IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


කෝටියක ගංජා තණමල්විලින් අල්ලයි

තණමල්විල අරඹේකෙම දී මින් මද වේලාවකට කලින් ගංජා කිලෝ 600ක් සමග දෙදෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

රුපියල් කෝටියක පමණ වීදි වටිනාකම ඇති මෙම ගංජා වැටලීම මොනරාගල හා තනමල්විල පොලිස් විශේෂ කාර්යංශ මගින් සිදු විය.

 

 

 



අදහස් (0)

කෝටියක ගංජා තණමල්විලින් අල්ලයි

චින්තක Tuesday, 03 September 2013 04:30 PM

වෛද්‍ය ගුණයෙන් යුත් ශාකයක් ඔය (දී)

:       0       0

ෂෙරිෆ් Tuesday, 03 September 2013 11:22 AM

සාර්ථක හෙළබිමේ සාර්ථක අස්වැන්නක අවසානය..... (දී)

:       0       0

විජේ Tuesday, 03 September 2013 11:24 AM

අනේ අම්මෝ කිලෝ 600ක් එච්චර වටිනවද ? අක්කරයක් අරගෙන කිලෝ 600ක් වවාගත්තනම් පරම්පරාවටම ඇති. (දී)

:       0       0

අජිත් Tuesday, 03 September 2013 11:25 AM

ලංකාවේ මේ රස්සාව පිරිමින් හා සමානව ගැහැණුන්ද කරනවා (දී)

:       0       0

තිස්ස සජා Tuesday, 03 September 2013 11:26 AM

තරැණ ජීවිත විනාශ කරන මේ අයව එල්ලන්න ඕන (දී)

:       0       0

අමිල - කටුනායක Tuesday, 03 September 2013 11:34 AM

මලුත් දැක්කා මෙහෙම මල් නම් දැක්කේ නෑ තණමල්විල මල් වගේ. (ස)

:       0       0

සෝමදාස Tuesday, 03 September 2013 11:35 AM

ගංජා හැම රටේම වැවෙන් නෑ. අනික මේක ස්වාභවික ‍ඖෂධයක් වෙනවා.මේ ගැන මීට වඩා ටිකක් බුද්ධිමත් බලන්න ඕන.ඒක කාලීන අවශ්‍යතාවයක්.ගංජා අපනයනය පටන් ගත්තොත් විශාල විදේශ විනිමයක් ලබා ගන්න පුලුවන්.තමන්ගේ ඉඩමේ පොඩි පැලයක් වවලා ඇඟේ පතේ මහන්සියට ටිකක් පානය කරනවා කියන්නේ අහිංසක වරදක්.අනික වස විස දාලා වෙන එක එක ද්‍රව්‍ය කලවම් කරලා මේවා බොන්නෑ.ගහෙන් කඩල වේලනවා.පිටි වලිනුයි එක එක කෑම ජාති වලිනුයි ඇඟට එන වස විස ලෙඩ රෝගත් එක්ක බලනකොට ගංජා කියන්නේ එහෙම කිසිම වරදක් නැති දෙයක්.දැන් ඉතින් මම ගංජා කාරයෙක් කියලා මෙතන අදහස් දාන අය බනින්න. (ස)

:       0       0

වරුණ Tuesday, 03 September 2013 12:06 PM

බලාගෙන ඔතන ඉන්න රාළහාමිලා දෙතුන් දෙනෙක් අතුරුදහන් වෙයි අර ගිය සැරේ වගේ වේලන්න ගිහිල්ලා. (ස)

:       0       0

දයාල් Tuesday, 03 September 2013 12:14 PM

හොරකම් කරනවට මංකොල්ල කනවට වඩා හොඳ නැද්ද මොනවා හරි කරලා ජීවත් වෙන්න බලන එක. ඕව ආයුර්වේදයට විකුනන්න තියෙන්නේ. (ස)

:       0       0

සිරිපාල Friday, 06 September 2013 11:57 AM

ගොවියා මඩ සෝදාගත් කල රජකමටත් සුදුසුය. (නදී)

