(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
රුපියල් කෝටියකට අධික වටිනාකමකින් යුතු කහ කිලෝ 1900 ක ප්‍රමානයක් මුන්දලම සින්නපාඩු වෙරළේ තිබී නාවික හමුදාව අද(20) දින අලුයම සිය බාරයට ගෙන තිබුණි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ඉන්දියාවේ සිටි නිරෝධායන නීති උල්ලංඝණය කරමින් නීති විරෝධි ලෙස මුහුදු මාර්ගයෙන් ගෙනවිත් ප්‍රවාහනයට සුදානම් කර තිබු කහ තොගයකි.
අදාල කහ තොගය උර 59 ක අසුරා තිබූ බවත් ජලය කාන්දු නොවන පොලිතින් උරවල බහා පොහොර උරවල අසුරා තිබු බවත්, කහ තොගයේ වෙළද වටිනාකම රුපියල් ලක්ෂ 110 ඉක්මවන බවත් හමුදාව කියයි.
තම්බපන්නී නාවික කදවුරේ උඩප්පුව නාවික අණු කන්ඩයේ බුද්ධි ඒකකය මගින් මෙම වැටලීම කරන අවස්ථවේදි සැකකරුවන් හා ධීවර යාත්‍රා පලා ගොස් තිබු බව නාවික හමුදාව පවසයි.
අදාල කහ තොගය ශ්‍රී ලංකා රේගුවට භාර දීමට නියමිතය.
මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ
වැලිගම, පොල්අත්ත දෙණිපිටිය ප්‍රද්ශයේදී කුඩා ලොරි රථයක් දුම්රියේ ගැටීමෙන් අද (15) පස්වරුවේ එම රථයේ රියදුරු මරණයට පත් වූ බවත් එම අනතුරෙන් තුවාල ලැබූ දරුවන
රුපියල් කෝටි 165 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 66 යි ග්‍රෑම් 840 ක් සමග නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවන් 6 දෙනෙ
මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී දිවයිනේ වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාව ලබා ගැනීමට ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රථමයා ලෙස පත් වූ ජාතික ජන බලවේගයේ විජිත හේරත්
මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට අද( 15 ) සවස් කාලයේ ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් අකුරණ නගරයේ අදත් ගංවතුර තත්වයක් ඇතිව තිබිණි.
මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් කාන්තාවන් විස්සකට වැඩි පිරිසක් තේරී පත්ව සිටීම විශේෂත්වයකි.මින් කාන්තාවන් වැඩි පිරිසක් තේරී පත්ව සිටින්නේ ජාති
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
කෝටියකට අධික කහ කිලෝ 1900 ක් සින්නපාඩු වෙරළේ