IMG-LOGO

2024 නොවැම්බර් මස 17 වන ඉරිදා


කෝටියක කේරළ ගංජා සමඟ දෙදෙනකු අත්අඩංගුවට

 

 
(දයාරත්න ඇඹෝගම)

ප්‍රාඩෝ වර්ගයේ ජිප් රථයකින් රුපියල් එක්කෝටි අසුලක්ෂයක් පමණ වටිනා කේරළ ගංජා කිලෝ තිහක් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු අද(16)දින අනුරාධපුර ශ්‍රාවස්තිපුර සුදු පාලම ආසන්නයේදි අත්අඩංගුවට ගත්බව සුරාබදු දෙපාර්තමේන්තුවේ උතුරැ මැද පළාත භාර සහකාර කොමසාරිස්  සුමේද වසන්ත සිරි මහතා පැවසිය.

මෙම කේරල ගංජා කිලිනොච්චියේ සිට වලස්මුල්ල දක්වා රැගෙන යමින් තිබියදි අනුරාධපුර සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරින්ට ලද තොරතුරක් මත මෙම වැටලිම සිදු කොට තිබුණි.

සුරාබදු නිලධාරින් විසින් මෙම ප්‍රාඩෝ වර්ගයේ ජිප් රථය නැවත්විමට සංඥා කළද එය නොනවත්වාම ධාවනය කර තිබු අතර අනුරාධපුර පොලිසියේ රථවාහන අංශයේ නිලධාරින්ගේ සහාය ලබාගෙන මෙම ජිප් රථය නවතා ඇත.

පසුව එම රථය සෝදිසි කළ අවස්ථාවේදි එම රථයේ පසුපස සකස්කර තිබු විශේෂ කුටියක තිබි මෙම ගංජා තොගය සොයා ගෙන තිබුණි.

මෙම ප්‍රාඩෝ වර්ගයේ ජිප් රථය වලස්මුල්ල ප්‍රදේශයේ පුද්ගලයෙකුට අයත් එකක් වන අතර සැකකරැවන්ද එමප්‍රදේශයේම පදිංචි වයස අවුරැදු 30 හා 32 හැවිරිදි වියේ පසුවන්නන්ය.

සැකකරැවන් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.

උතුරැ මැද පළාත භාර සහකාර කොමසාරිස් සුමේද වසන්ත සිරි මහතාගේ උපදෙස් මත ස්ථානාධිපති ෂර්ලි විජේසිංහ මහතා ඇතුළු පිරිසක් විසින් මෙම වැටලිම සිදුකොට තිබුණි.

 



අදහස් (1)

කෝටියක කේරළ ගංජා සමඟ දෙදෙනකු අත්අඩංගුවට

නුවන් Monday, 16 November 2020 09:25 AM

සෑර්ලගෙ මහගෙදර යන ගමන් මම හිතන්නෙ.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පරාජය ඉදිරියේ මහින්දානන්ද ගත් තීරණය
2024 නොවැම්බර් මස 16 823 0

හිටපු අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ මහතා දේශපාලනයෙන් සමු ගන්නා බව (16) දින නාවලපිටිය මහින්දානන්ද අලුත්ගමගේ පදනම් කාර්යාලයේ මාධ්‍ය හමුවක් පවත්වමින්


හම්බන්තොටට තද වැසි
2024 නොවැම්බර් මස 16 209 0

කොළඹ කතරගම ප්‍රධාන මාර්ගයේ හුංගම වේල්ල ජලයෙන් යටවීම හේතුවෙන් රථ වාහන ගමනා ගමනයට බාධා ඇති විය.


පැරදුණත් පොරොන්දු ඉටු කරයි
2024 නොවැම්බර් මස 16 1682 0

මහ මැතිවරණයට තරග වැදි පරාජය වු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්රි රහිම් පුත්තලමේ ත්‍රි රෝද රථ රියදුරන්ට ලබා දුන් පොරෝන්දුවක් මත ත්‍රිරෝද ටයර් ප්‍


ලංගම බසයක් සහ ජේ සී බී යන්ත්‍රයක් ගැටී පහක් රෝහලේ
2024 නොවැම්බර් මස 16 197 0

ලංගම බස් රථයක් සහ ජේ සී බී යන්ත්‍රයක් කළුතර හොරණ මාර්ගයේ පනාපිටිය ප්‍රදේශයේ දී එකිනෙක ගැටී මගින් පස්දෙනකු රෝහල් ගතකර ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි.


අලුත් මන්ත්‍රී නම් ගැසට් කරයි
2024 නොවැම්බර් මස 16 475 0

පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජය ගත් අපෙක්ෂකයන්ගේ නම් ප්‍රකාශයට පත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව මගින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ .


ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව නටලි හාප්
2024 නොවැම්බර් මස 16 2396 0

ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත්වුණු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව කැබිනට් මණ්ඩල සාමාජිකයන් සේම, ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව, නටලි හාප් ගැන ද මේ වනවිට බොහෝ දෙනා


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 331 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 617 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1765 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site