දුෂණය කර මරා දැමු සේයා දැරියගේ ඝාතකයන් සොයා යුක්තිය හමුවට ගෙන එන ලෙස ඉල්ලා කොටදෙණියාව ගැමියෝ අද (17) උදේ පෙළපාළියක් ගියහ. පෙළපාළිය කිලෝමීටරයක් තරම් දිග එකක් විය.
පොළොන්නරුව මැදිරිගිරිය පොලිස් වසමේ පිහිටි දිග්ගල්පුර ප්‍රදේශයේ පවත්වාගෙන යන පෞද්ගලික ගල් වැඩපලක නවතා තිබූ එම ගල් වැඩපලට අයත් යන්ත්‍රෝපකරණ 03 කට ඊයේ (19)
කුවේට් රාජ්‍යයේ නව ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස එල්.පී රත්නායක මහතා පත්කිරීමට උසස් නිලතල පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ අනුමැතිය හිමිවී ඇත.
ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තිදෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවා ඇත.
නම්කර ඇති මැතිවරණ රාජකාරීන් වලට රපෝර්තු නොකරන රාජ්‍ය නිළධාරීන් සහ සේවකයින්ට එරෙහිව විනයානුකූලව කටයුතු කරන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත
වේයන්ගොඩ ප්‍රදේශයේ නිදන් වස්තු ඇතැයි කියන ප්‍රදේශයක කැණීම් කරමින් සිටි සිවුරු දරා ගත් පුද්ගල ඇතුළු සැකකරුවන් නව දෙනෙකු අත්අඩංගුවට ගත් බව වේයන්ගොඩ පො
මෙරට සර්ව ජන ඡන්දය බලය ලැබුණ දා පටන්ට බලපිටිය මාදූව දූපත්වාසීන්ට ඡන්දය දැමීමට ඡන්ද පෙට්ටිය ගෙනයනුයේ ඔරු පාරු හා මෝටර් බෝට්ටුවලිනි.
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න
කොටදෙණියාව ගැමියෝ වීදි බසිති
මොහොමඩ් Thursday, 17 September 2015 04:28 AM
දැන්වත් නීතිය තදින් ක්‍රියාත්මක කරන්න නැවත මෙවන් අපරාධ නොවෙන්න (නි)
සෑම් Thursday, 17 September 2015 04:31 AM
පුළුල් සමාජ බලවේගයක් ගොඩනඟමු. සද්දෙට වඩා වැදගත් වෙන්නේ ඒක. නැත්නම් හැමදාම දුෂණයට එරෙහිව පාරට බහින්න තමා වෙන්නේ.මේක නතර කරන්න සටන් කරමු. (නි)
විජේපාල Thursday, 17 September 2015 04:40 AM
එකමුතුකමේ බලයෙන් ලොකු දෙයක් කරන්න ජනතාවට පුළුවන් (නි)
වජිර Thursday, 17 September 2015 05:03 AM
ඔව් අපි කරනවා මේ විරෝධය සේයා දැරිය වෙනුවෙන් (ම)
ප්‍රභාත් කුලතුංග Thursday, 17 September 2015 05:09 AM
සියලුම දෙනා අත්සන් කරලා ජනතිපති තුමාට පෙත්සමක් යවමු මරණීය දණ්ඩනය වහාම ක්‍රියාත්මක කරන්න. (බ)
දුමින්ද Thursday, 17 September 2015 05:36 AM
පෙර 20 ව්‍යවස්ථාව බාල අපරාදයට මරණ දඬුවම ගත යුතුය පෙරට (ම)
මලිත් Friday, 18 September 2015 04:50 PM
මේ උද්ඝෝෂණයට සහභාගි වුණ ජනතාවටත් යහපතක්ම වේවා! රටේ පුංචි දූ පුතුන්ට නිදහසේ ඉන්න අවශ්‍ය පරිසරය හොඳින් හෝ නරකින් සකස් කළයුතුයි. ඒ කියන්නේ මරණීය දණ්ඩනය අනිවාර්යෙන් පටන්ගත යුතුමයි. වයස අවුරුදු 18 ට අඩු කෙනෙක් අතින් දූෂණයක් සිදුවූවත් ඔහුට මරණීය දණ්ඩනය 18 සම්පූර්ණ වූ පසු ලබාදිය යුතුමයි. පව් අසරණ මියගිය දරුවෝ වෙනුවෙන් කළ හැකි හොඳම දෙය මෙයයි. සේයා දැරිය අනිත් දරුවන්ට වීරවරියක් වේවි ඔවුන් බේරාගත්තාට. මරණීය දණ්ඩනය අවශ්‍යයි රටට. (නි)