IMG-LOGO

2024 නොවැම්බර් මස 28 වන බ්‍රහස්පතින්දා


කැටපත් පවුරත් කයි.

කඩාකප්පල් කාරී පුද්ගලයකු සීගිරිය සිංහ පාදයේ ද කැටපත් පවුරේ ද කුරුටු අකුරු ලියා ඇතැයි සීගිරි නිලධරයෝ කියති. ලොකු අකුරු ලියා සිංහ පාදය විකෘති කැර ඇත.



අදහස් (0)

කැටපත් පවුරත් කයි.

පින්කි Thursday, 23 February 2012 04:06 PM

මේ වගේ වැඩ කරන්නේ මව් කිරි නොබිව් අය තමයි... මේ වගේ අයට ගල් ගහල මරන්න ඕන. නැත්නම් අපිට අනාගතයට ඉතුරුවෙන එකක් නෑ මුකුත් ....

:       0       0

ප්‍රිමාල් පෙරේරා Sunday, 19 February 2012 12:10 PM

ආරක්ෂක කණ්ඩායම් නිදාගෙනද සේවය කරන්නේ....

:       0       0

මලින්ද Thursday, 01 March 2012 04:13 PM

මේ වගේ වැඩ කරන අයට නිදහසේ ඉන්න දෙන්න හොඳ නෑ..මේවා අපේ ජාතික සම්පත්...

:       0       0

ගාමිණී Sunday, 26 February 2012 09:24 AM

මේ වගේ මානසික රෝගීන් ලංකාවේ එන්න එන්න වැඩිවෙනවා.මේවටත් එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්න වෙනවා....

:       0       0

Prabath Friday, 17 February 2012 02:38 PM

මේ වැඩේ කරපු කෙනාට කතාකරන්න ඕන මොන වචන වලින්ද කියල මට හිතා ගන්න බැ.

:       0       0

රොශාන් Friday, 17 February 2012 03:02 PM

මේවගේ තැන් වල කවුරුත් ආරක්ෂක නිළධාරීන් නැත්ද? ඇතුළු වෙනකොට සල්ලි ගන්න විතරද කට්ටිය ඉන්නෙ?

:       0       0

හර්ෂ පද්මපානී Friday, 17 February 2012 03:14 PM

මෙවැනි අසංවර ක්‍රියා ආඩම්බර විය හැකි ඉතිහාසයක් ඇති ශ්‍රී ලාංකික අප තරයේ හෙළා දකිමු.... විය යුත්තේ විනාශය නොව අනාගතය සඳභා රැකගැනීමයි !!!

:       0       0

සමන් Friday, 17 February 2012 06:32 PM

මෙවගෙ කුරුටු ගාන්නෙ අද බාලයො

:       0       0

පාලිත Friday, 17 February 2012 07:07 PM

රජකාළේ දඩුවම් දිය යුතුයි..

:       0       0

මොහාන් Saturday, 18 February 2012 03:39 PM

කලු පාට තින්ත වලින් ලියනකම් නිලධාරීන් නිදාගෙනද හිටියේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වෑමැඩිල්ල වානේ අපූරු දර්ශන
2024 නොවැම්බර් මස 28 689 0

දඹුල්ල නාවුල වෑමැඩිල්ල ජලාශයෙන් පිට වානේ සිට මසුන් අල්ලන පිරිසක් ලංකාදීප කැමරාවේ සටහන් වූයේ මෙසේය. මෙය ඉතා අනාරක්ෂිත මෙම ක්‍රියාවෙන් ජිවිත හානි සිදු


මෝටර් රථයක් ජල පහරට ගසා ගෙන යයි
2024 නොවැම්බර් මස 28 914 0

අධික වර්ෂාව හේතුවෙන් යාපනය - මන්නාරම මාර්ගයේ පාලිඅ‍ාරු ප්‍රදේශයේදී මෝටර් රථයක් ජලපහරකට හසුවී ගසාගෙන ගොස් අ‍ැ‍ති බව යාපනය අ‍ාපදා කළමනාකරණ එ‍්ක


ඉම්රාන්ට නිදහස ඉල්ලූ 1000 ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 28 265 0

ඉම්රාන් ඛාන් නිදහස් කරන ලෙස ඉල්ලමින් පසුගිය 24 වැනිදා ආරම්භ කළ ’’අවසන් නිවේදනය’’ පෙළපාළියට සහභාගී වූ 1000 ක පිරිසක් අත් අඩංගුවට ගෙන ඇතැයි පාකිස්තාන පොලිස


අර්චුනාගේ වරෙන්තු නියෝගය ආපසු කැඳවයි
2024 නොවැම්බර් මස 28 838 0

අධිකරණයේ පෙනී නොසිටිම හේතුවෙන් වරෙන්තු ලද යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්චුනා රාමනාදන් මහතාට නිකුත් කළ වරෙන්තු නියෝගය ආපසු කැඳ


හොඬවැල් පොකුණ වැවේ පිටවාන කැඩේ
2024 නොවැම්බර් මස 28 718 1

හම්බන්තොට මයුරුපුර මහවැලි බල ප්‍රදේශයට අයත් හොඬවැල් පොකුණ වැවේ පිටවාන පසුගියදා ඇති වූ අධික වැස්සට හසුව කඩාගෙන ගොස් ඇතැයි ප්‍රදේශයේ ජනතාව පවසති.


සෝමාවතිය පුදබිම ගංවතුරට යටවෙයි
2024 නොවැම්බර් මස 28 586 0

දින තුනක කාලයක් පුරා පොළොන්නරුව දිස්ත්‍රික්කයට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පවුල් 970 ක පුද්ගලයන් 3742 නෙකු පීඩාවට පත්ව ඇති බව පොළොන්නරුව දි


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 569 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 773 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2163 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site