කෝට්ටේ ජනාධිපති විද්‍යාලයීය චිත‍්‍ර විෂය හදාරන දරුවන්ගේ චිත‍්‍ර හා කුසලතා සංවර්ධනය කිරීම අරමුණින් පවත්වන ‘වයිති රූ‘ චිත‍්‍ර ප‍්‍රදර්ශනය නොවැම්බර් 07 සහ 08 කොළඹ සෞන්දර්ය විශ්ව විද්‍යාලයයේ ජේ.බී.ඒ.පෙරේරා ශාලාවේදී පැවැත්වීමට නියමිතය.
බලශක්ති අමාත්‍ය සුසිල් පේ‍්‍රමජයන්ත මහතා හා ශ‍්‍රී චිත‍්‍ර ශිල්පීන්, විශ්ව විද්‍යාල කථිකාචාර්යවරුන්, මහාචාර්යවරු මේ අවස්ථාවට සහභාගී වීමට නියමිතය.
විදුහල්පති යු.ඩී.ජි.ජි.ආරියරත්න, නියෝජ්‍ය විදුහල්පති බී.ඩී.අයි.කේ.කරුණාරත්න යන මහත්වරුන්ගේ මඟ පෙන්වීම යටතේ චිත‍්‍ර භාර ආචාර්ය නිල්මිණි ජයවීර, අනුර අල්විස්, මල්කාන්ති කරුණාසිරි, හරින්ද්‍රානි කාරියවසම් යන මහත්ම මහත්මීහූ මේ සදහා සහයෝගය දෙති.
ලෝක ළමා සහ වැඩිහිටි දිනය අදට (01)යෙදී ඇත. මෙවර ලෝක ළමා දිනයේ තේමාව වන්නේ ‘‘දරුවන් රැකගමු සම සේ රැකගමු‘‘ යන්න වේ. මෙම දිනය නිමිත්තෙන් දිවයින පුරා දරුවන් වෙන
‘මර්බර්ග්’ නමැති වයිරසය මේ වනවිට අප්‍රිකා රාජ්‍යයක් වන රුවන්ඩාවේ ව්‍යාප්ත වෙමින් පවතින බව වාර්තා වේ. ‘මර්බර්ග්’ අයත් වන්නේ ද ‘ඉබෝලා’ වයිරසය අයත් වයි
ගෝලීය උණුසුම දිනෙන් දින ඉහළ ගොස්, ග්ලැසියර දියවී, ඉතාලියේත් ස්විට්සර්ලන්තයේත් දේශසීමාව වෙනස් වී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
තමන් සතු සියලුම හමුදා ශක්තිය යොදා ගනිමින්, ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් පරාජය කරන බවත්, දකුණුදිග ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්ට එරෙහිව ගොඩබිම සටන්
ලෙබනනයට පහර දීම ආරම්භ කළ ඊශ්‍රායලය අමුඅමුවේ අන්තර් ජාතික නීති උල්ලංඝනය කරන බවත් ඊශ්‍රායලයට හැකි උපරිමයෙන් සම්බාධක පැනැවීමක් කළ යුතු බවත් බෙල්ජියමේ අ
සියලුම හිටපු අමාත්‍යවරුන්ට රාජ්‍ය අමාත්‍යවරුන්ට සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නිකුත් කර තිබූ රාජතාන්ත්‍රික ගමන් බලපත්‍ර (deplomatic passport) පාර්ලිමේන්තුව ව
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
කෝට්ටේ ජනාධිපති විද්‍යාලයීය චිත‍්‍ර ප‍්‍රදර්ශනය
මොහාන් Sunday, 02 November 2014 05:00 AM
ලංකාවෙ පළමු ජනාධිපති විදුහල මේ විදියට හෝ ගොඩ ගන්නවානම් හොදයි (දිල්)
මහේෂ් Thursday, 29 January 2015 08:10 AM
හොද වැඩක්.(හේ)