IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


කෝට්ටෙත් මෛත්‍රී පිලට පනී

ශ්‍රි ජයවර්ධනපුර කෝට්ටේ මහනගර සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන නාගරික මන්ත්‍රී ධනුක විශ්වජිත් මහතා විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය දෙන බව කියයි.

කොළඹ තිඹිරිගස්යයේ පොදු අපේක්ෂක කාර්යාලයේදී ඔහු පැවැසුයේ ඔබේසේකරපුර ජනතාවට සංවර්ධනයේ නාමයෙන් අත්විඳින්නට වූ හිරිහැර නිසා තමා සිරිසේන මහතාට සහාය දීමට තීරණය කළ බවයි.

RDS_4145



අදහස් (0)

කෝට්ටෙත් මෛත්‍රී පිලට පනී

නිමල් Monday, 15 December 2014 04:58 PM

ගානක් හම්බ කරගෙන වගේ.(හේ)

:       0       0

ක්‍රිෂාන්ත Monday, 15 December 2014 05:20 PM

රටට ඕන කරන දේ තේරුම් ගත් තවත් කෙනෙක් .(හේ)

:       0       0

කමල් Monday, 15 December 2014 05:46 PM

මූණ දැක්කම පේනවා කොයි වගේ කෙනෙක්ද කියලා.(හේ)

:       0       0

රුචිර Monday, 15 December 2014 05:57 PM

හොඳ නරක තේරුම් ගත තවත් මිනිසෙක්.(හේ)

:       0       0

සත්‍යපාල Tuesday, 16 December 2014 06:00 AM

රටට ආදරයෙන් එන අයත් ඉන්නවා. තමන්ට ආදරයෙන් ඉන්න අයත් ඉන්නවා. එහෙත් එන හැම දෙනාවම පිළිගන්න වෙනවා. ඉදිරියේදී මේ අයගෙන් සමහරක් ආපසු යන්න ඉඩතියනවා. එතකොට තමයි අපිට බලාගන්න වෙන්නේ රටට ආදරේ කවුද තමන්ට ආදරේ කවුද කියලා. (නි)

:       0       0

නාලක Monday, 15 December 2014 08:28 PM

මේ මිනිස්සු මේ යන්නේ මොනවා බලාපොරොත්තුවද (දී)

:       0       0

සුනිල් Wednesday, 17 December 2014 10:59 PM

මේ වගේ වැඩකට නැති අය යන එකනම් පළාතටත්,ජනධිපතිතුමටත් ලොකු උදව්වක්.(හේ)

:       0       0

වසන්ත Monday, 15 December 2014 11:00 PM

මෛත්‍රීට ජයවේවා! (නි)

:       0       0

සමීර Monday, 15 December 2014 11:17 PM

මෛත්‍රී මහතාගේ ජය වැළැක්වීමට මිහිපිට ජගතෙක් නොමැති වනු ඇත. (නි)

:       0       0

මංජුල Tuesday, 16 December 2014 06:28 AM

ඔබ ගිය එක ගැන අපිට නම් සතුටුයි (නි)

:       0       0

මාලි Tuesday, 16 December 2014 12:25 AM

මේ එන සියලු දෙනාගේම චන්දය මෙතුමාටද (දී)

:       0       0

රන්ජිත් Tuesday, 16 December 2014 02:08 AM

සුභ පතනවා මම හැමෝටම (දී)

:       0       0

හර්ෂ Tuesday, 16 December 2014 02:19 AM

මාලි අහලා තියෙන්නේ නම් මෝඩ ප්‍රශ්නයක් (නි)

:       0       0

සොනාලි අල්විස් Tuesday, 16 December 2014 07:28 AM

පොඩ්ඩන් ආවත් ලොක්කන් ආවත් ජනවාරි 09 වැනිදාට කවුරුත් බලාපොරොත්තුවන ප්‍රතිපලය මාද්‍ය මගින් පල කරාවි. අපි එදාට මෙවන් අයව සැඟවී ඉන්නා තැන් හොයලා අපිත් එකක් කිරිබත් කන්න ගෙන්නා ගනිමු. (නදී)

:       0       0

ජනක Monday, 15 December 2014 12:06 PM

කෝට්ටේ අරයා වෙන්න ඇති බාධා හිරිහැර කරන්න ඇත්තේ (නදී)

:       0       0

නිහාල් Tuesday, 16 December 2014 02:41 AM

9 වෙනිදට බලමුකෝ (නි)

:       0       0

සමන්ත Monday, 15 December 2014 12:25 PM

ජයවේවා! හරිම සතුටුයි (නි)

:       0       0

බමුණු ආරච්චි Tuesday, 16 December 2014 02:42 AM

අපිත් මෛත්‍රීට තමයි. ඒත් ඔබේසේකරපුර ජනතාව ගැන කතකරන්න එපා. ඔබේසේකරපුර ජනතාවට ගම බිම් දීලා වෙන ස්ථාන වලට යවන එක පළාතටත් හොඳක්. ඒගොල්ලන්ටත් හොඳක්. ඒ ගැන මම වගකිවයුත්තන්ට ස්තුති කරනවා. (නි)

