IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


කොටගලදි මිනී පෙට්ටි ලොරියට ගිනි තියන්න හදයි

අවමගුල් කටයුතු ලාබෙට කර ගැනීම සඳහා අවමංගල්‍ය ශාලාවක් කොටගල නගරයේ විවෘත කිරීමට තලවකැලේ ලිඳුල සමූපාකාර සමිතිය ගත් උත්සාහය අද අසාර්ථක විය.

මිනී පෙට්ටි 25ක් රැගත් ලොරිය ප්‍රාදේශීය සභා ගොඩනැගිල්ල ඉදිරිපිටට ගෙන ආ විට එහි අවමංගල්‍ය ශාලාවක් පැවැත්වීමට විරුද්ධ බව කියමින් පිරිසක් හැට්න් නුවරඑළිය ප්‍රධාන මාර්ගය හරස් කර දෙපැයක පමණ උද්ඝෝෂණයක් කළහ.

විරෝධතාකරුවන් මිනී පෙට්ටිවලට ගිනි තැබීමට සැරැසෙද්දී පොලීසිය පැමිණ එය වැළැක්වීය.

සමූපකාර සමිති සභාපති සුසිල් සේනාරත්න මහතා පැවසුවේ නුවරඑළිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු ඇතුළු පිරිසක් මීට විරුද්ධ වන බවයි.

නුවරඑළිය ප්‍රාදේශීය සභා මන්ත්‍රී එම් මලර් වාසගම් මහතා කියා සිටියේ සමිති සභාපති චෝදනා ප්‍රතික්ෂේප කරන බවයි.

මේ සිද්ධිය හැටන් අධිකරණයට ඉදිරිපත් කරන බව පොලීසිය කියයි.

 



අදහස් (0)

කොටගලදි මිනී පෙට්ටි ලොරියට ගිනි තියන්න හදයි

අනුර Wednesday, 29 May 2013 01:29 PM

මෙයට අවුරදු 30 කට ප්‍රථම මිනි පෙට්ටි කඩ ඕන උනා රණවිරුවනට ජනපති තුමන්ට පින් සිදු වෙන්න දැන් ඕව ඕනේ නැහැ (දී)

:       0       0

සරත් Wednesday, 29 May 2013 01:39 PM

මෙම සිදුවීම් පිටුපස තවත් මිනි පෙට්ටි සාප්පුවක අයිති කරුවෙක් ඇති (දී)

:       0       0

උදිත Wednesday, 29 May 2013 01:44 PM

ඕන එකටයි එපා එකටයි, හොදටයි නරකට්යි මිනිස්සු බොරුවට උඩ පනිනවා මෙහෙම ගියොත් ගෙදරකවත් පාඩුවේ වැඩක් කර ගන්න බැරි වේයි... (දී)

:       0       0

තිලක් - රිදිගම Wednesday, 29 May 2013 01:43 PM

සමූපාකාර අවමංගල්‍ය සේවාව සහනදායී මහජන‍ සේවයකි. 35 000/= පැකේජ් එකක් 12 000 -15 000 කට ලබාගත හැක. ( සමහරු මෙයට විරෝධය දක්වයි.) (දී)

:       0       0

පහන් මඩුගල්ල Thursday, 30 May 2013 12:14 AM

එක අතකට ඉස්ලාම් ආගම හොදයි. මැරුණට පස්සේ මේ ප්‍රශ්ණ කිසි දෙයක් නැහැනේ.ඔක්කොටම එක සමානවයි සලකන්නේ (නි)

:       0       0

ඉෂාර Wednesday, 29 May 2013 01:50 PM

කතා දෙකක් නැහැ. දේශපාලඥයෙකුගේ නෑයෙක් මිනී පෙට්ටි බිස්නස් එක කරනවා ඇති ඔය පැත්තේ. (නි)

:       0       0

කුමාර Wednesday, 29 May 2013 01:55 PM

ඇත්තටම ඕක පිටිපස්සේ මිනී කාක්කෙක් ඇති. (නි)

:       0       0

මංගල Wednesday, 29 May 2013 01:54 PM

මෙහෙම නම් රට පාලනය කරන්ඩ බැරි වේවි. මුන්ට ගල් ගහලා එල්වන්න එපැයි. (නි)

