IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


‘කොටියා කෝටි 400ක් කයි‘

2007 ඔක්තෝබර 22 වැනි දා අනුරාධපුර ගුවන් හමුදා කඳවුරට එල්ල වූ එල්ටීටීඊ ප්‍රහාරයෙන් රුපියල් කෝටි 400ක අලාභයක් සිදු වූ බව අනුරාධපුර විශේෂ මහාධිකරණයේ දී අනාවරණය විය.

එම ප්‍රහාරයෙන් ගුවන් යානා 16කට හානි සිදු විය.

ආරක්ෂක අංශ සාමාජිකයෝ 14 දෙනෙක් මිය ගියහ.

ප්‍රතිප්‍රහාරවලින් එල්ටීටීඊ සාමාජිකයෝ 21 දෙනෙක් ද මැරුම් කෑහ.



අදහස් (0)

‘කොටියා කෝටි 400ක් කයි‘

නන්දලාල් ද සිල්වා Monday, 07 March 2016 08:53 PM

2007 ඔක්තෝබර 22 වැනි දා අනුරාධපුර ගුවන් හමුදා කඳවුරට එල්ල වූ මේ එල්ටීටීඊ ප්‍රහාරයට සම්පුර්ණයෙන්ම වගකිවයුතු වෙන්නේ ඒ දිනවල පැවති රජයයි. රජයකට බුද්ධි අංශයක් තිබෙන්නේ සිදුවිය හැකි ප්‍රහාර ගැන ආරක්ෂක ලේකම්ට හෝ ඇමතිවරයාට කල්තියා දැනුම්දී එවැනි ත්‍රස්තවාදී ප්‍රහාරයක් වැළැක්වීමට හැකි සෑම පියවරක් ගැනීම හෝ ප්‍රතිප්‍රහාරයක් එල්ලකර ත්‍රස්තවාදීන් විනාශකර දැමීමයි. මෙහිදී එවැනි කිසිදෙයක් සිදුවී නැති බව පැහැදිලිවම පේනවා. නැත්නම්, රටට මෙවැනි අපරාධයක් සිදුවුණ මොහොතක ඒ වගකිවයුතු අය නිදා සිටියාද කියා අපට අසන්නට වෙනවා. (නි)

:       1       2

නීල් ප්‍රියන්ත හේරත් Monday, 07 March 2016 11:22 AM

දැන් එෆ්සීඅයිඩී යවමු (බ)

:       0       0

සමන් Monday, 07 March 2016 10:35 PM

ඒවා දැන් කාටවත් මතක නැහැනේ. දකුණේ අය කොච්චර බයෙන්ද හිටියේ? අපේ අයට දැන් වගක් නැහැ (නි)

:       0       0

ඇසළ Monday, 07 March 2016 12:50 PM

සැකකරුවන් සියලු දෙනාටම දැඩි දඩුවම් දෙන්න.(හේ)

:       0       0

රවින්ද්‍ර Monday, 07 March 2016 03:26 PM

අපරාදේ! (හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති කොළඹ පොත් ප්‍රදර්ශනයට යයි
2024 සැප්තැම්බර් මස 28 75 0

කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ 25 වන වරටත් පැවැත්වෙන ’’කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය’’ සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක


පැන්ෂන් ජනපතිලා නඩත්තුවට වසර 3ට කෝටි 27ක් පුදලා
2024 සැප්තැම්බර් මස 28 1923 1

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, මෛත්‍රිපාල සිරිසේන යන හිටපු ජනාධිපතිවරුන් සිවුදෙනා සහ ජනාධිපති රණසිංහ ප්‍රේමදාස ම


ඇමතිවරුන් තිදෙනාට අයිති ආයතන මෙන්න
2024 සැප්තැම්බර් මස 28 2246 2

අමාත්‍යවරුන්ට පැවරෙන ආයතන විෂයන් සහ කාර්යයන් ඇතුළත් ගැසට් නිවේදනය අද නිකුත් කරනු ලැබීය.


හිඟ ආදායම් බදු ගෙවන්න සඳුදා තෙක් කල් දෙයි
2024 සැප්තැම්බර් මස 28 2942 1

2023/ 2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු ගෙවිය යුතු සෑම තැනැත්තෙක්ම එම තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලුම ආදායම් බදු සැප්තැම්බර් 30 දිනට හෝ එදිනට පෙර ගෙවා අ


හමුදා නිලධාරියාගේ රියේ ගැටුනු අයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 28 1296 1

කොළඹ - මහනුවර මාර්ගයේ යක්කල නගරය ආසන්නයේදී සිදුව ඇති රිය අනතුරකින් යතුරු පැදියක ගමන් ගත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව යක්කල පොලීසිය සඳහන් කරයි.


නඩත්තුවකට පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය තාවකාලිකව වැසේ
2024 සැප්තැම්බර් මස 28 278 0

නඩත්තු කටයුත්තක් හේතුවෙන් කැළණිවැලි දුම්රිය මාර්ගයේ පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය හෙට (29) උදේ 8.30 සිට සවස 5.30 දක්වා කාලය තුළ තාවකාලිකව වසා දැමීමට දුම්රි


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37880 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24964 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 233 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 754 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 270 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site