ප්‍රංශයේ පැරිස් නගරයේ නැගෙනහිර පළාතේ පිහිටි පොලිස්ස්ථානයකට, තම සේවාස්ථානයේ ඇති අඩුපාඩ් ගැන පැමිණිල්ලක් කිරීම සඳහා ඇවිදගෙනගිය ජයන්තන් තර්මලිංගම් ( 35 ) නම් ලාංකිකයා ප්‍රංශ පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
ඔහුට විරුද්ධව අන්තර් ජාතික පොලිසිය ත්‍රස්තවාදි ක්‍රියාකාරකම් සම්බන්ධව වරෙන්තු නිකුත් කර තිබීම ඊට හේතුවයි.
මීට පෙරද ඔහු පැරීසියේ උසාවියක් ඉදිරියේ පෙනීසිට ඇපමත නිදහස්වි සිටි අයෙකි. අන්තර්ජාතික පොලිසිය මොහුට චෝදනා කරනුයේ මොහු කොටි සාමාජිකයකු ලෙස ලයිස්තු ගත කැර ඇත.
කෝටිපති ව්‍යාපාරිකයන් ඇතුළු විවිධ දානපතීන් මැතිවරණ අපේක්ෂකයන්ගේ ඡන්ද වැඩ වලට උදව් කිරීම සියයට 70කින් පමණ පහත බැස ඇතැයි මැතිවරණ නිරීක්ෂණ සංවිධාන පවස
පියා පැදවූ ජිප්රථයක ගැටී වයස අවුරුදු තුනක පිරිමි දරුවෙකු මියගොස් ඇතැයි මරදාන පොලිසිය පවසයි. සිද්ධියෙන් මියගොස් ඇත්තේ මරදාන දුම්රිය නිවාස හි පදිංචි ව
මහ මැතිවරණයේ සියළු ප්‍රචාරක කටයුතු අද ( 11 ) සඳුදා මධ්‍යම රාත්‍රියෙන් අවසන් වෙයි.
උතුරු සහ උතුරු - මැද පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් වන බව කාලගුන විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි
9 හැවිරිදි කුඩා දරුවකුට බලහත්කාරයෙන් කසිප්පු පෙවූ බව කියන පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව කහතුඩුව පොලිසිය කියයි.
සංචාරක නවසීලන්ත පිල සහ ශ්‍රී ලංකා පිල අතර තරග දෙකකින් සමන්විත විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ අද (10) රාත්
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
කොටියාට උඩගෙඩි දීලා
තුසිත Wednesday, 15 January 2014 05:52 PM
පාලිතගේ අදහසට මමත් එකඟයි, එකඟ විය යුතුයි (දී)
සුගත් Thursday, 16 January 2014 01:13 PM
සමහර විට මෙයාගේ නමත් කැමරන් ගේ පොතේ මියගිය කෙනෙක් විධියට සදහන් වෙලා ඇති. (දී)
සත්‍යා Wednesday, 15 January 2014 07:27 PM
ලංකාවට විරුද්ධව යුද අපරාධ චෝදනා එල්ල කරන යට උඩගෙඩි දෙන දෙමළ ඩයස්පෝරාව කරන්නෙත් මේ සුත්රයමයි. තමන් අපරාධ කාරයින් බව ලෝකයාට අමතක කරන්න හැර අනික් අයට ඇඟිල්ල දික් කිරීම මොවුන්ගේ නිවට උපක්‍රමයක්.(දිල්)
පාලිත Wednesday, 15 January 2014 07:34 PM
ශ්‍රී ලංකාවේදී අතුරුදහන් හෝ මියගිය අයගේ ලේඛනයක මොහුගේ නම ඇතුලත් වී ඇත්දැයි කරුණාකර සොයා බලන්න (දිල්)
ආරියසේන Wednesday, 15 January 2014 08:26 PM
පාලිත,ඔබ ඉතා වැදගත් අදහසක් ඉදිරිපත් කර ඇත.(අ)
ජගත් Thursday, 16 January 2014 05:25 AM
මේවා සුළුවෙන් හිතන්නේ නැතුව තානාපති කාර්යාලය හරහා සොයාබලන්න ;අනාගතය පැහැදිලි මදි .... (අ)