පාකිස්ථානයේ සිට කටුනායකට පැමිණි තරුණයකු මීගමුව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු රුපියල් කෝටියකට වැඩි වීදි වටිනාකමක් ඇති හෙරොයින් මත් කුඩු ගුලි 118ක් එළියට ගත් බව කටුනායක පොලිස් මත් ද්‍රව්‍ය කාර්යංශය කියයි. මෙතරම් කුඩු ප්‍රමාණයක් (ගෑම් 801) ගිල මෙරටට ආ පළමු අවස්ථාව මෙය බව රේගුව පවසයි.
මහ ගත්කරු මාර්ටින් වික්‍රමසිංහ මහතාගේ පුතා ජීවත් වූ කොළඹ 07 නිවසේ තිබූ රන් ආලේපිත මිල කළ නොහැකි කෞතුක භාණ්ඩයක් වූ රුවල් නැවක් සොරකම් කළේ යැයි කියන සැකකර
ලෝක වෙළෙඳපොලේ රත්තරන් මිල ඉහළ යෑමත් සමඟ කොළඹ හෙට්ටිවීදිය රත්තරන් වෙළෙඳපොලේ කැරට් 22 ක රත්තරන් පවුමක මිල අද (22) පස්වරුව වන විට රුපියල් 255,000 ක් දක්වා ඉහළ ගිය
අමාත්‍යවරයකුට පාවිච්චි කළ හැකි රජයේ වාහන සංඛ්‍යාව දෙකකට සීමා කරමින් ජනාධිපති ලේකම්වරයා විසින් චක්‍රලේඛයක් නිකුත් කර ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචි ම
පූජාවකට සහභාගි වී සිටි සිසුවකු කඩිහාගම ප්‍රදේශයට රැගෙන ගොස් පහරදීමෙන් බරපත තුවාල ලබා කුරුණෑගල රෝහලේ ප්‍රතිකාර ලැබූ සිසුවා අද දහවල් මියගිය බව පොලිසිය
පාස්කු ප්‍රහාරය සම්බන්ධව විමර්ශනවලදී නිරාකරණය කරගත යුතු ප්‍රධාන ගැටලු හයෙන් දෙකක් මේ වන විට නිරාකරණය කරගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහත
සමාජ ක්‍රියාකරුවකු වන ඩෑන් ප්‍රියසාද් නමැත්තාට මීට සුළු වේලාවකට පෙර නාඳුනන තුවක්කුකරුවකු එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ දැඩි
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
කෝටියක කුඩු රෝහලේ දී එළියට
Yoonus Saturday, 24 December 2011 09:08 PM
මේවා කටුනායක සිට ඇල්ලීම නොකල යුතුයි.යන්නට ඉඩ හැර ඔහු කාටද දෙන්නේ කියා බලා ඔවුන්ව අත්අඩංගුවට ගත යුතුය.එවිට හොද අත්තක් බලා ගත හැක.
චානුක Saturday, 24 December 2011 09:27 PM
මේවා කොහොම ගිලිනවද මන්දා
JAY Saturday, 24 December 2011 09:36 PM
මේ වගේ අය උල තියන්න ඕන.
ෆ්රැන්සිකා ෆන්නෑන්ඩු Saturday, 24 December 2011 11:50 PM
ඔය දක්ෂකම් හොද වැඩකට යෙදෙව්වනම් කොච්චර හොදද?
පැරකුම් Sunday, 25 December 2011 12:16 AM
මරණ දඩුවම දෙන්න
ප්‍රසන්න Sunday, 25 December 2011 01:04 AM
මේ නම් මනුස්සයෙක් නෙමේ
neil Saturday, 24 December 2011 05:35 PM
හොඳයි
අමීර් Saturday, 24 December 2011 08:43 PM
හොදප වැඩක්
ඉන්ද්‍රජිත් Saturday, 24 December 2011 09:04 PM
මෙවැනි වැටලීම් තරාතිරම නොබලා ඉදිරියටත් කළ යුතුයි. නීතිය හැමොටම එක හා සමාන විය යුතුයි.