IMG-LOGO

2024 නොවැම්බර් මස 13 වන බදාදා


කටුනායක දෙවැනි අදියර ජපානෙන්

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ දෙවැනි අදියරේ සංවර්ධන කටයුතු සඳහා වන ගිවිසුමට ජපානයේ තෝකියෝ අගනුවර දී අඟහරුවාදා (6) අත්සන් කිරීමට නියමිතය.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ පස්දින ජපාන නිල සංචාරයේ වැදගත් පියවරක් ලෙස මේ ගිවිසුම අත්සන් කෙරෙන්නේ ජපන් රජය සහ ශ්‍රී ලංකා ආණ්ඩුව අතරය.

ගුවන්තොටුපළෙහි දෙවැනි අදියරේ සංවර්ධන කටයුතු මුළුමනින්ම ජපන් රජය විසින් බාරගෙන සම්පූර්ණ කිරීමට නියමිත අතර ඒ සඳහා ජපානයේ රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ ඍජු දායකත්වය සපයයි.

ශ්‍රී ලංකා අගමැති වික්‍රමසිංහ, ජපාන අගමැති ෂිංසෝ අබේ යන මහත්වරු ඉදිරියේ මුදල් ඇමැති රවී කරුණානායක, තාක්ෂණ ඇමැති සුසිල් ප්‍රේම්ජයන්ත යන මහත්වරු සහ ශ්‍රී ලංකා ජපාන රාජ්‍ය තාන්ත්‍රිකයන් ගිවිසුම අත්සන් කිරීමට නියමිතය.



අදහස් (0)

කටුනායක දෙවැනි අදියර ජපානෙන්

මනෝජ් Monday, 05 October 2015 02:07 PM

හුඟක් අය මැරිලා ඉපදිලා වගේනේ. 2003 දී තමයි රනිල් මහත්තයා ඔය වැඩේ පටන්ගන්න හැදුවේ. කෝ ඉතින් එදා කකුලෙන් ඇද්දනේ සමහරු. (නි)

:       0       0

කින් බෙනට් Monday, 05 October 2015 02:19 PM

ජපන්නු වැඩක් බාරගත්තා කියන්නේ ඉතින් ආයෙත් අහන්න බලන්න දෙයක් නැහැ. මොකද බාල විදියට, පගාවට වැඩකරන ජාතියක් නෙමෙයි ජපන්නු කියන්නේ (නි)

:       0       0

ප්‍රියන්ත Monday, 05 October 2015 02:41 PM

මෙයට දාන්න "කොළඹ ගුවන් තොටුපළ" කියලා. පිටරට වල මිනිසුන්ට දැන් තියෙන නම කියන්න අමාරුයි. දෙවන අදියර ජපානයට ඉදිකිරීමට ලබාදීම ඉතාමත් හොඳයි (නි)

:       0       0

සේනාධීර Monday, 05 October 2015 04:33 PM

මිනිස්සු ගොන්නු බවට පත් කරන් මේ මිනිස්සු කියන මෙවෑනි අද බාල කතා කොතරම් ඉවසන්නද…..එහෙයියන් නෑති රටක එහෙයියන් රෑසක් තනා ගන්නේ පෑවෑත්මට මිස වෙන මක්කටද මෙවන් විහිළු විකාර කාරයන් රටක් කරවන කල අපිට යන කල දවස කිම….අහෝ ලක් මෑණියනි….ඔබේ හෙට දවස අනතුරේ……එහෙත් අපි අන්ධයන් ගොලුවන්….බිහිරන් සේ බලා සිටින්නෙමු….මන්ද..අප අපේම ආරක්ෂාව තහවුරු කර ගත යුතු නිසා…..(බ)

:       0       0

නිහාල් Monday, 05 October 2015 08:21 AM

සුබ ආරංචියක් (නි)

:       0       0

දුමින්ද Monday, 05 October 2015 08:32 AM

මත්තලටත් විසදුමක් සොයන්න (අ)

:       0       0

කනිශ්ක Monday, 05 October 2015 08:43 AM

මතක නැද්ද මහින්ද මහත්තයත් දෙවන අදියරේ වැඩ ආරම්භ කළා ජපාන අගමැති ආපු වෙලාවේ..(ම)

:       0       0

රොක්සි Monday, 05 October 2015 06:10 PM

හරිම හොඳ දෙයක්. සුබ පැතුම්! (නි)

:       0       0

අරුණ Monday, 05 October 2015 08:48 AM

අහන්නත් සතුටුයි (නි)

:       0       0

නුවන් Monday, 05 October 2015 08:52 AM

මේවට තමයි මල්ලි සුපිරි මොළ කියන්නේ (නි)

:       0       0

ගයාන් Monday, 05 October 2015 09:10 AM

වැරදියට ගන්න එපා.. මහින්දගේ කලේ ජපන් අගමැති ඇවිත් පටන් ගත්තෙත් ඕකමද? (අ)

:       0       0

ලංකා පෙරේරා Monday, 05 October 2015 09:18 PM

ජපානයත් එක්ක වැඩකිරීමට ලැබීම ගැන අප රට හරිම වාසනාවන්තයි.හොර, බොරු,කොමිස් ගැසීම් අයින් කරලා උපරිම ප්‍රයෝජන ගන්න කියලා ඉල්ලා සිටිමි. (නි)

:       0       0

සුමනපාල Monday, 05 October 2015 09:32 AM

මේක තමයි මුලින්ම කරන්න තිබුනේ අලුත් ගුවන් තොටුපොළවල් කැලේ හදනවට වඩා. (බ)

