IMG-LOGO

2024 නොවැම්බර් මස 17 වන ඉරිදා


කොට්ටාව පිවිසුමේ වාහන තදබදයක්

 

 
(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව පිවිසුමෙන් ඇතුළු වීමට පැමිණි රථවාහන හේතුවෙන් අද (29) සවස දැඩි රථ වාහන තදබදයක් පැවැති බව හෝමාගම පොලිසිය පවසයි .

අද මධ්‍යම රාත්‍රියේ බස්නාහිර පළාතට ඇඳිරි නීතිය පනවන බවට රජය දැනුම්දීමත් සමග විවිධ රාජකාරි සඳහා පැමිණ රැදී සිටි විශාල පිරිසක්   බස්නාහිර පළාතෙන් පිට පළාත් වලට යාම සඳහා පැමිණීම  මෙම රථවාහන තදබදයට හේතුව බව පොලිසිය කියයි.

බස්නාහිර පළාතෙන් පිට පළාත් සඳහා  පිටව නොයන ලෙසට රජය දැනුම් දී තිබියදී මෙසේ පිටවයාම වරදක් බව පහදා දෙමින් පොලිසිය රියදුරන්ට දැඩි ලෙස අවවාද කළේය.

මේ හේතුවෙන් කොට්ටාව පිවිසුමේ සිට කොළඹ දෙසට කිලෝ මීටරයක් පමණ දුරක  මෙම රථවාහන තදබදය දක්නට ලැබුණි.

 



අදහස් (5)

කොට්ටාව පිවිසුමේ වාහන තදබදයක්

ගමරාල Thursday, 29 October 2020 03:38 PM

ලංකාවෙ ඉන්නවා ආත්මාර්තකාමී අමු පිස්සෝ රැලකුත්... අද අත්‍යාවශ්‍ය සේවා සදහා වත් පාරෙ යන්න නැහ.. ගෙදර ඉන්න සනුහරේම වාහනයෙ දාගෙන බස්නාහිර පලාතෙන් පිට යන්න ට්‍රිප් යන්න දගලනවා… හැම චෙක් පොඉන්ට් එකක්ම බ්ලොක්… මෙ අයට කොරොනා නෙමෙයි මහසොහොන් කීවත් තේරෙන්නෙ නැහැ.

:       3       18

Akila Thursday, 29 October 2020 04:25 PM

හරි දැන් ඔක්කොම ලෙඩ්ඩු ටික ගම් වලට යන්න ඇති...

:       0       19

බණ්ඩාර Thursday, 29 October 2020 04:49 PM

ලංකාවේ ඉන්නේ මිනිසුන් නොව මී හරකුන් බව මේකෙන් පේනවා. ඇඳිරිනීතිය දානවා කියල දවස් 2 කට කලින් කීවම මේක වෙනවා කියලා බලධාරීන් දැනගත යුතුයි. මීට පස්සෙ ඇඳිරිනීතිය දානකොට වහාම ක්‍රියාත්මක වන පරිදි කියලා කියන්න ඕන.

:       3       16

Ranga Thursday, 29 October 2020 06:17 PM

සර් ලවා පත්කළේ නිවැරැදි තීන්දු, තීරණ ගන්නනේ...

:       4       24

Rohana Friday, 30 October 2020 12:09 PM

කොවිඩ් ලෝකයටම බෝකරපු චීනයටත් බනින්න ඕනෑ. ඔවුන් මේගැන වගකීමෙන් කටයුතු කලානම් මේක ලෝකෙම පැතිරෙන්නේ නැහැ. අනුන් කරන වැරදිවලට සියලු ලෝකවාසීන් විපතකට ඇද දැම්මා.

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ගුවන් ගමන් තුනක් අවලංගු කරයි
2024 නොවැම්බර් මස 17 125 0

කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් යානා 03 ක් තාක්ෂණික දෝෂවලට ලක් වීම නිසා , ගුවන් ගමන් වාර කීපයක් අවලංගු කර , තවත් ගුවන් ගමන් වාර කීපයක්


ජාජබ ජාතික ලයිස්තුව
2024 නොවැම්බර් මස 17 1799 0

මහ මැතිවරණ ප්‍රතිඵල අනුව ජාතික ජන බලවේගයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රීවරු දහ අට දෙනෙක් පත්වූහ. එම මන්ත්‍රීවරුන් 18 දෙනා මෙසේය.


මැති සබයට ආ අලුත් මුහුණ දන්නවාද? විස්තර හෙට පත්‍රයේ
2024 නොවැම්බර් මස 17 510 0

මෙවර මහ මැතිවරණයෙන් තේරීපත් වූ සියලුම මන්ත්‍රීවරුන්ගේ විස්තර සහ ඡායාරූප ඇතුළත් වාර්තා හෙට (18) ‘ලංකාදීප’ පුවත්පතේ පළ වේ.


මුහුදේදී මත්ද්‍රව්‍ය කිලෝ 40ක් සමඟ 5ක් අල්ලයි
2024 නොවැම්බර් මස 17 333 0

ලංකාවට බටහිර දෙසට වන්නට නාවික සැතපුම් 110 ක් දුරින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබූ මෙරට බහුදින යාත්‍රාවක් සමග සැකකරුවන් 5 දෙනකු අද (17) අත්අඩංගුවට ගත්බ


ගැබිනිය මරා සිරුර කොටස් කරලා
2024 නොවැම්බර් මස 17 1083 1

පාකිස්තානයේ දස්කා නගරයේ මාස 7 ක ගැබිණි කාන්තාවක් ඇයගේ නැන්දම්මා සහ නෑනා විසින් ඝාතනය කර මෘත දේහය කොටස් 25 කට කපා වෙන්කරනු ලැබ ඇතැයි පාකිස්තාන පොලිසිය ප්


ඉඟිණියාගල නිවෙසක ගිනි අවි උණ්ඩ
2024 නොවැම්බර් මස 17 331 0

ඉගිණියාගල පොලිස් වසමේ වාවින්න , පරගහකැලේ, ප්‍රදේශයේ නිවසක තිබි විදේශ රටක නිෂ්පාදිත මයික්‍රෝ වර්ගයේ ස්වයංක්‍රිය පිස්තෝලයක් සහ උණ්ඩ 143 ක් සහ උණ්ඩ බහාල


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 343 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 624 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1787 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site