IMG-LOGO

2024 සැප්තැම්බර් මස 20 වන සිකුරාදා


කොටදෙණියාවේ දැරියට සාධාරණය ඉල්ලා උද්ඝෝෂණයක්

ගම්පහ කොටදෙණියාව 5 හැවිරිදි දැරිය වෙනුවෙන් සාධාරණය ඉටු කරන ලෙස ඉල්ලා ප්‍රදේශවාසීහු පිරිසක් බඩල්ගම නගරයේ උද්ඝෝෂණයක නිරත වෙති.

දැරියගේ ඝාතකයාට එල්ලුම් ගහ නියම කරන්නැයිද, ඇය වෙනුවෙන් කථාකළ මාධ්‍යයට ස්තූතිය ප්‍රකාශ කරන බවද උද්ඝෝෂකයෝ කියති.

11036335_1075445902479004_37511138778867336822015914_n 11222114_1075445835812344_17773342057797062042015914_n 11224005_1075445819145679_45176303473130178422015914_n 11228498_1075445232479071_25391949837682181702015914_n 11836818_1075445359145725_220465535369049285_2015914n 11863313_1075446005812327_78240045699653502032015914_n 11987106_1075445985812329_20133173013194943262015914_n 11988239_1075446402478954_56704293701864196462015914_n 12003340_1075445635812364_4750340283284583520159149_n 12004135_1075445689145692_75986518345860497702015914_n 12004720_1075446782478916_33807568918828866920159147_n 12004720_1075446782478916_33807568918828866972015914_n 12004935_1075445529145708_68499491507851413520159149_n 12004950_1075446212478973_62313084800611002352015914_n 12027793_1075446429145618_83947713280823828820159141_n



අදහස් (0)

කොටදෙණියාවේ දැරියට සාධාරණය ඉල්ලා උද්ඝෝෂණයක්

නාලක Tuesday, 15 September 2015 03:14 AM

අපරාධකරුට දියහැකි උපරිම දඬුවම දෙන්න (නි)

:       0       0

මිලාන් Tuesday, 15 September 2015 03:24 AM

ශ්‍රී ලංකාවට මෙහෙම දේවල් අහන්න දකින්න එපා. අපි බෞද්ධයෝ. මෙහෙම දරුවෙකුට මෙහෙම කරන්න පුලුවන්ද? මේකට කියන්නේ තිරිසන්කම කියලා. අපිටත් නංගිලා ඉන්නවා පාරක තනියෙන් යවන්න පුලුවන්ද මේ අහන දේවල් වලට.මේකට දැඩි ක්‍රියාමාර්ගයක් ගත්තේ නැත්නම් තව දරුවෙකුට මෙහෙම වෙන ඉඩකඩ වැඩියි.දෙන දඬුවම පුළුල් කළා නම් කරන වැරදි අවම වෙනවා. (නි)

:       0       0

නිහාල් ගුණතිලක Monday, 14 September 2015 11:17 AM

මරන දඬුවම දුන්නත් කවුද එල්ලන්නේ? ඔයාද? (බ)

:       0       0

දුමින්ද Monday, 14 September 2015 11:20 AM

තවත් බිලිගැනීම් වලට පෙර කළයුතුය එල්ලුම් ගස පැල... (නි)

:       0       0

විජයබාහු Monday, 14 September 2015 11:28 AM

මෙව්වට ගමේ මිනිස්සු මිසක් සල්ලි වලට කහින එක එක සංවිධාන එන්නේ නැනේ. (බ)

:       0       0

දසුනි Monday, 14 September 2015 11:32 AM

එල්ලුම් ගහ නියම කරලා මදි, එය ක්‍රියාත්මක කළ යුතුම අවස්ථාවක්. නැත්නම් මේ සිදුවෙන අපරාද නවත්වන්න බැහැ. (බ)

:       0       0

නිලන්ති කුමාරි Monday, 14 September 2015 11:42 AM

අනේ අහිංසක දරුපටිය මට නිව්ස් බලන්න දුකයි අනේ දෙවියනේ පොඩි දරු පැටවුන් රැකදෙන්න මේ තිරිසනුන්ගෙන් (බ)

