමිල Tuesday, 21 August 2012 04:10 PM

මට ත් හිතෙන්නෙම වෙන කවුරුන් හරි වෙනුවෙන් ඉදිරිපත් වෙනවාද කියලා..!!(නු)

:       0       0

එරන්ද Tuesday, 21 August 2012 04:06 PM

නඩුත් හාමුදුරුවන්ගේ. බඩුත් හාමුදුරුවන්ගේ වගෙයි නේද? (නි)

:       0       0

ඉෂාන් කීර්තිමාල් Tuesday, 21 August 2012 04:07 PM

මේ සැකකරුවන් හැර තවත් සැකකරුවන් සිටීද?(නු)

:       0       0

තුෂාර Tuesday, 21 August 2012 04:19 PM

කොහොම හරි කරලා මේක විසදුන එකනම් ඉතාම හොදයි..!!(නු)

:       0       0

අමිල පෙරේරා Tuesday, 21 August 2012 04:23 PM

අපේ සමහර අයට හොරු ඇල්ලුවත් වැරදි...නැතත් වරදී....අනේ මන්දා... (ස)

:       0       0

විභූති Tuesday, 21 August 2012 04:46 PM

මේවා නිකං විහිළු කථා..!!(නු)

:       0       0

ලංකා Tuesday, 21 August 2012 04:44 PM

පොලීසිය නියම හොරුද අල්ලලා තියෙන්නෙ?(නු)

:       0       0

නිශාන්ත Tuesday, 21 August 2012 04:55 PM

පොලිසිය ගැන නැවතත් මගේ සිතේ ගෞරවයක් ඇති වුණා (නි)

:       0       0

සේනානායක Tuesday, 21 August 2012 10:55 PM

මහ මොළකරුවද අල්ලා ගත යුතුයි. (නි)

:       0       0

උදය Monday, 27 August 2012 01:30 AM

හොරුන් මොවුන් නම් වෙනත් අයට වැරැද්ද පටවන්න හැදුවේ ඇයි? (නි)

:       0       0

නිපුන් Thursday, 23 August 2012 02:29 PM

මේ වගේ ඉතා බයානක සොර ගැහැනුන් ඉතා වෙහෙසක් දර අත්අඩංගුවට ගැනීම ගැන අපගේ ප්‍රීතිය . මොඋන්ගේ මුහුණු දුටු විට තවත් බැංකු කොල්ලකා ඇති බව පෙනේ.තවත් මෙවැනි සොර ගැහැනුන් ලංකාවේ සිටි. ඔව්නුත් අත්අඩංගුවට ගැනීම පොලිසියේ යුතුකමකි .(ස)

:       0       0

නිශාන්ත Tuesday, 21 August 2012 05:03 PM

උල තියන්න ඕනේ

:       0       0

සරත් මාධව Tuesday, 21 August 2012 11:31 PM

විශිෂ්ටයි නිලධාරීනී, ඔබගේ දස්කම් නිසා වැළලි යාමට තිබූ අපේ උරුමය අද දින රැකුණි. මේ රටෙහි අපරාධයක් කළ කෙනෙකුට සදාකල් සැඟ වී සිටිය නොහැකිය යන විශ්වාසය යළි ගොඩනැගුනි. ඒ සදහා කැපවුණු ඔබට අපගේ හදපිරි කෘතඥතාව පුද කර සිටිමු. (නි)

:       0       0

ගාල්ලගේ Thursday, 23 August 2012 08:14 AM

වසන්ත, මේක ප්‍රෝඩාවක් වෙන්න පුලුවන්. බලන්නකෝ, මේ ගොල්ලොමද ඇත්ත හොරු කියලා. තව ටිකක් බුද්ධිමත් වෙන්න. බොළද වෙන්න එපා ඔච්චර. (නි)

:       0       0

සපුමල් Tuesday, 21 August 2012 11:54 PM

6 වැනි පින්තූර්යේ ඉන්නෙ රිය අනතුරමින් මිය ගිය පොලිස් නිළධාරියෙක්ද? එක කකුලක් නෑ වගෙයි පෙන්නේ. භූත ආත්මයක් වගේ.(ස)

:       0       0

රිශාන් Wednesday, 22 August 2012 11:58 AM

හොරු ??? (ස)

:       0       0

කීර්ති Wednesday, 22 August 2012 12:25 AM

කාවද මේ රටව්වන්න හදන්නේ? අපි අහුවෙයි ඕවට.... (නි)

