(රේඛා තරංගනී සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ )
මොරටුව කටුබැද්ද බණ්ඩාරනායක හන්දිය ආසන්නයේදී මීට සුළු වේලාවකට පෙර සිදුවූ වෙඩි තැබීමකින් දෙදෙනකු මිය ගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව මහතා කියයි.
මෙසේ මියගොස් ඇත්තේ ලිලන්ත කුමාර සිල්වා නොහොත් උක්කුවා සහ මොහොමඩ් උවයිස් මොහොමඩ් සකීඩ් අර්පත් නැමැති පුද්ගලයන් දෙදෙනෙකි.
ඔවුන් කුඩා වෑන් රථයකින් ගමන් කරමින් සිටියදි මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර ඇත.
එක් සැකකරුවකු සිර දඬුවම් නියමව සිටියදී නිදහස ලබා පැමිණ ඇත්තේ මීට මාසයකට පමණ පෙරය.
වෙඩික්කරුවන් පැමිණි ආකාරය ගැන මෙතෙක් තොරතුරු ලැබී ඇතැයි පොලිසිය කියයි.
(ඡායාරූප: රේඛා තරංගනී)
(ඡායාරූප: බිමල් ශ්‍යාමන්)
ප්‍රසිද්ධ ටෙලි නළුවකුගේ පුතෙකු ඩුබායි රාජ්‍යයේ සැඟව සිට මෙහෙයවන මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගත් බව ප
කෙසෙල් කැනක් හොරෙන් කැමීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඇතිවූ බහින්බස්වීමක් දුර දිග යාමෙන් ඇතිවූ ගැටුමකින් රත්තොට නාගුලියක්ද ප්‍රදේශයේ පදිංචි වයස අවුරුද
ජීවිතය පිළිබඳ ආපසු හැරී බැලීමටත් මරණය පිළිබඳ අත් දැකීමක් ලබා ගැනීමටත් අවස්ථාව ලබා දීම සඳහා අද්විතීය තේමාවක් යටතේ ජපානයේ කජියා හොන්ටෙන් මල් ශාලාව ’’ම
ත්‍රිකුණාමලය - මඩකලපුව ප්‍රධාන මාර්ගයේ ලංකා පටුන හන්දියේදී ඊයේ (16) රාත්‍රියේ සිදුවූ රිය අනතුරකින් නාවික භටයකු මිය ගිය බව ඊච්චලම්පත්තු පොලිසිය කියයි .
පහළොස් හැවිරිදී තම දියණිය සමඟ ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන ගියායැයි උරණ වූ උසස් පෙළ විභාගය සඳහා අධ්‍යාපනය ලබන සිසුවෙකුට අමානුෂික ලෙස පහර දුන් පියෙ
පානදුර මුහුදු වෙරලේ පොදු වැසිකිලියේ සේවකයාගේ මුදල් භාජනය කොල්ලකෑ පාසල් සිසුන් හය දෙනෙකු අත්අඩංගුවට ගත්බව පානදුර දකුණ පොලිසිය පවසයි .
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
කටුබැද්දේ වෙඩි තැබීමකින් දෙදෙනෙක් මරුට
බද්රානි Wednesday, 29 June 2022 02:07 PM
ධර්මද්දීපයේ මෙවැනි දර්ශන සාමාන්‍ය දෙයක්නේ. තව ඉදිරියේදී මීට වඩා සුන්දර දසුන් බලාපොරොත්තු වන්න.
Muditha Wednesday, 29 June 2022 03:01 PM
රට රකින කෙනෙක් වේ නම් ඒ ඔබයි උතුම් මිනිසා...