ගිය වසරේදී ලොව ඉහළම වැටුප් ලබා ඇත්තේ සිංගප්පුරුව, හොංකොං, කෙන්යා, ඇමෙරිකාව, ප්‍රංශය, කැනඩාව, අයර්ලන්තය, ඕස්ටේ්රලියාව, ජර්මනිය හා ජපානයේ රාජ්‍ය නායකයන් දස දෙනා බව ඉන්වෙස්ටෝපීඩියා.කොම් වෙබ් අඩවිය කියයි. ඔවුන්ගේ වසරක වැටුප මෙසේය.
සිංගප්පුරු අගමැති ලී හියන් ලූන් | ඇ.ඩො.2183516 | රුපියල් විසිතුන් කෝටි අසූ ලක්ෂය ඉක්මවයි |
හොංකොහි ප්‍රධාන විධායක ඩොනල්ඞ් සෑං | ඇ.ඩො.513245 | රුපියල් පන් කෝටි පනස් නව ලක්ෂය ඉක්මවයි |
කෙන්යා අගමැති රයිලා ඔඩින්ගා | ඇ.ඩො. 427886 | රුපියල් හාර කෝටි හැට හය ලක්ෂය ඉක්මවයි |
ඇමෙරිකා ජනාධිපති බරක් ඔබාමා | ඇ.ඩො. 40000 | රුපියල් හාර කෝටි තිස් හය ලක්ෂයකි |
ප්‍රංශ ජනාධිපති නිකලස් සාර්කෝසි | ඇ.ඩො. 302435 | රුපියල් තුන් කෝටි විසි නව ලක්ෂය ඉක්මවයි |
කැනඩා අගමැති ස්ටීවන් හාර්පර් | ඇ.ඩො. 296400 | රුපියල් තුන් කෝටි විසි තුන් ලක්ෂය ඉක්මවයි |
අයර්ලන්ත ජනාධිපති මේරි මැක් ඇලීස් | ඇ.ඩො. 287900 | රුපියල් තුන් කෝටි දහතුන් ලක්ෂය ඉක්මවයි |
ඕස්ටේ්රලියා අගමැතිනි ජුලියා ගිලාඞ් | ඇ.ඩො. 286752 | රුපියල් තුන් කෝටි දොළොස් ලක්ෂය ඉක්මවයි |
ජර්මන් චාන්ස්ලර් ඇන්ජෙලා මර්කෙල් | ඇ.ඩො. 283608 | රුපියල් තුන් කෝටි හැට ලක්ෂය ඉක්මවයි |
ජපාන අගමැති යොෂිහිතෝ නෝඩා | ඇ.ඩො. 273676 | රුපියල් දෙකෝටි අනූ අට ලක්ෂය ඉක්මවයි |
රයිලා ඩවින්ගා ලබනුයේ එරට සාමාන්‍ය වැසියකු ලබන වැටුප මෙන් 255 ගුණයකට වැඩි වැටුපකි. |
ලී හියං ලූන් | තිස් අට ගුණයකින් වැඩිය. |
ඩොනල්ඞ් සෑං | එකොළොස් ගුණයකට වැඩිය |
නිකලස් සාර්කෝසි | නව ගුණයකට ආසන්නය. |
බරක් ඔබාමා | අට ගුණයකට වැඩිය. |
යොෂිහිකෝ නෝඩා | අට ගුණයකට වැඩිය. |
ඇන්ජෙලා මාර්කෙල් | අට ගුණයකට ආසන්නය. |
ස්ටීවන් හාර්පර් | හත් ගුණයකට වැඩිය. |
මේරි මැක් ඇලීස් | හත් ගුණයකට වැඩිය. |
ජුලියා ගිලාඞ් | හත් ගුණයකට වැඩිය. |
රයිලා ඔඩින්ගා | කෙන්යාව | 2.1 |
නිකලස් සාර්කෝසි | ප්‍රංශය | 6.8 |
බරක් ඔබාමා | ඇමෙරිකාව | 7.1 |
යොෂිහිතෝ නෝඩා | ජපානය | 7.8 |
ඇන්ජෙලා මාර්කෙල් | ජර්මනිය | 7.9 |
මේරි මැක් ඇලීස් | අයර්ලන්තය | 8 |
ඩොනල්ඞ් සෑං | හොංකොං | 8.4 |
ජුලියා ගිලාඞ් | ඕස්ටේ්රලියාව | 8.7 |