:       0       0

ප්‍රවීන් Wednesday, 22 August 2012 06:07 PM

සම්පූර්ණ සිද්ධිය පළ කරන් ලංකාදීපටය ස්තුතියි (අ)

:       0       0

ලාල් Tuesday, 21 August 2012 06:04 PM

අපරාදයක් කෙරුවා නම් කොච්ච්චර කල් කට්ටි පැන්නත්, කොහේ හැංඟුනත් අන්තිමට අහු වෙන එක අහු වෙනවාමයි පුතෝ. (නි)

:       0       0

නීල් Tuesday, 21 August 2012 06:13 PM

කව්රු උනත් දඩුවම් දෙන්න (දී)

:       0       0

මන්ගා Tuesday, 21 August 2012 06:20 PM

කෙල්ලෝ මොකද? කොල්ලෝ මොකද? හොරා හොරාම තමා (දී)

:       0       0

චමින්ද Wednesday, 22 August 2012 02:37 AM

මේ ඇත්තම සැකකරුවන් නම් නිසි දඩුවම් ලබා දෙන්න..!!(නු)

:       0       0

චාමික රුවන් Wednesday, 22 August 2012 02:37 AM

මේ කතාව පිළිගැනීමට අමාරැයි..!!(නු)

:       0       0

චාමික Wednesday, 22 August 2012 02:33 AM

අනේ බොරු කතා. (නි)

:       0       0

නිමල් Wednesday, 22 August 2012 02:33 AM

පොලිසියේ උත්සාහය හා කැපවීම නිසා නියම හොරුන් අල්ලා ගත්තා...!!(නු)

:       0       0

සමීර Wednesday, 22 August 2012 02:33 AM

මෙම කතාව සත්‍යෙයන් තොරයි...!(නු)

:       0       0

ලයනල් Tuesday, 21 August 2012 06:31 PM

අල්ලලා මදි (දී)

:       0       0

ලකිතා Tuesday, 21 August 2012 06:33 PM

අපේ සමහර අයට හොරු ඇල්ලුවත් වැරදි...නැතත් වැරදී....අනේ මන්දා... (දී)

:       0       0

රමණි Tuesday, 21 August 2012 06:44 PM

හේර නායිකාවක්ද? (දී)

:       0       0

ප්‍රභාත් Wednesday, 22 August 2012 04:54 AM

එතකොට කාන්තාවන් පිරිසක්ද මේ 'ගේම්' එක දුන්නේ? (නි)

:       0       0

ඩයස් Tuesday, 21 August 2012 02:48 PM

අල්ලපු එක හොදයි.. මහ මොලකාරයා කොහෙද?.. මේ ගැහැණුද කටුගෙට පැන්නෙ.. මේක විශාල කතන්දරයක් වගේ.. හොරාගෙ විස්තර දැන ගැනීමට ජනතාව ඉතාම උනන්දුවෙන්...!!(නු)

:       0       0

ජයරත්න Friday, 24 August 2012 12:15 AM

මේ කෙල්ලට මොන දඩුවමක් දීලා ඇතිද?(නු)

:       0       0

ජයන්ත කළටුවාව Wednesday, 22 August 2012 01:42 PM

කිසිම තර්කයක්වත් කිසිම සාක්කියක්වත් නැතුව මේක බොරුවක් ය කියන්න දඟලන උදවියගෙ යටි අරමුණ මොකද්ද දන්නෑ නේ?(ස)

:       0       0

අරුණි Tuesday, 21 August 2012 07:09 PM

කෙල්ලන්ට ගිය කල (දී)

:       0       0

අමිල Tuesday, 21 August 2012 03:11 PM

පව් අහිංසක මිනිස්සු ටිකක් අහුවෙලා වගේ..!!(නු)

:       0       0

සජී Tuesday, 21 August 2012 03:15 PM

අනේ එයාව හිරේ දාන්න එපා. එයා හරි අහිංසකයි (නි)

:       0       0

ඉන්ද්‍රජිත් Tuesday, 21 August 2012 03:14 PM

කැමරාවක් අල්ලලාවත් පුරුද්දක් නැති නිසා, චලනය හේතවෙන් බොඳ වුන මිනිස් රූප හොල්මන්ය කියා රැවටී පිස්සු හදාගන්නා අපේ මහත්වරුන්ට හා නෝනාවරුන්ට මෙහි හයවැනි සේයා රුව දිහා බලන්න කියා ඇරයුම් කරමි. මේකේ ඉන්න පොලිස් රාළහාමිත් හොල්මනක්ය කියා හෙට සමහර අයට හිතෙන්න පුළුවන්. ලංකාදීපේ පාඨක අපිනම් රැවටෙන්නේ නැහැ. (ස)