:       0       0

සංකල්ප Monday, 05 October 2015 09:39 AM

ක්‍රමවත් බවකින් ගුවන්තොටුපළ දියුණුවීම නම් ඉතා හොඳ දෙයක්. එ්ත් සේවයේ ගුණාත්මක බව නම් කණගාටු දායකයි. චෙකින් කවුන්ටරය අසල දී පෝලිමේ සිටින මගීන්ව, පොටර් වරුන් ගේද, ටිකට් පත් පරික්ෂා වට ලක්වෙන අවස්ථා තියෙනවා.විමසුම් බව සහ සේවය ඉතා ඉහලින් තිබිය යුතු තැනක් තමයි ගුවන් තොටුපල. එහෙම නේද! (බ)

:       0       0

ද සිල්වා බෙර්ලින් Monday, 05 October 2015 10:12 AM

චීන නිශ්පාදනවලට වැඩියේ ජපන් නිෂ්පාදන ප්‍රමිතියෙන් ඉහලය,(අ)

:       0       0

කමල් Monday, 05 October 2015 10:14 AM

මේක අලුත් දෙයක් නොවේ . ජපන් අගමැතිතුමා ලංකාවට ඇවිල්ල මහින්ද ජනාදිපතිතුමා ඉන්න කලේ කටුනායක දෙවෙන අදියරට මුල්ගල තියල පටන් ගන්න අවශ්‍ය දේවල් කරලා තිබ්බේ. (අ)

:       0       0

නසාර් Monday, 05 October 2015 10:39 AM

ජපාන කළොත් සුපිරි තමා. (අ)

:       0       0

පිටිගල මිලානෝ Monday, 05 October 2015 10:47 AM

රනිල් මහතාණනි, මේ කරදර මැද්දේ ඔබ නිශ්ශබ්දව රටට කරන මෙහෙය නිශ්ශබ්දව අපි අගය කරනවා. ඔබට සදා ජය...! (අ)

:       0       0

අභය Monday, 05 October 2015 10:50 AM

කලින් කළේත් ජපානයම තමා (අ)

:       0       0

සිල්වි Monday, 05 October 2015 12:59 PM

නුවන් කොහොමද එච්චර විශ්වාසයකින් කියන්නේ? (නි)

:       0       0

බද්‍රානි Monday, 05 October 2015 01:22 PM

ජපන් රජය සමග මෙම ගිවිසුම ඇතිකර ගැනීම ඉතාම ප්‍රඥාවන්ත ක්‍රියාවක් ලෙස තමයි මා නම් දකින්නේ. එමනිසා ව්‍යාපෘතියේ ප්‍රමිතිය සම්බන්ධයෙන් කිසිදු ගැටළුවක් ඇති නොවන බව සහතිකයි. හැබැයි මහත්වරුනේ, ව්‍යාපෘතිය අතරතුර හෝ අර ගුවන් මඟින් භාණ්ඩ ප්‍රවාහනයට හෝ වෙනත් කටයුත්තකට පමණක් සුදුසු මත්තල තොටුපොළට නම් ගුවන් මඟීන්ව ගොඩ බස්සවන්න හිතන්නවත් එපා. (නි)

:       0       0

මාගලී ෆොන්සේකා Monday, 05 October 2015 01:27 PM

කුහක වෙන්න එපා, සතුටු වෙන්න. අනික ඕක ජපානයෙන් කරන එක හොඳයි,චීනයේ වැඩට වඩා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ලංකාදීප ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේකය සෙනසුරාදා
2024 නොවැම්බර් මස 13 112 0

මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ


ගිනි නිවීමේ සේවකයින්ගේ නිවාඩු අවලංගුයි
2024 නොවැම්බර් මස 13 29 0

2024 පාර්ලිමේන්තු මහා මැතිවරණය වෙනුවෙන් ඕනෑම හදිසි අවස්ථාවකට යොමුවීම සඳහා අද (13) සිට (15) දක්වා කොළඹ ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුවේ සියලු සේවකයන්ගේ නි


ධීවරයෙක් කපා කොටා ඝාතනය කරලා
2024 නොවැම්බර් මස 13 143 0

හබරාදුව පොලිස් බල ප්‍ර දේශයට අයත් මිහිරිපැන්න මුහුදු තිරයේ රිටිපන්නයෙන් මසුන් අල්ලමින් සිටි ධිවර කාර්මිකයෙකු අද (13) උදෑසන කඩුවකින් පහරදි ඝාතනය කොට ඇ


නිලන්තට එරෙහිව විනය පරීක්ෂණයක්
2024 නොවැම්බර් මස 13 424 0

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහර සිද්ධිය සම්බන්ධයෙන් උද්ගත වූ කරුණුවලට අදාළව රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතාට එරෙහිව විනය පරීක්


සියඹලාණ්ඩුව විදුහල්පතිනියගේ මාරුව අත්හිටුවයි
2024 නොවැම්බර් මස 13 385 0

මොනරාගල සියඹලා ආණ්ඩුව මහ විද්‍යාලයේ හිටපු විදුහල්පතිනී ඉන්දුමති පරණ මාන මහත්මිය වහාම ක්‍රියාත්මක වන පරිදි සිය බලාණ්ඩුව පළාත් අධ්‍යාපන කාර්යාලයට මා


රට යවන තැන වංචා හොයන්න විගණනයට තොරතුරු දෙයි
2024 නොවැම්බර් මස 13 170 0

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පසුගිය සමයේ සිදුවූ වංචා දූෂණ පැමිණිලි 15කට අදාලව විමර්ශනය කිරීම සඳහා අභ්‍යන්තර විගණන අංශයට තොරතුරු ලබාදුන්


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 182 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 519 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1607 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site