එක්සත් ජනතා නිදහස් සන්ධානය - මන්ත්‍රී ධුර 13 ජනක රණවක 16262 මධුර විතානගේ 7932 ප්‍රියන්ත රවින්ද්‍රලාල් 6387 ධනුෂ්ක කුෂාන් සිල්වා 4756 නන්දසිරි උපාලි බොතේජු 4694 දීපාල් චන්ද්‍රකාන්ත 4235 අයි.එම්.වී. පේ‍්‍රමලාල් 3687 පේ‍්‍රමලාල් අතුකෝරල 3257 දයාරත්න ඉහළගමගේ 2276 ප්‍රියංජිත් කුලරත්න 2191 ඒ.එම්. සෝමදාස 2123 සිරිසේන පෙරේරා 2107 ධනුෂ්ක විශ්වජිත් 2059 එක්සත් ජාතික පක්ෂය - මන්ත්‍රී ධුර 5 අප්පුහාමි දෙහිවත්තගේ සුදත් මහින්ද 4753 සුරාජ් ජයසූරිය 3874 රනිල් සමන් කුමාර 3463 ජයන්ත සිංගප්පුලිආරච්චි 3307 චින්තක උදය ශාන්ත 1871 ස්වාධීන අංක 3 මන්ත්‍රී ධුර 1 චන්දිම නයනජිත් 1500 ලසසප - මන්ත්‍රී ධුර 1 දොන් මනිවෙල් දොන් පුෂ්පකුමාර 712
මුදල් විශුද්ධිකරණ චෝදනාවලට වරදකරුවන් වූ පේරු රාජ්‍යයේ හිටපු ජනාධිපති ඔලන්ටා හුමාලා සහ බිරිඳ නදීන් හෙරෙඩියාට වසර 15 ක සිර දඬුවම් නියම කෙරුණි.
ගම්පහ නගරයේදී අද රාත්‍රී 8 ට පමණ වෙඩි තැබීමක් සිදුව ඇති බව පොලීසිය සදහන් කරයි.
සිරි දළදා වන්දනාව වෙනුවෙන් සහභාගී වන බැතිමතුන්ට පැමිණිය හැකි ප්‍රවේශ මාර්ග පිළිබඳ දළදා මාලිගාව විසින් ප්‍රකාශයට පත්කර තිබේ.
බූස්ස බන්ධනාගාරයේ විශ්‍රාමික අධිකාරීවරයාට සිය නිවස ඉදිරිපිට දී වෙඩි තබා ඝාතනය කළ වෙඩික්කරු ව්‍යාජ ගමන් බලපත්‍රයක් භාවිතා කරමින් තායිලන්තය වෙත පැන ය
රික්ටර් පරිමාණයේ ඒකක 5.2 ක ප්‍රබලත්වයක් සටහන් කළ භූමිකම්පාකින් ඇමෙරිකාවේ කැලිෆෝනියා ජනපදයේ, සැන් ඩියේගෝ නුවර සෙලවිණි.
සිංගප්පූරු පාරිලිමේන්තුව විසුරුවා හැරියේය. ඒ අනුව, සිංගප්පූරු පාර්ලිමේන්තු මැතිවරණය මැයි 3 වැනිදා පැවැත් වෙන බව අග්‍රාමාත්‍ය ලොරෙන්ස් වොංග් නිවේදනය
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
කෝට්ටේ මහ නගර සභාව