(ටී.කේ.ජී.කපිල )
මාර්ග අංක 187 කටුනායක ගුවන් තොටුපොළ - කොළඹ අතර ධාවනය වන සුඛෝපභෝගී රථ උදෑසන වර්ජනයක් ආරම්භ කර තිබේ.
මේ නිසා කටුනායක තොටුපොළ , කටුනායක නිදහස් වෙළෙඳ කළාපය සහ කටුනායක ගුවන් භාණ්ඩ ගැල් ගම්මානය පැමිණෙන මගීන්ට දැඩි බලපෑම් එල්ල වී තිබේ .
මීට වසර 06 කට පමණ විසදා අවසන් කර තිබූ මාර්ග ගැටලුවක් වැරදි තොරතුරු ඉදිරිපත් කර යළි මතු කිරීම නිසා ඊට විරෝධය පළ කිරීම සඳහා මෙම වර්ජනය ආරම්භ කර ඇත.
අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා හමු වී මේ පිළිබදව සාකච්ඡා කිරීමට බවත්ය. යම් හෙයකින් මෙම සාකච්ඡා අසාර්ථක වුවහොත් හෙට (28) සවස සිට මාර්ග අංක 265 මිනුවන්ගොඩ - කොළඹ , මාර්ග අංක 187 කටුනායක - කොළඹ සාමාන්‍ය බස් රථ , මාර්ග අංක 240 මීගමුව - කොළඹ සාමාන්‍ය බස් රථ , මාර්ග අංක 187 ජා - ඇළ - කොළඹ සහ රද්දොළුගම - කොළඹ බස් රථ ද මෙම වර්ජනයට එක් වීමට නියමිත ලංකා පුද්ගලික බස් හිමියන්ගේ ගම්පහ දිස්ත්‍රික් සභාපති බව ලැම්බට් මධුරගේ මහතා පැවසීය .
හිසට පහර දීමකින් ඇතිවූ බරපතල තුවාලයකින් ලේ ගලමින් පුද්ගලයෙකු නිවසේ ඇඳක් මත මියගොස් සිටියදී සොයාගත් බව මාදම්පේ පොලීසිය කියයි.
ලෙබනන් හිස්බුල්ලා සටන්කාමීන්, ඊශ්‍රායල හමුදා පුහුණු කඳවුරකට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කළේය. ප්‍රහාරයෙන් ඊශ්‍රායල හමුදා සොල්දාදුවන් තිදෙනකු මියගොස්, 100
පාලන මිලට සහල් අලෙවි කළ නොහැකි නම් සහල් අලෙවිය වර්ජනය කිරීමට පියවර ගන්නා බව සමස්ත ලංකා අත්‍යාවශ්‍ය ආහාර තොග සහ සිල්ලර වෙළඳ සංගමය පවසයි.
රජය විසින් වැඩි කරන ලද පොහොර සහනාධාරය අද සිට ලබාදීමට කටයුතු කරන බව අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.
ආන්දෝලනයට තුඩු තුන් 2024 පහ වසර ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය යළි නොපැවැත්වීමට තීරණ කර ඇතැයි විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසයි.
හාලිඇල රොසට්වත්තේ ත්‍රීරෝද රථ රියදුරෙකු මඩොල්සිම පුංචිලෝකාන්තය අසල ට රැගෙන ගොස් පහරදී සිරුර මඩොල්සිම පුංචිලෝකාන්තයේ ප්‍රපාතයට ඇද විසිකර දෑමූ බව ක
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
කටුනායක - කොළඹ සුඛෝපභෝගී බස් වර්ජනයක්
G.P.KAPILA WASANTHA KUMARA Sunday, 27 August 2023 01:44 PM
හොඳයි, එතකොට සීටීබී බස්වලට හොඳට ආදායමක් හොයන්න පුළුවන්. මීගමුව, ජාඇල, ගම්පහ, මිනුවන්ගොඩ ඩිපෝ අධිකාරි තුමන්ලාගේ අවදානය යොමුවේවා...!