ශ්රී ජයවර්ධනපුර කෝට්ටේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නාගරික මන්ත‍්‍රීී රන්ජන් පොන්නම්පෙරුම මහතා අද (03) යහපාලනයක් සඳහාවූ එක්සත් ජාතික පෙරමුණේ බත්තරමුල්ල කාර්යාලයයේ දී එක්සත් ජාතික පෙරමුණට එක් විය.
ඉදිරි මහ මැතිවරණයේ දී ඇමැති පාඨලී චම්පික රණවක මහතාට සහාය දක්වන බව ද ඔහු කීවේය.
ශ්රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත්වුණු අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතීමට විශේෂ අමුත්තෙක් පැමිණ සිටියේය. ඒ, මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන
“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක
ශ්රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා
2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.
දිස්ත්‍රික්ක 19යක දෙවන මානපය ප්‍රතිඵලයට අනුව සමගි ජනබලවේගයේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මනාප 55348ක් ඉදිරියෙන් සිටියි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
කෝට්ටේ සන්ධාන මන්ත්‍රී ඇමැති චම්පිකගේ සහායට
වජිරපාල Monday, 03 August 2015 09:01 PM
බුද්ධිමත් තීරණයක් (නි)
සමීර Monday, 03 August 2015 09:48 PM
මහින්ද මහතාණෙනි, ඔබ තවමත් ප්‍රමාද නැත. ඔබත් යහපාලනයට සහයෝගය දෙන්න. අපේක්ෂකත්වයෙන් ඉවත් වන්න. අද නීතිය අකුරට ක්‍රියාත්මක වේ. දුෂණය වංචාව බෙහෙවින් අඩුය. මේ සැබෑ වෙනසට ඔබත් ආශිර්වාද කරන්න. (නි)
ෂෙල්ටන් Monday, 03 August 2015 10:21 PM
ජයවේවා! (නි)
ඩික්සන් Tuesday, 04 August 2015 04:51 AM
නිවැරදි තීරණයක් (නි)
අමන්දා Tuesday, 04 August 2015 01:15 AM
නියම බුද්ධිමත් තීරණයක් (නි)
ජුලම්පිටියේ Tuesday, 04 August 2015 02:22 AM
ඉතා බුද්දිමත් තීරණයක්, අපි සියලුම වැදගත් දේශපාලකයින්ගෙන් ඉල්ලා සිටින්නේ වහාම යහපාලනට එකතු වී සෞභාගය මත් , නීතිගරුක රටක් ගොඩනැගීමට දායක වන ලෙසයි.(නදී)
බටන්ගල Tuesday, 04 August 2015 02:43 AM
රටට අවශ්‍ය දේශපාලන ගමන් මග දත් අය සිටීම සතුටක්. (නදී)
අශෝක Tuesday, 04 August 2015 07:05 AM
නියමයි. ජයවේවා! (නි)
දිලුපා Tuesday, 04 August 2015 04:12 AM
හොඳ කාලේ ලබනකොට බුද්ධිමත් තීරණවලට යොමුවෙනවා (ම)