:       0       0

දීපාල් Tuesday, 21 August 2012 03:14 PM

අපි කොහොමද මේවා විශ්වාස කරන්නේ....පිළිගතහැකි ලෙස ඉදිරිපත් කරන්න ...ලංකාදීප කරන සේවය තවත් වැඩි වේවි..(ස)

:       0       0

වරුණ Wednesday, 22 August 2012 01:54 PM

මේවා ලෝකල් බඩුද දන්නේ නැහැ. (නි)

:       0       0

රිශාන් Wednesday, 22 August 2012 01:57 PM

හොර ලොක්කා?(දී)

:       0       0

ෆයිසාර් Tuesday, 21 August 2012 03:19 PM

අයියෝ කෙල්ලෙකුත් මාට්ටු උනානේ..ඇගේ හැටියටද වැඩ (ස)

:       0       0

වසන්ත Wednesday, 22 August 2012 02:03 PM

කෝ දැන් අර ඉස්සර කෑ ගහපු කට්ටිය? රට අස්ථාවර කරන්න හැදුවට අන්න ඒ කට්ටියව තමයි මුලින්ම අල්ලලා හිර කරන්න ඕනෑ. (නි)

:       0       0

සනත් Wednesday, 22 August 2012 02:02 PM

ඇත්තමයි මේ කියන්නේ. මේ සිද්ධීය ගැන මෙච්චර කල් බොරු කතා කියවපු කට්ටියගෙන් එක් කෙනෙක් මට අහුවුණානම්? (නි)

:       0       0

ජනක Tuesday, 21 August 2012 03:27 PM

මේවා නිකම් විහිළු කතා... මෙහෙම පිරිසකට පුලුවන්ද අධි ආරක්‍ෂිත කලාපයක තියෙන කටුගෙට පැනල මේ කියන විදිහේ හොරකමක් කරන්න...? අනික එහෙම දෙයක් කලත්, මෙච්චර කල් අහු නොවී ඉන්න.... ඔය ඔක්කොම හරියට කරගත්තු කට්ටිය, 'ඉතිරි කොටස් බොල්ගොඩ ගඟට දැමීමට' මෙච්චර කල් බලා ඉඳීද...? මේවා මේ කලින් ලියා තිබු තිර රචනාවකට අනුව පෙන්වන නාඩගම් වගේ... (ස)

:       0       0

චමීර රොශාන් Tuesday, 21 August 2012 07:27 PM

මේක අමුලික වංචාවක්. බලන්නකො අර කොලු ගෑටයගෙ මුහුණේ තියෙන හිනාව. (නි)

:       0       0

ජනිත් Wednesday, 22 August 2012 02:14 PM

වරදක් කරලා බේරෙනවා බොරු . අවුරුදු ගානක් ගිහින් හරි විදවන්න වෙනවා....දැඩ් දඩුවම් දෙන්න මෙයාලට...(ස)

:       0       0

කරෑ Tuesday, 21 August 2012 03:36 PM

මේක හරිම විහ්ළුවක් ..මේ ගෑනුද කටුගේ කැඩුවේ. කෝ හොරා..(ස)

:       0       0

චතුර Tuesday, 21 August 2012 03:32 PM

ඔන්න හොරු අහුවුනෝ කියල කියමුකෝ.....දෑන් ඉතින් ඔය හොයගන්න දේවල් ආපහු අතුරුදහන් වෙන්න බෑරි නෑ.(ස)

:       0       0

සුනිල් Tuesday, 21 August 2012 07:35 PM

"බඩුත් එක්ක හොරු පිළියන්දලදී" (නි)

:       0       0

ජගත් Tuesday, 21 August 2012 03:40 PM

මේ නියම හොරු විය නොහැක.කුලියට ඉදිරිපත් වන අය විය යුතුය.(ස)

:       0       0

තරුෂ Tuesday, 21 August 2012 03:41 PM

මේ පොලිස් මහත්තුරු ටික දෙයියනේ කියල කහවත්තට යවන්න .කහවත්තෙ දුකත් නිවේවි (ස)

:       0       0

අනුර එස් ලියනගේ - මුල්ලෙරියාව Tuesday, 21 August 2012 03:43 PM

මෙ පාරවත් ඉලක්කයටම හරි වගෙ වැඩෙ...!!(නු)

