IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


කටුනායක අධිවේගයට සිව්පා කරදර

කටුනායක අධිවේගී මාර්ගයේ බල්ලන් නිසා බ්‍රහස්පතින්දා රිය අනතුරු  දෙකක් සිදු වු බවත් ඊට ඉක්මනින් පිළියම් යොදන බවත් අධිවේගී මාර්ග අධ්‍යක්ෂ හා මෙහෙයුම් කළමනාකරු පීකේ රණතුංග මහතා කියයි.

මීට පෙර මෙම මාර්ගයේ බල්ලෝ සියයක් දැල් ගසා අල්ලා  ඉවත් කරනු ලැබුහ.

මේ අතර දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලණිගමදි පයින් ගිය පුද්ගලයකු  සැකපිට අත්අඩංගුවට ගත් බව එහි පොලීසිය කියයි.

කාරයකින් ගිය මේ තැනැත්තා කාරයෙන් බැස ගමන් කරද්දී අත්අඩංගුවට ගෙන ඇත.

 

 

 

 

 



අදහස් (0)

කටුනායක අධිවේගයට සිව්පා කරදර

අකිල Friday, 01 November 2013 02:17 PM

ඕක ටික කාලෙකින් හරි යනවා. දක්ෂිණ අධිවේගී මාර්ගයේත් පටන් ගන්න කොට තලගොයිත් හිටියනේ. දැන් ඔය කිසි අවුලක් නැතුව තියෙන්නේ. (ස)

:       0       0

ගනේගොඩ Friday, 01 November 2013 10:17 PM

ජිලෝ, අධිවේගී මාර්ගයක සත්තු ඇවිදින්න ගත්තොත් වේගයෙන් යන වාහන අනතුරට ලක් වෙනවනේ. ඒකයි මේ හැමෝම ඔබට පැහැදිලි කරලා දෙන්නේ. කොහොමටත් රියදුරන් බල්ලන් ගැන නොසිතා යටකරගෙන යන්න. ටික දවසක් යනකොට අයිතිකාරයෝ ඉන්න බල්ලෝ නම් පාරට එවන එකක් නැහැ. (නි)

:       0       0

පර්සි බණ්ඩාර Friday, 01 November 2013 11:53 PM

යුරෝපයේ බොහෝ රටවල අධිවේගී පාරවල යන්නට මුදල් අයකරනවා මෙන්ම සමහර යුරෝපයේ රටවල අධිවේගී පාරවල් නොමිලේ දෙනවා. (නි)

:       0       0

චමත් [ලංකාව] Saturday, 02 November 2013 01:34 AM

මහි,සමහර රටවල් වල අධිවේගී මාර්ග වල යාමට මුදල් අය කරනවා. සමහර රටවල් වල අය කරන්නේ නැහැ.සමහර රටවල් වල අධිවේගී මාර්ග අයිති පුද්ගලික සාමාගම් වලට. ඔවුන් තමයි මුදල් වියදම් කර රජයේ අධීක්ෂණය යටතේ ඒවා සාදා ඇත්තේ. ඔවුන්ගේ වියදම් වූ මුදල පියවෙනතුරු එම මාර්ග වල අයිතිකරුවන් ඔවුනුයි. සමහර රටවල් වල ලංකාවේ මෙන් අධිවේගයට ඇතුළු වීමේදී හෝ පිටවීමේදී මුදල් ගෙවනවා.සමහර රටවල් වල කැමරා පද්ධති මගින් අධි වේගයට ඇතුළු වන වාහන හදුනා ගැනෙනවා. ඒ අනුව දුරකතන ඇමතුමක් අදාළ ආයතනයට ගෙන ක්‍රෙඩිට් කාඩ් පතකින් මුදල ගෙවීමට හැකියාව ලැබෙනවා. (නි)

:       0       0

ශාන්ත ලාල් Friday, 01 November 2013 10:16 AM

බල්ලොත් එක්ක බෑ.. කටුනායක අධිවේගයෙදී.... ටිකට් දොරටුවෙන්. (ස)

:       0       0

ශාන්ත - හෝමාගම Friday, 01 November 2013 10:18 AM

බල්ලොත් එක්ක බෑ කියන්නේ ඕකනේ. කොහේ ගියත් කරදර තමා. (ස)

:       0       0

ජිලෝ Friday, 01 November 2013 10:34 AM

මේක යකාගේ අධිවේගී මාර්ගයක් නේ .මිනිසූන්ට පයින් යන්න බැරි නම් අහිංසක සතෙකුට නිදහසේ යන්න බැරි නම් මොකටද.?වෙනත් රටවලත් මිට වඩා හොඳ අධිවේගී මාර්ග තියනවා නමුත් මේ වගේ නීති නැහැ. (ස)