:       0       0

කෙවින් Tuesday, 03 September 2013 12:25 PM

මොනවා වුනත් මේවා විනාශ කරන එක අපරාධයක්. අපිනේ දන්නේ හදිසියකට ටිකක් හොයා ගන්න තියන අමාරුව. (ස)

:       0       0

සිරිපාල Friday, 06 September 2013 12:03 PM

අනේ බලන්න සෝමදාස මහත්තයාගේ අවිහිංසක අදහස. ඔබට බොහොම පින් අපිව නිසි මගට ගන්නවට. අහිංසක පින්වන්ත කරුණාවන්ත මහත්තයෙක් බොහොම වැදගත් විදිහට පානය කරන නම්බුකාර බානයක්නේ මේක. (නදී)

:       0       0

අනුර Tuesday, 03 September 2013 12:51 PM

සෝමදාසගේ අදහසට මමත් එකඟයි. (ස)

:       0       0

බණ්ඩාර Tuesday, 03 September 2013 06:17 PM

අනේ අපොයි , ඕකෙන් ටිකක් අරගන ඉතුරු ටික ගෙනිච්චනම් තමයි හොද. අපිට ටිකක් බෙහෙත් වලට හොයා ගන්නත් නැහැනේ.(නදී)

:       0       0

සම්පත් Tuesday, 03 September 2013 01:00 PM

තණමල්විල මල් පිපුනට තහනම් නීතියට, අපරාදෙනේ මේ මල් ටික හොර පාරේ යාම. (ස)

:       0       0

ලහිරු Tuesday, 03 September 2013 01:02 PM

අපරාදේ ගොවියන්ගේ සල්ලි. (ස)

:       0       0

ඒලියන් Tuesday, 03 September 2013 06:37 PM

පොලෝසියේ මහත් වරුණේ ලංකාවේ කුඩු සීන් එක ඉවර කරලා ඕකට බැස්සොත් මොකද? කුඩු ලොක්කන්ව අල්ලන්න කොන්ද පන නෑ. මේවා නම් පුළුවන් නේ. හිගන්නාගේ පාත්තරේටම තමයි හෙනහුරා. ලංකාවේ ඉඩම් රටට පවරලා දීල ගන්න සල්ලි වලට වඩා බෙහෙත් විදියට වත් මේවා වවලා පිට රට දීල ගන්න සල්ලි නම්බුයි නේද? (නදී)

:       0       0

පරාක්‍රම බන්දුල ගුණවර්ධන Tuesday, 03 September 2013 06:38 PM

මගේ කළින් අදහස් පල කරන ලෙස ඉල්ලමි.සියලු දේ ඇත්ත.(නදී)

:       0       0

පද්මකුමාර Tuesday, 03 September 2013 01:51 PM

මේවා බෙහෙත් වර්ගයක් වශයෙන් නම් කරන්න බැරිද (දී)

:       0       0

රූපා Tuesday, 03 September 2013 01:54 PM

මට අර සින්දුව මතක් වෙනවා (දී)

:       0       0

චතුර Tuesday, 03 September 2013 01:59 PM

නිතිය උපරිමයෙන් ක්‍රියාත්මක කරාන්න කියා ඉල්ලා සිටිනවා (දී)

:       0       0

චානක Tuesday, 03 September 2013 02:18 PM

මේක ගෙවතු වගාවක් විදිහට පටන් ගනිමු ! (ස)

:       0       0

අනුර නාවලපිටිය Tuesday, 03 September 2013 07:59 PM

දැන් රටට තිබෙන විනය මේක තමා උපරිම දඩුවම් දෙන්න.(නදී)

:       0       0

ලාල් Tuesday, 03 September 2013 02:26 PM

අපනයන කරන්න විදිහක් නැද්ද. ඕව බෙහෙතක් නේ .අර වල්ලපට්ට වගේ. (දී)

:       0       0

ලාල් Tuesday, 03 September 2013 02:29 PM

ඕවා අපනයනය කරන්න ක්‍රමයක් හොයලා බලන්නකෝ. (ස)

:       0       0

ලාල් Tuesday, 03 September 2013 02:31 PM

පොලිසියටත් වෙන හොයන්න දේවල් නැද්ද මන්ද . (දී)

