පිටකෝට්ටේ රජමහා විහාරයේ හිමි දෙනම ඝාතනයට යොදාගත් බව කියන පිහිය පන්සල අසළ වැඩිහිටි නිවාසයක් ළග කාණුවකින් මීට මඳ වෙලාවකට පෙර සොයා ගත් බව පොලිසිය කියයි සිවුරු හැර ගිය 24 හැවිරිදි තරුණයාද පිහිය සොයා ගනිද්දි එහි සිටියේය පන්සලේ ඇති මිළ කළ නොහැකි කෞතුකවස්තුවක් පැහැර ගැනිමේ අරමුණින් මේ ඝාතයන සිදු කැර ඇත
යාපනයට බලපෑ ඇති අයහපත් කාලගුණික තත්වය මේ හේතුවෙන් නෙදුන්තිවූ ප්‍රදේශයේ අසාධ්‍ය වූ රෝගීන් තිදෙනකු ශ්‍රී ලංකා ගුවන් හමුදා හෙලිකොප්ටර් යානයකින් යාපන
අයහපත් කාලගුණික තත්වයන් හමුවේ නොවැම්බර් 27,28,29,30,සහ දෙසැම්බර් 02 හා 03 දිනයන්හි විභාගය නොපැවැත්වීම නිසා එම දිනයන්ට නියමිතව තිබූ ප්‍රශ්න පත්‍ර සඳහා පිළිවෙළ
නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ගැඹරු පීඩන අවපාතය ඊයේ (28) රාත්‍රී 11.30 පමණ වන විට ත්‍රිකුණාමලයට කිලෝ මීටර් 240ක් පමණ ඊසාන දෙසින් සහ කන්කසන්තු
මුන්දලම අක්කර 412 ප්‍රදේශයේ දී විදුලිය සැර වැදීමකින් අඹු සැමි යුවළක් මිය ගොස් ඇති බව මුන්දලම පොලීසිය කියයි.
පාර්ලිමේන්තු මැති ඇමැතිවරුන්ගේ විශ්‍රාම වැටුප සහ තීරු බදු රහිත වාහන බලපත්‍රය අහෝසි කිරීමට රජයේ අවධානය යොමුවී ඇත.
බෝ නොවන රෝග පෙර හඳුනා ගැනීම සහ ඊට පෙර සූදානම් වීමේ වැදගත්කම පිළිබඳ රාජ්‍ය සේවකයින් දැනුවත් කිරීමේ වැඩසටහනක් අද (28) පැවැත්විණි.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
කෝට්ටේ කාණුවකින් පිහිය සොයා ගනි
ඒ.ප්‍රසංග Thursday, 22 March 2012 10:36 AM
දෙයියෝ සාක්කි පන්සලටත් කරන දෙයක්
වසන්ත Thursday, 22 March 2012 10:39 AM
ඒ පිහියෙන් හොද වැඩක් කරන්න තිබුණා
ධම්මික Thursday, 22 March 2012 10:44 AM
ඔය අපරාධය කරපු අයට ''චක්කන්ව වහතෝපදන්"
ගීතා Thursday, 22 March 2012 12:11 PM
ඔහොම ගියොත් බුදු දහමටත් යන කලක් තියේද ?
හරූෂ Thursday, 22 March 2012 12:25 PM
හිමිකමක් නොමැති දෙයක් බලෙන් ලබාගන්න බෑ කඩුවටත් හිමිකමක් තියෙන්න ඕනෑ. අපරාදේ ආනන්තරීය පාපකර්මයට ඔය ඔක්කොම අහුවුනා. බුදු දහටම අනුව මෙලොවදීම පඩිසන් දේවි.
සරෝජනී Thursday, 22 March 2012 12:38 PM
මේ මිනිස්සුද ?
මල්ලිකා Thursday, 22 March 2012 01:12 PM
ආනන්තරීය පාපකර්මයකි