:       0       0

මොහොමඩ් Friday, 01 November 2013 04:51 PM

බලු මසුයි හරක් මසුයි කලවමේ තමයි විකුණන්නේ.ඒ නිසා අාදායම හොදයි සමහරුන්ට නම් (නි)

:       0       0

උපාලි Friday, 01 November 2013 10:39 AM

මේ බල්ලන්ව හරියට දැනුවත් කරන්න එපායැ. උන් පරණ පුරුද්දට ලගින්න එනවා ඇති ටිකට් ගන්නෙත් නැතුව. (නි)

:       0       0

ලුම්බිණි Friday, 01 November 2013 10:40 AM

මෙහෙම සතුන්ගෙන් ප්‍රශ්නයක් තියෙනවා කියලා දැන් තමයි තේරිලා තියෙන්නේ. (නි)

:       0       0

නිශාන්ත Friday, 01 November 2013 10:42 AM

අනේ ජිලෝ ඔයාලා වගේ ලෝකේ ගැන දන්නේ නැති මිනිස්සු හින්දා තමයි රටට මෙහෙම වෙලා තියෙන්නේ. ලෝකේ කොහෙවත් අධිවේගී මාර්ගවල බල්ලන්ට මිනිස්සුන්ට යන්න දෙන්නේ නැත. තමුන් ඉගනගෙන නැද්ද?? (ස)

:       0       0

සමීර Friday, 01 November 2013 10:49 AM

අනේ ජිලෝ මට නුඹ ගැන දුකයි බං. (ස)

:       0       0

සම් Friday, 01 November 2013 10:51 AM

ජිලෝ කොයි රටේද හිටියේ. (ස)

:       0       0

මොහොමඩ් Friday, 01 November 2013 04:59 PM

හරක් බල්ලෝ කියලා නැහැ. මොනවා වුණත් සත්තු තමයි (නි)

:       0       0

චමින්ද Saturday, 02 November 2013 05:27 AM

දම්මික නිරෝෂණ ,මට ඔබගේ අදහස පැහැදිලි මදි ටිකක්. අධිවේගී මාර්ගයකට පයින් ඇවිදගෙන යාම තහනම් අවස්ථාවක, කොහොමද මහජනයා එහි පාර පැනීමක් කරන්නේ? හැකි නම් නැවත විස්තර කරන්න. (නි)

:       0       0

ජිලෝ Friday, 01 November 2013 05:24 PM

සම්, මම හිටියේ උඩරට. ඔයා මොන රටේද? (නි)

:       0       0

අරුණ Friday, 01 November 2013 11:31 AM

හැමෝම අධිවේගයෙන් නම් බල්ලොත් අධි වේගයෙන් ගියාම මොකෝ වෙන්නේ? (ස)

:       0       0

මහී Friday, 01 November 2013 05:30 PM

මම වැඩ කරන්නේ අධිවේගී මාර්ග තිබෙන රටක.මේ රටවල් වල වාහන ඒවායේ ගියා කියලා මුදල් අයකරනවා මම දැකලා නැහැ. (නි)

:       0       0

අමිල - බලන්ගොඩ Friday, 01 November 2013 11:35 AM

ජිලා ෂුවර් එකටම රතු පක්ෂේ කෙනෙක් වෙන්න ඇති. නැත්නම් මේ වගේ මොංගල් කතා කියන්නේ නෑ. බල්ලන් නිදහසේ සැරිසරන, මිනිස්සු පාගමනෙන් යන අධිවේගී මාර්ග තියෙන්නේ ඒ අයගේ හීන රාජ්‍ය වල තමයි. (ස)

:       0       0

ජිලෝ Friday, 01 November 2013 05:43 PM

නිශාන්ත,මිනිස්සුන්ට යන්න බැරි පාරවල් ලංකාවට මොකටද? (නි)

:       0       0

ජිලෝ Friday, 01 November 2013 05:58 PM

චමත්,ඉතාලියේ බල්ලෝ ඉන්නේ නිදන කාමරයේ.මිනිස්සු ඉන්නේ බාර්වල. ඔයා ඉන්නේ....? (නි)

:       0       0

සුජීව Friday, 01 November 2013 12:21 PM

එහෙනම් හයිවේ එකට ජර්මන් සේපට් බල්ලොන්ට එන්න පුලුවන්ද? වල් ටෙසන්ලට හයිවේ තහනම්. (ස)

:       0       0

සිරානි Friday, 01 November 2013 12:29 PM

අනතුරු වලට මුහුණ දීපු අය වන්දි ඉල්ලලා නඩු දාන්න. (ස)

