පොලීසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය සහ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය මගින් බොරැල්ල ටී 20 වත්තේ අද අළුයම සිදුකරන ලද පැය දෙක හමාරක විශේෂ මෙහෙයුමකින් පසු සැකකරුවන් 33ක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි. අත්අඩංගුවට ගත්තවුන් අතර වරෙන්තු සැකකරුවන් 5ක්, දිවයිනේ ලියාපදිංචි අපරාධකරුවන් 8ක්, සොරකම් කොල්ලකෑම් සඳහා අවශ්‍ය සැකකරුවන් 12ක්, හෙරොයින් සන්තකයේ තබාගත් සැකකරුවන් 04ක්, ගංජා සංතකයේ තබාගත් සැකකරුවන් 03 සහ විදේශ රටක නිශ්පාදිත අත්බෝම්බයක් ලග තබාගත් එක් සැකකරුවකුද සිටින බව අජිත් රෝහණ මහතා පවසයි.
මුදල් කොන්ත්‍රාත් පදනම මත කඩු මන්නාවලින් පහරදී මනුෂ්‍ය ඝාතන සිදුකරන සංවිධානාත්මක අපරාධ කල්ලියක හිටපු හමුදා සෙබළකු ඇතුළු සිව්දෙනකු අත්අඩංගුවට ගැනීම
පවුල් ආරවුලක් හේතුවෙන් සිය බිරිද ඇතුළුව එකම පවුලේ සිව්දෙනකුට තියුණු ආයුධයකින් පහරදුන් පුද්ගලයකු ප්‍රදේශයෙන් පලාගොස් ඇති බව කළුතර දකුණ මූලස්ථාන පොල
මුහුණු ආවරණය කරගෙන යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයකු සිදුකල වෙඩි තැබීමකින් පිංවල පදිංචි පුද්ගලයකු මියගොස් තවත් පුද්ගලයකු තුවාල ලබා ඇති බව හිර
පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය හා නාවික හමුදාව 2021 හා 2022 දී අත් අඩංගුවට ගත් හෙරෝයින් කිලෝ 494කට අධික ප්‍රමාණයක් පුත්තලම මහෙස්ත්‍රාත් අයෝමා විමලවිර මහත්මි
දක්ෂිණ අධිවේගී මාර්ගයේ කහතුඩුව කොට්ටාව අතර කිලෝමීටර් 5.4 ප්‍රදේශයේදී සිදු වූ අනතුරකින් අයකු මියගොස් තිදෙනකු තුවාල ලැබූ බව දක්ෂිණ අධිවේගී රථ වාහන පොලි
වැඩිදුර පරීක්ෂා කිරීමට අවශ්‍යව වරායේ තිබූ රතු ලේබල් ඇලවූ සැකකටයුතු කන්ටේනර් තුන්සිය විසිතුනක් හිටි හැටියේ පිට කිරීම බරපතළ සැකයට තුඩු දෙන කාරණයක්
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
කට්ටි පැන්න 33ක් පොලිස් දැලේ
ලාරා - කුවේට් Saturday, 21 April 2012 04:13 PM
කොළඹින් අනවසර නිවාස ඉවත් කරන්න
නිරෝෂණ Saturday, 21 April 2012 04:40 PM
ඔය වගේ කැලණියෙත් වට කරලා හොයන්න බැරිද?
අලිබබා Saturday, 21 April 2012 06:47 PM
එහෙම කොහොමද අයින්කරන්නේ?
සිසිර Saturday, 21 April 2012 07:00 PM
ශ්‍රී ලංකාවත් නීති ගරුක රටක් වේවා.
සුමිත් Sunday, 22 April 2012 12:12 PM
ලොක්කෝ අල්ලන්නේ නැතිව සොක්කෝ අල්ලලා වැඩක් නැ