:       0       0

සොපී Monday, 14 September 2015 12:14 PM

මුළු රටම ඔය උද්ඝෝෂණයට එක්වෙනවා නිසැකයි ..... (නි)

:       0       0

සත්‍යපාල Monday, 14 September 2015 12:17 PM

මට මතක විදිහට මේ මෙවැනි පළමු අපරාධය නොවේ. තව මේ වගේ අපරාධ කීයක් වෙන්න ඕනෑද එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්න? (නි)

:       0       0

ප්‍රභාත් කුලතුංග Monday, 14 September 2015 12:17 PM

ගරු ජනාධිපතිතුමනි, බලාහිටියා හොඳටම ඇති. එල්ලුම් ගහ වහාම ක්‍රියාත්මක ක‍රන්න. (නි)

:       0       0

චාන්දනී Monday, 14 September 2015 12:18 PM

තමන්ගේ දරුවා පුලුවන්තරම් ප්‍රවේශම් කරගන්න බලන්න. ඒක තමයි කරන්න පුළුවන් හොඳම ‍දේ (නි)

:       0       0

සුගත් Monday, 14 September 2015 12:19 PM

ඝාතකයාට දඬුවම් දීමෙන් පමණක් මේ දරුවට සාධාරණය ඉටුවෙන්නේ නැහැ. මෙවන් සහගහන අපරාධ පිටුපස තිබෙන ප්‍රධාන සාධක මේ සමාජයෙන් ඉවත් කළයුතුයි. අද තිබෙන දේශපාලන ක්‍රමය හා ආර්ථිකය හමුවේ කවදාවත් ආදරය, කරුණාව,දයාව හඳුනන මිනිසෙක් නිර්මාණය වෙන්නේ නැහැ. මේ ක්‍රමය ඇතුළේ නිර්මාණය වන්නේ තනිකරම විකෘති ආශාවන්ගෙන් හා විකෘති මනසකින් යුතු මිනිසුන් කොටසක් පමණයි.මේ අපරාධය පිටුපස කොතැනක හෝ අරක්කු,කසිප්පු,කුඩු, ගංජා වගේම ඒවාට උදවු කරන දේශපාලනයක් තිබෙනු ඇති. කුණුවෙලා ගඳගහන මේ ආර්ථික, සමාජ, දේශපාලන ක්‍රමය වෙනස් නොකරනතාක් අපිට මේවා අසන්නට, දකින්නට වන එක නවත්වන්නට වෙන්නේ නැහැ (නි)

:       0       0

විතාන Monday, 14 September 2015 12:21 PM

මේ අපරාධය කළ කෙනාගේ හෘද සාක්ෂිය ඔහුට නිදහසේ නිදාගන්නවත් දෙනවාද දන්නෙ නැහැ (නි)

:       0       0

නොයෙල් Monday, 14 September 2015 12:28 PM

අනේ මේ රත්තරන් දරුවාට කළ අපරාධයට රජ කාලේ දඬුවම් දෙන්න ඕනෑ (නි)

:       0       0

රන්දෙනි Monday, 14 September 2015 12:30 PM

සොබාදහම කම්පා වී ඇවිලුණු ගිනි දැල්..... සිඳබිඳ දා වනසාලූ සියුමැලි සමනල්... හිත්පිත් නැති තිරිසනුන්ගෙ කුරිරු නහරවැල්.... වැනසෙන්නට වසිනු මැනවි ගල් ලෝදිය වැල්... (නි)

:       0       0

අජිත් Tuesday, 15 September 2015 09:26 PM

මේ අපරාධය කළ කෙනාට අම්මලා, නංගිලා නැද්ද දෙවියනේ? (නි)

:       0       0

නුවන් Monday, 14 September 2015 12:40 PM

මට කියන්න තිබෙන්නෙත් සුගත් කියූදේමය (නි)