:       0       0

දම්මික නිරෝෂණ Friday, 01 November 2013 12:38 PM

අධිවේගී මාර්ග වල සාමාන්‍යයෙන් ආරක්‍ෂිත වැටෙන් පිටත සමාන්තර මං තීරුවක් ඇත. එහි පදිකයන්ට සහ පාපැදිකරුවන්ට ගමන් කලහැකිය. එසේම ලෝකයේ බොහෝ රටවල අධිවේගී මාර්ගයක් හරහා පාර පැනිමකදී දඩ ගසන්නේ නැත. නාගරික ප්‍රදේශ වලදී හෝ ජනාවාස ප්‍රදේශවලදී ජනයාට අධිවේගය හරහා ගමන් කිරීමට මගී පාලම් ඉදිකිරිම සාමාන්‍ය දෙයකි. (නදී)

:       0       0

චමත් ඉතාලිය Friday, 01 November 2013 12:43 PM

ජිලෝ,ඔයා හිනෙන්ද දැක්කේ?...මෝඩකම තිබුනට ඒක ප්‍රදර්ශනය කරන්න එපා (නදී).

:       0       0

පිටබැද්දර ජයා Friday, 01 November 2013 07:12 PM

කිලෝ මීටරයට ඩොලර් මිලියන දාහතරයි. බල්ලෝ දෙකයි. නියමයි නේද? (නි)

:       0       0

අනුරාධ Friday, 01 November 2013 12:48 PM

බල්ලනේ, පාර විවෘත කරලා තියන්නේ.(නදී)

:       0       0

වාස් Friday, 01 November 2013 12:49 PM

අනේ බල්ලෝ පව් (නදී)

:       0       0

චමත් ඉතාලිය Friday, 01 November 2013 08:14 PM

ජිලෝ,මම ඉන්නේ මගේ ගෙදර. ඒකේ බාරුත් නැහැ ,බල්ලොත් නැහැ. හැබැයි කොල්ලෝ ඔයා හීනෙන්වත් අධිවේගී මාර්ගයක් දැකලා නැහැ කියලා මට නම් දැන් හිතෙනවා.ඉතාලියේ අධිවේග මාර්ගවල වේග සීමාව 110 ත් 120 ත් අතර තමයි තියෙන්නේ. ඔය වේගයෙන් යන වාහන යන පාරවල්වල බල්ලොවත් මිනිසුන්වත් ඇවිදගෙන යන්නේ නැහැ.දැන්වත් තේරුනාද ? (නි)

:       0       0

ගජ මෑන් Friday, 01 November 2013 01:21 PM

බල්ලෝ බේරන්න ගිහින් මිනිස්සු මැරුන තැන් අපේ ඉතිහාසයේ තියෙනවා. බල්ලෙක් හැපුනට වාහනයක් පෙරලෙන්නේ නැහැ . හැබැයි බල්ලෝ බේරන්න ගිහින් මිනිස්සු නම් මරන්න එපා ඔන්න. බල්ලන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී හිටින මහත්වරු බල්ලන්ට පෙර මිනිස්සු ගැන හිතන්න. වෙන රටවල් වල හයිවේ එකේ බල්ලෝ පූසෝ බේරන්න යන්නේ නැහැ. බේරන්න ගියොත් මහා අනතුරක් වෙන බව තේරෙන නිසා, මේවා නම් නොතේරුම් කම නිසා උන දේවල් වෙන්න ඇති. (ස)

:       0       0

චමත් ඉතාලිය Friday, 01 November 2013 08:18 PM

මහි,ඉතාලියේ නම් අධිවේගයේ යන්න මුදල් අය කරනවා. ඔයා ඉන්න රට මොකක්ද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 3019 0

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


කැකිරාව අනුරට
2024 සැප්තැම්බර් මස 22 23 0


සේරුවිල සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 86 0


ත්‍රිකුණාමලය සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 107 0


බටහිර අනුරාධපුර අනුරට
2024 සැප්තැම්බර් මස 22 184 0


ගිනිඅවියයි උණ්ඩ 60 ඡන්ද පොලේ දාලා ගිය කොස්තාපල්ට වැඩ වරදී
2024 සැප්තැම්බර් මස 22 68 0

මැතිවරණ රාජකාරියේ යෙදී සිටියදී භාරයේ තිබූ ටී 56 ගිනි අවියක් සහ උණ්ඩ 60 ක් රාජකාරී ස්ථානයේ දමාගිය කොස්තාපල්වරයකුගේ වැඩ තහනම් කළ බව ගම්පහ ජ්‍යෙෂ්ඨ පොලිස්


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14661 15

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 61 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 228 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 123 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site