:       0       0

උපාලි Tuesday, 03 September 2013 02:31 PM

සෝමදාස එක්ක මමත් එකඟයි. නීත්‍යනුකුලව නිසි අධීක්ෂණයක් යටතේ වවල පිටරට යවමු. (දී)

:       0       0

මධුර Tuesday, 03 September 2013 03:05 PM

අපි මේව හුවමාරු ක්‍රමයට පකිස්ථානයට යවමුද ? (නදී)

:       0       0

කුමාර් Tuesday, 03 September 2013 03:05 PM

ත්‍රර්ය ලෝක ව්ජිනි පත්‍ර.(නදී)

:       0       0

කුමාර Tuesday, 03 September 2013 03:07 PM

ගංජා වගාව නීති ගත කරන්න යෝජනාවක් ඉදිරිපත් කරන්න බැරිද ? (ස)

:       0       0

පියල් Tuesday, 03 September 2013 03:24 PM

කංසා වැවීම කරනවා නම් එය රජයෙන් පාලනයක් ඇතිව රජය විසින්ම කලයුතු දෙයක් ! පුද්ගලිකව මිනිස්සුන්ට වවන්න දුන්නොත් එහි සීමාව ඉක්මවා යනවා.(නදී)

:       0       0

හර්ෂ Tuesday, 03 September 2013 04:07 PM

අයියෝ සල්ලි , සෝමේ මල්ලිගේ අදහස හොදයි මාත් එකගයි ඒ අදහසට. (දී)

:       0       0

ප්‍රියන්ත Tuesday, 03 September 2013 10:39 AM

දුක් විඳලා වගා කරලා නෙලාගත්තු මුල්ම අස්වැන්න වෙන්නැති. දැන් ඉතින් පුනරුත්තාපනය වෙලා ඇවිත් පොල් කෙසෙල් වවන්න පටන් ගන්නකෝ මොකද වෙන්නේ බලන්න. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හරිනි අගමැති ලෙස දිවුරුම් දෙයි
2024 සැප්තැම්බර් මස 24 3615 7

ශ්‍රී ලංකාවේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය ජනාධිපති ලේකම් කාර්යාලයේදී මීට සුළු මොහොත


අලුත් ජනපතිට IMF සහය
2024 සැප්තැම්බර් මස 24 1436 2

මෙරට ඇති වූ දරුණුතම ආර්ථික අර්බුදයෙන් පසුව ශ්‍රී ලංකාවේ ආර්ථිකය නැවත ධනාත්මක මාවතක් කර රැගෙන ඒමට උපකාරී වූ දුෂ්කර ජයග්‍රහණ ඉදිරියට ගෙන යාම සඳහා ජනාධි


බිත්තර මිළ පහළට
2024 සැප්තැම්බර් මස 24 4224 4

වෙළඳපොලේ බිත්තරයක සිල්ලර මිල විශාල වශයෙන් පහල ගොස් තිබේ.


උඩරට දුම්රිය ගමනාගමනයට බාධා
2024 සැප්තැම්බර් මස 24 400 0

බදුල්ලේ සිට මහනුවර බලා ධාවනය වු දුම්රියක් දෙමෝදර දුම්රිය ස්ථානය ආසන්නයේදී අද (24) දහවල් පීලි පැනීමකට ලක්ව ඇතැයි නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසය


රනිල් නැවත මැතිවරණ වලට එන්නේ නෑ
2024 සැප්තැම්බර් මස 24 4056 12

රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා නැවත මැතිවරණ වලට ඉදිරිපත් වන්නේ නැතැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය.


සජබ ආසන සංවිධායකවරුන් කොළඹට කැඳවයි
2024 සැප්තැම්බර් මස 24 2338 3

ඉදිරි මහමහැතිවරණයේ දී කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා සියලුම ආසන සංවිධායකවරුන් අද (24) කොළඹට කැඳවා ඇතැයි සමගි ජන බලවේගය පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 33901 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23954 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 151 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 471 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 214 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site