ස්ටීවන් ගාර්පර් | කැනඩා | 8.9 |
ලී හියැං ලූන් | සිංගප්පුරුව | 9.3 |
ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්) ඉතිහාසයේ කණ්ඩායමක් සමග ගිවිසුමක් අත්සන් කළ ළාබාලතම ක්‍රීඩකයා වීමට බිහාර් ප්‍රාන්තයේ 13 හැවිරිදි වෛභව් සූර්යවංශි සම
මහ ඉලුප්පල්ලම නගරය හා ඒ අවට ප්‍රෙද්ශයට කාලාන්තරයක් තිස්සේ එල්ලව ඇති වන අලි තර්ජනය වඩාත් තීව්ර කරමින් මහඉලුප්පල්ලම නගරයට අද (25) රාත්‍රී 7.00ට පමණ කඩා වැදු
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් හි ඉන්දෝර් (Indore) හි ශ්‍රී සත්‍යා ශ්‍රී විද්‍යා විහාර් උසස් අධ්‍යාපන ආයතනයේ විශේෂිත දෙස
කුවේට් රාජ්‍යය සහ ශ්‍රී ලංකාව අතර 2007 වසරේ අත්සන් තබා ඇති සිරකරුවන් හුවමාරු කිරීමේ ගිවිසුම යටතේ , එරට මධ්‍යම බන්ධනාගාරයේ (Central Jail of Kuwait) මත්ද්‍රව්‍ය චෝදනාවලට
චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ (IDCPC) උප ඇමති සුන් හයියැන් (Sun Haiyan) මහත්මිය ප්රමුඛ චින දූත පිරිස අද (25) ජනාධිපති කාර්ය
බදු ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් මාස හයක සිර දඬුවම් විඳින මෙන්ඩිස් සමාගමේ අධ්යක්ෂ අර්ජුන ඇලෝසියස් සැකකරු ප්රවෘත්ති පත්‍රයක් මුද්‍රණය කිරීම සඳහා
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
කෝටිපති දේශපාලකයෝ දස දෙනා
Alexander perera Friday, 04 November 2011 10:53 AM
තව අවුරුදු 10 කින් අපේ අය උඩින්ම ඉන්නවා
පාලිත Sunday, 30 October 2011 06:58 PM
ලංකාවට තැනක් අැත්ෙත්ම නැද්ද?
රොෂාන් Monday, 31 October 2011 09:00 AM
ලංකාවේ කවුරුවත් නැහැනේ... මේ ලයිස්තුව හදපු කෙනාට නම් අනිවාර්යයෙන් වැරදිලා...
nilam Tuesday, 01 November 2011 05:54 PM
මේ ලයිස්තුව හදපු කෙනාට නම් අනිවාර්යයෙන් වැරදිලා....
Virajika Wednesday, 02 November 2011 10:14 AM
සිංගප්පූරුව මගේ දෙවැනි මවු බිමයි. එහි සිටීමට ලැබීම ගැන හරි සතුටුයි. මගේ පළමුවැනි මව්බිම වන ශ්‍රීලංකාවට මගේ ආචාරය
තුෂාර Wednesday, 02 November 2011 10:16 AM
අපේ අය උඩින්ම ඉන්න ඕනේ
තුෂාර Thursday, 03 November 2011 08:37 AM
මේ ලයිස්තුව හදපු කෙනාට නම් අනිවාර්යයෙන් වැරදිලා... අපේ අය උඩින්ම ඉන්න ඕනේ