:       0       0

චමිලා Wednesday, 29 May 2013 01:55 PM

හොද කළු කඩ කාරයෙක් හරි, පළාත් බබෙක්ගේ චක් ගෝලයෙක් හරි පිටිපස්සෙන් ඇති. (නි)

:       0       0

එරංග Wednesday, 29 May 2013 02:00 PM

කොහොමත් ගිනි තියෙන එකනේ

:       0       0

චතුල වෙරෝනා Wednesday, 29 May 2013 02:04 PM

මෑරෙන්න කැමති නෑති මෝඩ පිරිසක්.(ස)

:       0       0

මාලක Wednesday, 29 May 2013 02:10 PM

ඔය නගරේ ඉන්න අනික් මල්සාල කාරයෝ ඇති ඔය පිටිපස්සේ.(ස)

:       0       0

ප්‍රීති Thursday, 30 May 2013 02:59 AM

ඕන දෙයක් කරගන්න. දැන්නම් එපාවෙලා (නි)

:       0       0

අමිල කටුනායක Wednesday, 29 May 2013 07:22 PM

මල්ලි හරි මල්ලී (නි)

:       0       0

ආනන්ද Wednesday, 29 May 2013 08:23 PM

දැන් නම් පෙට්ටි විකුණන අය තරමටම මිනී විකුණන අයත් ඉන්නවා.(නදී)

:       0       0

කුමාර Wednesday, 29 May 2013 12:31 PM

ගිනි තැබීම සහ තබා ගැනීම රැල්ල වී ඇත. (ස)

:       0       0

ධනන්ජය Wednesday, 29 May 2013 12:35 PM

මැරෙන්නේ නැති කට්ටියක්ද දන්නේ නෑ! (ස)

:       0       0

රජිත් ඉතාලි Wednesday, 29 May 2013 12:49 PM

පිස්සු පුසෝ. (ස)

:       0       0

කසුන් Wednesday, 29 May 2013 01:11 PM

මේ මොන අපරාධයක්ද

:       0       0

ඉන්දික Wednesday, 29 May 2013 01:12 PM

ලාබෙට එපා නම් වැඩි ගානට දෙන්න.(ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්ද වියදමට ජනපති අත්සන් කරයි
2024 සැප්තැම්බර් මස 29 133 0

මහ මැතිවරණය සඳහා අවශ්‍ය වන රුපියල් කෝටි 1100 ක මුදල නිදහස් කිරීමේ බලපත්‍රය සඳහා ජනාධිපතිවරයා අත්සන් තබා ඇතැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත


පහේ ගැටලුකාරී ප්‍රශ්න තුනට කාටත් ලකුණු දෙයි
2024 සැප්තැම්බර් මස 29 96 0

ශිෂ්‍යත්ව විභාගයට කලින් සාකච්ඡා වූවා යැයි හඳුනාගෙන ඇති ප්‍රශ්න තුන සඳහා විභාගයට පෙනී සිටි සියලුම දරුවන්ට ලකුණු ලබාදීම සුදුසු බව අදාළ ගැටලුව සම්බන්ධ


යුද හමුදා ධජයන්ට සෙත් පතයි
2024 සැප්තැම්බර් මස 29 101 0

හැත්තෑ පස්වන යුද හමුදා දිනය නිමිත්තෙන් යුද හමුදා ධජයන්ට සෙත් පැතීමේ විශේෂ උත්සවය යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ මහතා ඇතුළු ඉහළ හමුදා නිල


මෙවර සාපෙළ විශිෂ්ටයෝ
2024 සැප්තැම්බර් මස 29 499 0

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ 2023(2024) ප්‍රතිඵලවලට අනුව දිවයිනේ ප්‍රථම ස්ථානය හිමිකර ගැනීමට ගාල්ල සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ හිරුණි මල


නව සඳ අද සිට
2024 සැප්තැම්බර් මස 29 1005 0

අද (29) සිට පෘථිවියට නව සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වෙනු ඇති බවට තාරකා විද්‍යාඥයෝ පැහැදිලි කරති. මෙම නව සඳ කුඩා ග්‍රහකයකි.


සනත් වසරකට පත්කරයි
2024 සැප්තැම්බර් මස 29 1074 2

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස සනත් ජයසූරිය මහතා වසර කාලයක් සඳහා පත්කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38089 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25075 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 247 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 809 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 288 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site