IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


කෝටියක වල්ලා පට්ටා රේගුවේ හිරවේ

රුපියල් කෝටියකට අධික වටිනාකමින් යුතු  වල්ලා පට්ටා තොගයක්  ඉන්දියාවේ  බැංගලෝරයට ගෙන යාමට උත්සහ කළ ශ්‍රී ලාංකිකයෙක් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී රේගු ජෛව විවිධත්ව ඒකකයේ නිලධාරීන් විසින් අද  අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක රේගු නීති අංශයේ අධ්‍යක්ෂක ලෙස්ලි ගාමිණී මහතා කිවේය.

සැකකරු කොළඹ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි පුද්ගලයෙකි.

බැංගලෝරයා බලා යාමට පැමිණි සැකකරු  පිළිබඳ රේගු ජෛව විවිධත්ව ඒකකයේ  නිලධාරීන්ට ඇතිවුන සැකයක් මත පරික්ෂා කිරිමේදී ඔහුගේ ගමන් මල්ලේ තිබූ මෙම වල්ලා පට්ටා තොගය අත්අඩංගුවට ගෙන ඇත.

එහි බර කිලෝග්‍රෑම්  16 යි  ග්‍රෑම් දෙසීයක් තිබු බව රේගුව කියයි.

මේ පිළිබඳ විමර්ශන කටයුතු රේගු ජෛව විවිධත්ව සහ ජාතික උරුමයන් සුරැකීමේ ඒකකයේ  නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක සමන්ත ගුනසේකර මහතාගේ අධීක්ෂනය යටතේ සහකාර රේගු අධිකාරීවරුන් වන තිලංක සමරවීර, සුසන්ත පුෂ්ප කුමාර, කේ.එච්.ජී.ජී චමීර, ඩී.ඩී අමරසිංහ, ඩී.එල්.පී අබේනායක සහ අයි.එම්.එල් දුෂාන්ත යන නිලධාරීහු සිදුකරති.

 



අදහස් (0)

කෝටියක වල්ලා පට්ටා රේගුවේ හිරවේ

සත්‍යා Friday, 07 February 2014 02:46 PM

තව ටික දවසක් යනකොට ගස් විතරක් නොවෙයි ජාතියත් පට්ට ගහනවා.(දී)

:       0       0

කැලුම් Friday, 07 February 2014 11:33 AM

දෙයියෝ සාක්කි මේවා මෙච්චර වටිනවාද? (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 3938 1

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


කුරුණෑගල අනුරට
2024 සැප්තැම්බර් මස 22 90 0


මැද කොළඹ සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 175 0


ඇල්ලේ රක්ෂිතයක ගින්නක්
2024 සැප්තැම්බර් මස 22 13 0

ඇල්ල දුම්රිය ස්ථානය අසල වන රක්ෂිතයේ අද (22) දහවල් ඇති වූ හදිසි ගින්නකින් අක්කර 10 ක පමණ කොටසක් විනාශ වී ගිය බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ බදුල්ල දිස්ත්‍රි


පොතුවිල් සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 118 0


යාපනයම සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 245 0


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14678 15

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 67 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 237 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 124 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site