( ලක්ෂ්මන් ජයවර්ධන මාතලේ සිට ) - මාතලේ කටුදෙණිය විහාරස්ථානයේ කඨින පිංකම කටුපිටිය විහාරාධිපති ගලහිටියගොඩ ගුණරතන හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
සියම් මහා නිකායේ මල්වතු පාර්ශවයේ අපවත් වී වදාළ ජ්‍යෙෂ්ඨ කාරක සභික කටුදෙණිය පුරාණ විහාරාධිපති රඹුක්කොලුවේ ධම්මරතන නා හිමියන්ගේ ගුණ සැමරීම වෙනුවෙන් 50 නමක් සදහා දානමය පිංකමක්ද පැවැත්විණි.
2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.
බදුල්ල මැතිවරණ කොට්ඨාසයේ ජය ජනපති අපෙක්ෂක අනුර කුමාර දිසානයක මහතා දිනා ගත්තේය.
බළපිටිය මැතිවරණ කොට්ඨාසයේ ජය ජාතික ජනබලවේග අපේක්ෂක අනුර කුමාර දිසානයක මහතා දිනා ගත්තේය.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
කටුදෙණිය වස් පිංකම