කැස්බෑව බණ්ඩාරගම පාරේදී අඟහරුවාදා රාත්‍රී කාරයක් කොට්ටම්බා ගසක වැදීමෙන් රිය පදවාගෙන ගිය නැටුම් ශිල්පියෙක් (38) මියගොස් ඇතැයි පොලිසිය කියයි. මාලඹේ තලාහේනේ පදිංචි ඔහු සිය පස් හැවිරිදි දියණිය ද සමග බණ්ඩාරගම කිදෙල්පිටියට යමින් සිටිය දී අනතුර සිදුව ඇති බවත් දියණියට සුළු තුවාල සිදුව ඇති බවත් පොලිසිය කියයි.
සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ජාතික අක්ෂි රෝහල වෙත රුපියල් මිලියන 140 කට අධික වෛද්‍ය, ශල්‍ය සහ රසායනාගාර උපකරණ භාරදීම සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීප
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාවට ලබාදී තිබූ පොලිස් නිලධාරින් ඊයේ (27) සිට ඉවත් කරනු ලැබ ඇත.
නිසි ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය නොකොට පුද්ගලික සමාගම් දෙකකින් විද්‍යුත් විදේශ ගමන් බලපත්‍ර හත් ලක්ෂ පනස්දහසක් මිලදී ගැනීමට පසුගිය රජයේ අමාත්
සේරුනුවර අධ්‍යාපන කොට්ඨාසයට අයත් සේරුවිල කාවන්තිස්ස ප්‍රාථමික විද්‍යාලයට අද (27) දහවල් වන අලියෙක් පැමිණ තිබේ.
ජපානයේ පාලක පක්ෂය වන, ලිබරල් ප්රජාතන්ත්රවාදී පක්ෂයේ නායකයා තෝරා ගැනීමේ ඡන්ද විමසුමින්, ෂිගුරු ඉෂිබා ජයග්‍රහණය කළේය. ජපානයේ අග්‍රාමාත්‍ය ධුරය හිමිව
රාජ්‍ය බුද්ධි සේවයේ පොලිස් කොස්තාපල්වරයෙකුට අධිකරණයෙන් හිමිවන ත්‍යාග වවුචර් පත් අත්සන් කර ලබාදීම සඳහා මත්පැන් බෝතලයක්(ගල් අරක්කු බෝතලයක්) අල්ලසක් ල
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
කොට්ටම්බා ගහ නැටුම් ශිල්පියාට මරු ගෙනෙයි
ඉසුරන්දි Wednesday, 20 May 2015 06:48 AM
වැසි සහිත කාලගුණික තත්වය යටතේ රිය පැදවීම බොහෝව ප්‍රවේශමෙන් කලයුතුයි. ඔබට නිවන් සුව.! (ර)
නුවරඑළියේ වසන්ත Wednesday, 20 May 2015 07:13 AM
රට පුරා තිබෙන සියලුම කොට්ටම්බා ගස් තහනම් කොට කපා දැමිය යුතුයි... (ර)
සූරසේන Wednesday, 20 May 2015 07:48 AM
පැන්ඩා පැද්දොත් දෙවි පිහිටයි , ඩේවිඩ් පීරිස් එකේ අයගේ ඔලුවේ ගහන්න ඕනේ (බ)
මාලි Wednesday, 20 May 2015 07:53 AM
මෙයා පාරෙත් නට නට යන්න ඇති (බ)
රුවන් Wednesday, 20 May 2015 08:37 AM
නරක වෙලාව තමයි රියදුරු මියයන්න තරම් හානියක් වාහනේට නෑ මාලි ඔබට දෙමව්පියෝ උගන්නලා නැද්ද මියගිය අයට අපහාස කරන්න එපා කියලා (බ)
සමන්ති Wednesday, 20 May 2015 03:42 PM
මේක චීන පැන්ඩා වුනාට හදනවා කියන්නේ දේශීය ආයතනයක්ලු. කොට්ටම්බා ගහ පාරේ නෙවෙයි තියෙන්නේ.ආපදාවට හේතුව අයහපත් කාලගුණය, වාහනේ කාර්මික දෝෂ , නින්ද යාම වැනි හේතුවක් වියහැක (බ)
චන්දිම හෙට්ටිආරච්චි Wednesday, 20 May 2015 09:23 AM
මෙතුමාගේ නම මොකද්ද? (බ)
නුවරඑළියේ වසන්ත Wednesday, 20 May 2015 09:35 AM
සුරසේන - ඩේවිඩ් පීරිස් සමාගම හා මයික්‍රෝ පැන්ඩා වාහන අතර කිසිම සම්බන්දයක් නැත. කරුණු නිවැරදිව සොයා බලා කටයුතු කරන්න. (ම)