IMG-LOGO

2024 නොවැම්බර් මස 06 වන බදාදා


කොටගල පෞද්ගලික පන්ති දෙකක් නවත්වයි

(රංජිත් රාජපක්ෂ )

හැටන් කොටගල ප්‍රදේශයේ  පවත්වාගෙන ගිය උපකාරක පන්ති දෙකක් නතර කිරිමට හැටන් කොටගල සෞඛ්‍යය වෛද්‍යය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍යය පරික්ෂකවරුහු සහ දිඹුල පතන පොලිසියේ නිලධාරිහු කටයුතු කරනු ලැබුහ.

සෞඛ්‍ය අමාත්‍යංශය විසින් මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ට උපදෙස් මාලාවක් මේ වන විට නිකුත් කර ඇති අතර, එම උපදෙස්වලට පටහැනිව පවත්වාගෙන ගිය  උපකාර පන්ති දෙකක් මෙමේ නතර කර ඇත.

උපකාරක පන්ති  ගුරුවරුනට සෞඛ්‍ය උපදෙස් පත්‍රිකාව කියවා තේරුම් කර දිමෙන් අනතුරුව බාහිර පන්තියට සහභාගි වි සිටි සිසු සිසුවියන් ආපසු නිවාස කරා යැවිමට එම ගුරුවරුන් කටයුතු කරනු ලැබුහ.

 



අදහස් (1)

කොටගල පෞද්ගලික පන්ති දෙකක් නවත්වයි

මුණසිංහ Sunday, 25 April 2021 04:34 PM

පාසල් පවත්වන්න හොඳනම් ටියුෂන් කලාම මොකද වෙන්නේ? පාසලේදී වෛරසය බෝවෙන්නේ නැත්ද? මේවා අමන තීරණ

:       1       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ට්‍රම්ප් ජයග්‍රහණය අභියස
2024 නොවැම්බර් මස 06 431 0

ඇමෙරිකා ජනාධිපතිවරණයේ ජයග්‍රහණය අභියස සිටින බව එරට මාධ්‍ය වාර්තා කරයි. ඒ, ජෝර්ජියා සහ උතුරු කැරොලිනා යන ජනපදවල ජය තහවුරු කර ගැනීමෙන් පසුවය.


වැටත් නියරත් ගොයම් කාලා
2024 නොවැම්බර් මස 06 265 0

පුද්ගලයකු සාවද්‍ය ලෙස අත්අඩංගුවට ගෙන නොයෙක් ප්‍රදේශවලට රැගෙන ගොස් රඳවා තබා ගනිමින් ඔහු සතු මුදල් සහ දේපළ බලෙන් ලබාගෙන ගිනි අවි පෙන්වා මරණීය තර්ජනය කළ


මහා භාණ්ඩාගාර ඉහළ කළමනාකාරීත්වයට නිලධාරීන් පත් කරයි
2024 නොවැම්බර් මස 06 520 0

මහා භාණ්ඩාගාරයේ ඉහළ කළමනාකාරීත්වය සඳහා නිලධාරීන් පත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


අගමැතිනියගේ වෛද්‍ය ඒකකය විසුරුවයි
2024 නොවැම්බර් මස 06 902 0

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය වෙනුවෙන් සහ එම කාර්යාලයීය කටයුතු සඳහා ස්ථාපිත කර තිබූ වෛද්‍ය ඒකකය විසුරුවා හැර එම වෛද්‍ය උපකරණ සෞඛ්‍ය කාර්


අඩු ආදායම් ලබන්නන්ට චීන උදව්වෙන් ගෙවල්
2024 නොවැම්බර් මස 06 490 0

අඩු ආදායම්ලාභි පුද්ගලයින් සඳහා චීන රජයේ ආධාර වැඩසටහන යටතේ නිවාස ඒකක 1,996 ක් ඉදිකිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


තවත් ඩිෆෙන්ඩරයක් වෙන්නප්පුවෙන් සොයා ගනී
2024 නොවැම්බර් මස 06 989 0

ලියා පදිංචි අංක තහඩු නොමැති සැකකටයුතු ඩිෆෙන්ඩර් රථයක් වෙන්නප්පුව මිරිස්සන්කොටුව ප්‍රදේශයේ නිවෙසක සගවා තිබියදි සැකකරුවන් දෙදෙනකු සමග අත් අඩංගුවට ග


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 20 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 424 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1340 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site