:       0       0

චාමර පෙරේරා Tuesday, 21 August 2012 03:52 PM

පොලීසිය නියම හොරු නේද අල්ලලා තියෙන්නෙ?(නු)

:       0       0

අනුර Tuesday, 21 August 2012 03:57 PM

මේ වගේ අධි ආරක්ෂිත ස්ථානයක ගැහැණුන්ට මේවගේ දෙයක් කරන්න බැහැ කියලා මම නම් හිතුවෙ..!!(නු)

:       0       0

සංජය Tuesday, 21 August 2012 08:56 PM

නියමයි. එකෙක් නෑර අල්ලන්න........ කවුරු කතා කරත් යටත් වෙන්න එපා... (අ)

:       0       0

රසංග Thursday, 23 August 2012 05:55 PM

නියම වැඩේ. (නි)

:       0       0

සමන්ත Tuesday, 21 August 2012 03:56 PM

දැං ඉතිං වෙන්න ඕන දේවල් වෙලා ඉවරයිනේ...!!(නු)

:       0       0

ගාමිනී සුදත් පෙරේරා Tuesday, 21 August 2012 04:00 PM

කාන්තාවෝ උපතින්ම රත්තරංවලට ආසයිනේ.. පොලිසියට ස්තුතියි මෙවැනි ජාතික අපරාධයක් කරපු අයව අත්අඩංගුවට ගැනිම ගැන... මේ අයගේ මුහුණුවලින් නම් බයක් පේන්න නැහැ.. මෙවැනි හොරුන්ට ඇප දෙන්න නරකයි..!!(නු)

:       0       0

අශාන් Thursday, 23 August 2012 01:08 PM

කටුගෙය කැඩුවේ මෙහෙම කට්ටියක් නම් තිබුණු ආරක්ෂාව ගැන අපිට හිතා ගන්න පුලුවන්. (නි)

:       0       0

මුතු Tuesday, 21 August 2012 03:58 PM

මෙයාලටත් මොනවත්ම මතක නැහැ කියයිද දන්නෙ නැහැ..!!(නු)

:       0       0

ශර්මිලා Tuesday, 21 August 2012 04:03 PM

ඔය වගේ තැන් වලට කැමරා සවිකරලා තිබුණා නම් හරිනේ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 1780 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


ගම්පහට මහ ගංවතුර තත්වයක්
2024 ඔක්තෝබර් මස 11 1350 0

දින කිහිපයක සිට පවතින අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම මහ ගංවතුර මට්ටමකට පත්ව ඇති බව ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ


පුත්තලමට අපේක්ෂයන් 429ක්
2024 ඔක්තෝබර් මස 11 381 0

පුත්තලම දිස්ත්‍රික්කයෙන් මෙවර පිළිගත් දේශපාලන පක්ෂ 24 ක් හා ස්වාධීන කණ්ඩායම් 15 ක අපේක්ෂකයන් 429 දෙනෙක් තරග බිමට එක්ව සිටිති.


මාතලේට 24ක් තරඟ බිමට
2024 ඔක්තෝබර් මස 11 512 0

මෙවර මහ මැතිවරණය සදහා මාතලේ දිස්ත්‍රික්කයෙන් පිළිගත් දේශපාලන පක්ෂ 17ක් සහ ස්වාධීන කණ්ඩායම් 07ක් සමග නාම යෝජනා පත්‍ර 24ක් ලැබුණූ බවත් ඉන් එක් පිළිගත් දේශප


නුවරඑළියට 308ක් තරඟ බිමට
2024 ඔක්තෝබර් මස 11 231 0

2024 මහ මැතිවරණය සදහා පිලිගත් දේශපාලන පක්ෂ 20 කින් සහ ස්වාධින කණ්ඩායම් 15 කින් නාම යෝජනා පත්‍ර ඉදිරිපත් කළ බව නුවරඑලිය දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරි නන්දන


වන්නියට කණ්ඩායම් 47ක්
2024 ඔක්තෝබර් මස 11 150 0

වන්නි මැතිවරණ කොට්ඨාසය සඳහා පිළිගත් පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් 47 තරඟ කිරීම සඳහා සුදුසුකම් ලබා අ‍ැතැයි වන්නි මැතිවරණ කොට්ඨාස තේරීම්භාර නිළධාරි පි.ඒ.සරත්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40017 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25950 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 233 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 406 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1307 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site