IMG-LOGO

2024 නොවැම්බර් මස 27 වන බදාදා


කටුනායක පර්යන්තයට අමුත්තන් ඇතුළුකරගැනීම නවතයි

(ටී.කේ.ජී.කපිල )
 
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ  පර්යන්ත ගොඩනැගිලි තුළට ගුවන් මගීන් සමග පැමිණෙන බාහිර අමුත්තන් ඇතුළු කර ගැනීම  අද(28)  උදෑසන 6.00 සිට නැවත දැනුම් දෙන තුරු අත් හිටුවීමට ගුවන් තොටුපළ බලධාරීන් තීරණය කර තිබේ.



අදහස් (8)

කටුනායක පර්යන්තයට අමුත්තන් ඇතුළුකරගැනීම නවතයි

Pradeep Tuesday, 28 January 2020 03:07 AM

මේ අවස්ථාවේ ගත යුතුම තීරණයක්... නැත්නම් අපේ අය කොරෝනා නෙමෙයි මොනවා තියනවා කිව්වත් පිරිවරාගෙන එනවා.

:       1       169

සංජීව Tuesday, 28 January 2020 04:19 AM

හොඳ තීරණයක්. ඒ වගේම චීනෙ ඉඳලා මෙහාට එන ගුවන් මගීන්ව සීමා කරන්න හරි තාවකාලිකව නවත්තන්න පියවරක් ගන්නවානම් හොඳයි. මොකද රජය මොනවා කිව්වත් දැනටමත් කොරොනා වෛරස් ලෙඩෙක් ලංකාවට ඇවිත් රට පුරාම සංචාරය කරලත් ඉවරයි.

:       0       150

AsankaTuesday, 28 January 2020 06:09 AM

ඔබ හිතන විදියට චින්නුන්ව නවත්තන්න බැහැ, රජ්‍යතාන්ත්‍රිකව චීනය අපට ගහයි. ඔබට පේනවට වඩා මේක බරපතලයි ,චීනයට විරුද්ධවෙන්න කොහොමටවත් ලංකාවට හයියක් නැහැ මේ වෙලාවේ.

:       29       51

RohanaTuesday, 28 January 2020 01:01 PM

මෙතන වෛරස් ලෙඩ හැදිලා අපේ මිනිස්සු අමාරුවේ වැටෙන එකද, චීනයද යන දෙකෙන් එකක් තෝරාගන්න වෙනවා.

:       3       12

Dr. Sirilal Tuesday, 28 January 2020 04:56 AM

මෙම ක්‍රමය දිගටම පවත්වාගත්තොත් ඉතා හොඳයි.

:       120       39

tarzan Tuesday, 28 January 2020 07:00 AM

දැන් අර මුස්ලිම් මිනිස්සු වගේ මුණ වහගෙන යන්න පුලුවන්ද ? දැන් ත්‍රස්තවාදියෝ එන්නේ නැද්ද ?

:       55       113

kap Tuesday, 28 January 2020 07:36 AM

මේක එක අමුත්තෙක්ට සිමා කරලා හැමදාම ක්‍රියාත්මක කරන්න ඕනේ දෙයක්. එයාපෝට් එක ඇතුලෙයි , එළියෙයි මිනිස්සු පිරිලා. ට්‍රොලිය අරන් යන්න බැ. නිකන් වන්දනා ගමන් යනවා වගෙයි

:       45       83

මහින්දපාල Tuesday, 28 January 2020 03:10 PM

චීනේ නැතිකරගෙන බැහැ. අපි එයාලට ණයයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උඩරට දුම්රිය මාර්ගයට කසල කන්දක් කඩා වැටෙයි
2024 නොවැම්බර් මස 27 1 0

උඩරට දුම්රිය මාර්ගයේ පිහිටි හැටන් දුම්රිය ස්ථානය ආසන්නයේ දුම්රිය මාර්ගයට අද (27) අලුයම විශාල කසල කන්දක් කඩා වැටිමෙන් සිදුවිමට ගිය දුම්රිය අනතුරක් වලක්


කෝටි 9කින් එළුවන් 23 ක් බිහිකළ එළු අභිජනන ව්‍යාපෘතියක්
2024 නොවැම්බර් මස 27 195 0

සත්ව නිෂ්පාදන හා සෞඛ්‍යය දෙපාර්තමේන්තුව මගින් රුපියල් 91,970,290 ක් වැයකර ක්‍රියාත්මක කළ බ්‍රෝයර් වර්ගයේ එළුවන් 250 ක් අභිජනනය කර ක්ෂේත්‍ර ගත කිරීමේ පස් අ


කොළඹ -මඩකලපුව මාර්ගයේ දුම්රිය ධාවනය පොළොන්නරුවට සීමා කරයි
2024 නොවැම්බර් මස 27 219 0

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මඩකලපුව මාර්ගයේ පුනානි හා වාලච්චේන අතර දුම්රිය මාර්ගය ජලයෙන් යටවීම නිසා අද (27) කොළඹ කොටුව සිට මඩකලපුව දුම්රිය මාර්ගය


මන්නයකින් පහරදී අයෙක් මරලා
2024 නොවැම්බර් මස 27 303 0

හිසට මන්නයකින් පහරදී පුද්ගලයකු ඝාතනය කර ඇති බව කළුතර දකුණ පොලිසිය පවසයි.


බොහෝ ප්‍රදේශවලට තද වැසි-සුළං
2024 නොවැම්බර් මස 27 353 0

දිවයින පුරා බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතින අතර උතුරු, උතුරු-මැද, නැගෙනහිර,වයඹ සහ මධ්‍යම පළාත් වලට ඉතා තද වැසි සහ තද සුළං තවදුරටත් අපේක්ෂා කරනබව


කාර්තිව් පාසලක සිසුන් පහක් ඇතුළු හතක් ගසාන ගිහින්
2024 නොවැම්බර් මස 26 3613 0

කාර්තිව් පොලිස් වසමට අයත් නින්දවුර් මද්‍රසා පාසලේ සිසුන් 07 දෙනකු ගමන්ගත් ට්‍රැක්ටරයක් අද සවස කාර්තිව් - සම්මන්තුරේ මාර්ගයේ දී ජල පහරට හසුවි ගසාගෙන යා


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 553 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 755 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2123 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site