:       0       0

අජිත් කරුණාරත්න Tuesday, 16 December 2014 02:46 AM

මෙදා සැරේ අපිට හන්දියක් හන්දියක් ගානේ කිරිබත් උයාගෙන කන්න පුලුවන් වෙයිද? (නි)

:       0       0

ඇසළ Tuesday, 16 December 2014 08:36 AM

මුනයි කටයි දැක්කම හිතෙනවා ගිය එක හොදයි කියල. පලා බබ්බු යනවා. කෝ ලොකු අය.(නදී)

:       0       0

අලහකෝන් Tuesday, 16 December 2014 03:23 AM

පොඩි පොඩි අය එනවා විතරනේ. කෝ අර එනවා කිවුව ලොකු කට්ටිය? පටන් ගන්නකොට තිබිච්ච උණුසුම දැන් නැහැ. (නි)

:       0       0

ටීෂා Tuesday, 16 December 2014 03:28 AM

නියමයිනේ! (නි)

:       0       0

නන්දන Monday, 15 December 2014 02:03 PM

නියම තීරණයක්! (නි)

:       0       0

සී.කේ.ලංකාපුත්‍ර Tuesday, 16 December 2014 03:54 AM

මාලි, මම ඔබේ ප්‍රශ්නය මෝඩ ප්‍රශ්නයක් කියන්නේ නැහැ. (නි) .

:       0       0

කීර්ති Tuesday, 16 December 2014 04:08 AM

කවුරු ආවත් දිනන්නේ මහින්ද අපේ ජනාධිපතිතුමායි (නි)

:       0       0

සුසන්ත Tuesday, 16 December 2014 04:35 AM

කෝ එනවා කියපු ලොකු ලොකු අය? (නි)

:       0       0

චමිලා Tuesday, 16 December 2014 04:34 AM

ඇයි ඔබේසේකරපුර ජනතාව විතරද ඉන්නේ කෝට්ටේ? අනෙක් අය ගැන කතා නැද්ද? ගිහින් බලන්න නාවල සිරි ජයසුන්දර මාවත.තාර දානවා කියලා දැම්මේ මහ පාරේ ඉඳලා පේන අඩි විස්සකට විතරයි.කොළඹගේ මාවත බලන්න. අනෙක් පාරවලුත් ඒ වගේ තමයි. (නි)

:       0       0

සිල්වා Monday, 15 December 2014 03:13 PM

නියමයිනේ මෙහෙම තමයි ඉන්න ඕනේ.(හේ)

:       0       0

පෙරේරා Monday, 15 December 2014 03:44 PM

දැන් මේක විහිලුවක් වෙලා.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බස් ගාස්තු ගැන බස් සංගම් චෝදනා කරයි
2024 ඔක්තෝබර් මස 02 10 0

ඉන්ධන මිල අඩු කිරීමට සාපේක්ෂව බස් ගාස්තු අඩු කිරීම ප්‍රමාණවත් නොවන බවත් අවම ගාස්තුව රුපියල් 25 ක් කළ යතු බවත් බස් සංගම් ප්‍රකාශ කරයි.


ලාංකිකයන්ට ජපන් උගන්වන බව ජපාන තානාපති කියයි
2024 ඔක්තෝබර් මස 02 540 0

දූෂණයෙන් තොර සහ නිවැරදි රාජ්‍ය පාලනයක් බිහි කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගෙන යන වැඩපිළිවෙළට ජපාන රජයේ පූර්ණ සහාය ලබා දෙන බව ශ්‍රී ලංකාවේ ජ


ණය ප්‍රතිව්‍යුහගතකරණයට චීනයේ පූර්ණ සහය
2024 ඔක්තෝබර් මස 02 614 0

ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය සහ වර්ධනය සඳහා ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය වෙනුවෙන් පූර්ණ සහාය ලබා දෙන බව මහජන චීන සමූහාණ්ඩුවේ තානාපති කී. සෙන්හොංග් (Qi


කැනඩා සිහින පෙන්වා මුදල් ගැරූ අයෙක් රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 02 252 0

කැනඩා රටේ රැකියා ලබා දෙන බවට පවසමින් තරුණ තරුණියන්ගෙන් මුදල් ලබාගෙන රුපියල් කෝටි පහකට අධික ප්‍රමාණයක් වංචා කළේ ඇයි කියන මිනුවන්ගොඩ ආනන්ද වෛද්‍යරත්න


ජනපති - බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් හමුවක්
2024 ඔක්තෝබර් මස 02 696 0

ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෲ පැට්‍රික් මහතා (Andrew Patrick) අද (02) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු විය.


ගෑස් සිලින්ඩරයද? අලියා ද? තීරණය අද?
2024 ඔක්තෝබර් මස 02 1947 7

ඉදිරි මහ මැතිවරණයට ගෑස් සිලින්ඩරය හෝ අලියා ලකුණු දෙකෙන් එකක් තෝරා ගෙන තරඟ කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී එකඟතාවයකට පැමිණි බව එ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38635 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25407 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 279 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 945 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 329 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site