වව්නියාවේ ඇටබගස්කඩ කැලෑවට දර කැඩීමට ගිය සිරියලතා (53) සීලවතී (60) වලස් ප්‍රහාරයකට ලක්ව රෝහල් ගත කළ බව මාමඩුව පොලිසිය කියයි.
අතහැර දැමූ ගල් වලක් ආසන්නයේ දර කඩද්දී වලසුන් දෙදෙනෙකු සපා කෑ බව ඔවුන් කියති.
හිස අත් හා පා සපා කෑමට ලක්ව ඇතැයිද වවුනියාව රෝහල කියයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතික ලැයිස්තුව
නුවරඑලිය නගරයේ පිහිටි නිවසක් ඉදිරිපිට ගාල් කර තිබු සැක සහිත පෙජෙරෝ වර්ගයේ ජිප් රථයක් නුවරඑලිය පොලිසිය විසින් (12) දින පොලිස් භාරයට ගෙන ඇත.
අයපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 13 හි ග්‍රාම නිලධාරී වසම් 149 කට අයත් පවුල් 16, 707 ක සාමාජිකයින් 68,672 දෙනෙකු අද
අලුත් පිළිකා රෝගීන් 33000කට අධික සංඛ්‍යාවක් පසුගිය වසරේදී වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් වෛද්‍ය පාලිත මහීපාල මහතා පැවසීය.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
‘‘කොටියා‘‘ නැති තැන වලහා රජ වෙයි
බමුණු ආරච්චි Monday, 26 December 2016 08:16 AM
මේ කියන්නේ එල්ටීටීඊ නැති තැන ටීඑන්ඒ රජවෙයි කියන කතාව නොවෙයි කියලා පස්සෙනේ මට තේරුනේ (නි)
සත්‍යයා Monday, 26 December 2016 03:01 AM
දැන් ඉන්න අය වලසුන් ගැන නොතකා කොටින්වම නළවන්න හදන එකේ ප්‍රතිඵලයක්ද කියලා කවුද දන්නේ? හ්ම්...! (නි)