:       0       0

සහීඩ් කටාර් Monday, 14 September 2015 12:42 PM

ඇත්තෙන්ම හිත වේදනාවෙන ලොකු අපරාධයක්. හැබැයි දැන් එල්ලුම් ගස් කියන සංකල්පය ක්‍රියාවෙන් පෙන්වන්න පුළුවන්කමක් ලංකාවේ ඇතිවෙයිද කියන එක ඉතා සැකසහිතයි. මිනීමැරුම් කර එයින් පළපුරුද්දක් ලැබුවාට පස්සේ ඔවුන් තමන්ට විරුද්ධවෙන අයගෙන් පළිගන්නවා. ඔවුන්ගේ මරණය එවැනිම කල්ලි කණ්ඩායම් වලින් පමණයි බොහෝදුරට අවසන් වෙන්නේ (නි)

:       0       0

මීනු Monday, 14 September 2015 12:45 PM

සමාජයේ වෙන හොරකම් මංකොල්ල වැනි අපරාධ වලට මුදල් හිඟකම නිසා මිනිස්සු ඒවාට පෙළඹෙනවා කියො හිතන්න පුළුවන්.ඒත් මේ පුංචි අහිංසක කුඩා දරුවන්ට මේ විදියට අපරාධ කරන්න තියන හේතුව මොකක්ද? කිසිම විදියකින් වරදක් නොකළ මේ දරුවන්ව මරාදමන අපරාධකාරයින්ට මොන සමාවක්ද? එක්කෙනෙක් දෙන්නෙක් නෙමෙයි, දැනටම මොනතරම් දරුවෝ බිලිවෙලාද? (නි)

:       0       0

නවරත්න Monday, 14 September 2015 12:55 PM

දැන්වත් නිසි බලධාරීන්ගේ ඇස් ඇරේවා! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හොර ඡන්දයට වසරක සිර දඬුවමක්
2024 සැප්තැම්බර් මස 20 55 0

ජනාධිපතිවරණයේදී හොර ඡන්ද දමා මහාධිකරණයෙන් වරදකරුවකු වන පුද්ගලයෙකුට වසරක හිර දඬුවම් හෝ රුපියල් ලක්ෂ දෙකක දඩ මුදලකට යටත් වීමට සිදුවන බව මැතිවරණ කොමි


සරසවි කඩඉම නිකුත් වෙයි
2024 සැප්තැම්බර් මස 20 325 0

අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල මත විශ්ව විද්‍යාලවල ඒ ඒ උපාධි පාඨමාලා සඳහා සිසුන් ඇතුළත් කර ගන්නා අවම Z ලකුණු විශ්ව විද්‍යාල ප්‍රති


ජ‘පුර යළි විවෘත කරයි
2024 සැප්තැම්බර් මස 20 53 0

තාවකාලිකව වසා දැමූ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ලබන අඟහරුවාදා (24 වැනිදා) යළි විවෘත කරන බව එම විශ්වවිද්‍යාලයේ පාලන අධිකාරිය පැවසීය.


පොළොන්නරුව ගල් වැඩපලක යන්ත්‍ර 3ක් ගිනි තියලා
2024 සැප්තැම්බර් මස 20 406 0

පොළොන්නරුව මැදිරිගිරිය පොලිස් වසමේ පිහිටි දිග්ගල්පුර ප්‍රදේශයේ පවත්වාගෙන යන පෞද්ගලික ගල් වැඩපලක නවතා තිබූ එම ගල් වැඩපලට අයත් යන්ත්‍රෝපකරණ 03 කට ඊයේ (19)


කුවේට නව තානාපතිට උසස් නිලතල සභාවේ අනුමැතිය
2024 සැප්තැම්බර් මස 20 340 0

කුවේට් රාජ්‍යයේ නව ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස එල්.පී රත්නායක මහතා පත්කිරීමට උසස් නිලතල පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ අනුමැතිය හිමිවී ඇත.


පොහොට්ටු මන්ත්‍රී තුනකගේ පක්ෂ සාමාජිකත්වය අහෝසියි
2024 සැප්තැම්බර් මස 20 859 0

ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තිදෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවා ඇත.


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14543 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 127 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 93 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 138 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site