IMG-LOGO

2024 නොවැම්බර් මස 18 වන සඳුදා


කෝටියක කුඩු වත්තලින් අල්ලයි

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි රුපියල් කෝටියකට අධික  වටිනා අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සහ ජාවාරමෙන් උපයා ගත් බව කියන මුදල් තොගයක් සමග පුද්ගලයකු වත්තල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි.

සැකකරු සමඟ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 1 ගෑම් 14 විද්‍යුත් තරාදියක් සහ ජාවාරමෙන් උපයා ගත් බව කින රුපියල් පහළොස් ලක්ෂ හතළිස් දහසක මුදලක් ජංගම දුරකථන සහ ප්‍රවාහනයට යොදාගත් යතුරුපැදියක් ද පොලිස් බාරයට ගෙන ඇත .

දිගු කලෙක පටන් මහා පරිමාණයෙන් අයිස් මත්ද්‍රව්‍ය බෙදාහැරි සැකකරු සම්බන්ධයෙන් විශේෂ කාර්ය බළකාය ගෝනහේන කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව විශේෂ කාර්ය බළකාය අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි බස්නාහිර උතුර බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජේ.ආර්. සේනාධීර මහතාගේ මෙහෙයවීම මත, සහකාර පොලිස් අධිකාරී එච්.ඩි. වත්තේගෙදර මහතාගේ අධික්ෂණයෙන් විශේෂ කාර්ය බළකාය ගෝනහේන කඳවුරේ ස්ථානාධිපති (විශේෂ මෙහෙයුම් ) පොලිස් පරික්ෂක එස්.ඩි.පි.එන්. දේශප්‍රිය ඇතුළු නිලධාරීන් කණ්ඩායමක්  සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

 



අදහස් (1)

කෝටියක කුඩු වත්තලින් අල්ලයි

SL Tuesday, 09 May 2023 11:16 AM

අනේ LTTE ත්‍රස්තයින්ගේ අඩියක් අඩියක් ගානේ විස්තර දැනගත්තු හමුදාවට,CID එකට මේ මත්ද්‍රව්‍ය ජාලය නැති කරන්න බැරි ඇයි ? අන්තිමට බලද්දී හමුදා නිලධාරින් පවා මතට ඇබ්බැහි වෙන තත්වෙකට ඇවිත්. මේ තත්වේ තව දුරටත් යන්න දෙනවද? ආරක්ෂක ලේකම් හොඳ යුධ සෙනවියෙක්. ඔබතුමා දිවි පරදුවට තබා රැකගත්තු රට මේ කුඩු මුදලාලිලා ට භාර කරනවද ?? රටේ ආරක්ෂාව කියන්නේ යුධ ආරක්ෂාව පමණක් නොවේ, හොර සතුරු, මේවගේ පාතාල, මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන්ගෙන් රටේ දරුවන්, රටේ ආයතන ආරක්ෂා කිරීමත් ආරක්ෂක අමාත්යංශය යටතට යායුතුයි !! පොලිසියට බැරිනම් , STF එකත් එක්ක එකතු වෙලා ඔබ තුමාල කරන්න ,LTTE එක ඉවර කරා වගේ මේවත් ඉවර කරලම දාන්න !!

:       0       5

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පාරිභෝගික අධිකාරියේ විමර්ශන අංශය විසුරුවයි
2024 නොවැම්බර් මස 17 388 0

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන අංශය විසුරුවා හැරි බව එම අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.


උණ රෝගයක් හේතුවෙන් සෙබලු පිරිසක් නිරෝධායනයට
2024 නොවැම්බර් මස 17 150 0

මන්නාරම, වෙඩිතලතිව් යුද හමුදා පුහුණු කඳවුරේ පුහුණුව ලබන සෙබළුන් අතර උණ රෝගයක් පැතිරයාම හේතුවෙන් එම කඳවුරේ සෙබළුන් පිරිසක් කඳවුර තුළ නිරෝධායනය කිරීමට


ජපුරෙන් පාර්ලිමේන්තුවට ආදී විද්‍යාර්ථයින් 22ක්
2024 නොවැම්බර් මස 17 482 0

පාර්ලිමේන්තු මහ මැතිවරණයට ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථීන් 24දෙනාගෙන් විසි දෙදෙනෙකුම පාර්ලිමේන්තුවට


නවසීලන්තය ලකුණු 209 යි
2024 නොවැම්බර් මස 17 46 0

සංචාරක නවසීලන්ත පිල සහ ශ්‍රී ලංකා පිල අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ මහනුවර පල්ළෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දැන් පැව


නව අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු
2024 නොවැම්බර් මස 17 348 0

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය නව අග විනිසුරු ලෙස පත්කිරීමේ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අනුමත කර ඇත.


ගුවන් ගමන් තුනක් අවලංගු කරයි
2024 නොවැම්බර් මස 17 2026 0

කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් යානා 03 ක් තාක්ෂණික දෝෂවලට ලක් වීම නිසා , ගුවන් ගමන් වාර කීපයක් අවලංගු කර , තවත් ගුවන් ගමන් වාර කීපයක්


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 344 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 628 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1791 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site