IMG-LOGO

2025 අප්‍රේල් මස 30 වන බදාදා


කෝටියක මැණික්/රන් කොල්ලකයි

අලූත්ගම මොරගොල්ල සංචාරක මුහුදු තීරයේ ”ඔලිම්පික් ජුවෙලරි” ආයතනයේ හිමිකරු හා පුතා බැඳ රුපියල් කෝටියකට වැඩි මැණික් හා රන් අබරණ පෙර දින මහා රෑ  කොල්ල කා ඇතැයි අලූත්ගම පොලිසියට පැමිණිලි කර ඇත. කොල්ලකරුවන් සිවු දෙනා යතුරුපැදිවලින් පලා ගිය බව ද කියති.



අදහස් (0)

කෝටියක මැණික්/රන් කොල්ලකයි

සේන Thursday, 10 May 2012 01:18 PM

ලංකාවේ පොලිස් දැන් හරිම හොදයි

:       0       0

ෂෙරීෆ් Friday, 11 May 2012 02:44 AM

අපේ රටේ ජීවත් වෙන්න අමාරු තරුණයෝ වෙන මොනවා කරන්නද?රට වෙනුවෙන් අපි කියලා මංකොල්ල කනවා

:       0       0

කමල් Thursday, 10 May 2012 02:30 PM

මේවා විදේශිකයො දැනගත්තොත් මොනව කරයිද දන්නේ නෑ.

:       0       0

පැට්රික් Thursday, 10 May 2012 03:31 PM

ඇත්තටම කොල්ල කෑවද? නැත්නම් කොල්ල කන්න දුන්නද?

:       0       0

මාධව Thursday, 10 May 2012 04:31 PM

හැබැයි ලන්ඩන් ඔලිම්පික් වලට ගියාම නම් ටිකක් අමාරු වෙයි

:       0       0

නිමේෂ් Friday, 11 May 2012 04:41 PM

මොවුන් කිසිදු ආවරණයක් ඔවුන්ගේ ව්‍යාපාර වෙනුවෙන් දාලා නෑ නේද?

:       0       0

මිෂීල් Friday, 11 May 2012 04:42 PM

හැකි ඉක්මනින් පොලිසිය ක්‍රියාත්මක විය යුතුයි

:       0       0

විනෝද් Friday, 11 May 2012 04:45 PM

ජීවත් වෙන්න විදියක් නෑ කියලා අනුන්ගේ දේවල් හොරකම් කරන එක වැරදියි

:       0       0

ෆාරු Thursday, 10 May 2012 11:38 AM

අපෝ, ටක් ගාලා අල්ලගනී.කිසිම සැකයක් නෑ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

ඡන්දෙට නාරාහෙන්පිට මෝටර් ට්‍රැෆික් වැසේ
2025 අප්‍රේල් මස 30 70 0

නාරාහේන්පිට ඇල්විටිගල මාවතේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය ලබන මැයි 5 සහ 6 යන දෙදින සාමාන්‍ය රාජකාරී සඳහා වසා තැබීමට තීරණය කර ඇත.


සෞඛ්‍ය නොතකන දන්සල් අවලංගුයි
2025 අප්‍රේල් මස 30 191 0

වෙසක් උත්සවය වෙනුවෙන් පැවැත්වීමට නියමිත දන්සැල් සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලය පොදු උපදෙස් මාලාවක් නිකුත් කර ඇත.


රාජ්‍ය සේවකයෝ 21,000ක් නිවාඩු පිට
2025 අප්‍රේල් මස 30 718 1

මෙරට රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය සේවකයන්ගෙන් 21,928 ක් විශේෂ නිවාඩු මත සිටින බවත් ඉන් 13,396 ක් විදේශ ගතවීම සඳහාත්, 8,532 ක් දේශීය රාජකාරී කටයුතු සඳහාත් එම විශේෂ නිවාඩු ල


මැර කල්ලියක් කඩු සමඟ අත්අඩංගුවට
2025 අප්‍රේල් මස 30 319 0

බණ්ඩාරගම යටියන ප්‍රදේශයේ නිවසකට කඩා වැදී පුද්ගලයෙකුට පහර දී බරපතල තුවාල සිදු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කොන්ත්‍රාත් කල්ලියක සාමාජිකයන් වන පිය පු


ජීඑස්පී ප්ලස් ගැන අද තීරණයක්
2025 අප්‍රේල් මස 30 514 1

ජීඑස්පී ප්ලස් පිළිබඳව කරුණු සොයා බැලීමට පැමිණි යුරෝපා සංගමයේ නියෝජිතයන් සහ මුදල් අමාත්‍යංශ නිලධාරීන් අතර සාකච්ඡාවක් අද පැවැත්වේ.


හෙට විශේෂ ආරක්ෂාවක්
2025 අප්‍රේල් මස 30 356 1

ලෝක කම්කරු දිනයනිමිත්තෙන් හෙට (1) විශේෂ පොලිස් ආරක්ෂාවක් සහ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බව පොලිස් මූලස්ථානය පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 176 0
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 50 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1078 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site