IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


කොටියාගේ අනාගත නෑනා කුඩු සමඟ

කොටියා  නමින් හැඳින්වෙන පුද්ගලයකුගේ හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 40ක් සමඟ ලස්සන තරුණියක (24) පානදුරේ දී සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.රුපියල් ලක්ෂ 10 පමණ වටිනා මෙම කුඩු ද සමඟ කොටියාගේ බාල සහෝදරයකුගේ පෙම්වතිය ද සමඟ තවත් සහෝදරයක් සිටි බව පොලිසිය කියයි.

1 DSC05334[1] pizap



අදහස් (0)

කොටියාගේ අනාගත නෑනා කුඩු සමඟ

පතිරණ Tuesday, 28 July 2015 11:14 AM

වැඩක් නැහැ කීය වුණත් දැන් ඉතින් ජිවිතේම ඉවරයි (ම)

:       0       0

කැළුම් Tuesday, 28 July 2015 11:23 AM

ලස්සන තරුණියක කැත වැඩක් කරලා . දිවි ඇති තෙක් මහා උළු ගෙදරට .(ම)

:       0       0

ජොලී Tuesday, 28 July 2015 11:29 AM

මට නම් ඇති ලස්සනක් පෙනෙන්නේ නැහැ (නදී)

:       0       0

රහීම් Tuesday, 28 July 2015 01:01 PM

කුඩු සහ බඩු ඊළඟට නඩු (නදී)

:       0       0

දුමින්ද Tuesday, 28 July 2015 09:43 AM

ප්‍රේමයත් දැන් කුඩේ කුඩුද ? (ම)

:       0       0

නිහාල් Tuesday, 28 July 2015 01:40 PM

"ලස්සන තරුණියක් " නොවෙයි ,රූ මත් කතක් (නදී)

:       0       0

ඉසුරන්දි Tuesday, 28 July 2015 09:58 AM

40 ග්‍රෑම් ලක්ෂ දහයක් නම් කිලෝ එකක් වික්කා නම් ගොඩ නේද. එ්ක තමයි අපේ උන්දැලා නීතියට බයක් සැකක් නැතුව කරන්නේ. (නදී)

:       0       0

සේන Tuesday, 28 July 2015 10:19 AM

ඉසුරන්දි අලුත් බිස්නස් එකකට අතගහන්න වගේ (නදී)

:       0       0

සෞදි රොහාන් Tuesday, 28 July 2015 10:29 AM

කට්ටිය අලුත් ව්‍යාපාරයකට අතගැහුවා වගේ නෙවේ යන්න වෙනවා කොළ නැති ගහෙ. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මාලිගාවත්තේ වෙඩිතැබීමක්
2024 සැප්තැම්බර් මස 23 217 0

මාලිගාවත්ත ලක්හිරු සෙවන මහල් නිවාසය ආසන්නයේදී පා ගමනින් පැමිණි නාඳුනන තුවක්කු විසින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ සංවිධානාත්මක අපරාධකරුවකුගේ ප්


අදත් වැසිවාර කිහිපයක්
2024 සැප්තැම්බර් මස 23 20 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ඉරාන ගල් අඟුරු පතලක පිපිරීමක්
2024 සැප්තැම්බර් මස 23 644 0

ඉරානයේ ගල් අඟුරු පතලක සිදුවුණු පිපිරීමකින්, පතල් සේවකයෝ පනස් එක් දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 20 කි. තවත් සේවකයෝ 15 දෙනෙක් පිපිරීමත් සමඟ පතල ත


ඇමෙරිකාවේ වෙඩි තැබීමකින්
2024 සැප්තැම්බර් මස 23 644 0

ඇමෙරිකාවේ ඇලබාමා ජනපදයේ, බර්මින්හැම් නගරයේ සිදුවුණු වෙඩි තැබීමකින් සිවු දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලබා රෝහල්ගත කළ ගණන 18 කි.


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 13865 0

ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත්වුණු අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතීමට විශේෂ අමුත්තෙක් පැමිණ සිටියේය. ඒ, මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන


’’දිසානායක ජනපතිතුමනි, ලංකා දරුවා ඔබට බාරයි’’
2024 සැප්තැම්බර් මස 22 3343 3

“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 19777 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 96 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 291 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 152 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site